වෙල් යාය පුරාවට වැටෙන එලිය මලානිකය.. ඈතින් ඇහෙන කුරුල්ලෙකුගේ කෑ ගෑමක් හැරෙන්නට වෙනත් හඬකින් කිලිටි නොවෙන වෙල් යායේ ඈත කෙලවරක යාන්තමින් රුවක් දිස් වේ. කඩ මංඩියට ගිය අප්පුහාමි නියර උඩ කල්පනාවට වැටීගෙන ඇත. ඔහුගේ කල්පනාව ගොයම ගැනය කොතරම් කලත් සතුන්ගෙන ගොයමට වෙන වින වැඩි යැයි අප්පුහාමිට සිතේ. තෙල් පෝර…

එදා ලoකා නුවර රාජපක්ෂ නම් රජෙක් රාජ්‍ය පාලනය කරන කල්හි කටුනායක නම් නියම් ගමෙහි ඇන්ටන් නම් බ්‍රාහ්මන වන්ශික කෙලෙඹි පුත්‍රයෙකුට සුජාතව ජාතකව සුවර්න නම් පුත් රුවනක් වාසය කලේය ඌ තුමූ කාලවර්නය මනා රූ සපුවෙන් ආඩ්‍ය වූවේයෑ හේ ඉහෙන් කනින් වැඩෙත්ම ශිල්ප පිපාසය සන්සිදුවා ගැනීම සදහා මෙකල පරසිදුවූ මහා ආස්චර්‍ය…

සයිබර් කඩමණ්ඩිය අසළ රයිගමයයි,ගම්පළයයි රයිගමයා-:මේ දවස්වල සයිබර් අවකාශයේ ලොකු කසුකුසුවක් නොවැ.. ගම්පළයා-:ඒ මක්කේටැයි බොල...??? රයිගමයා-:ඇයි බං මේ පාරත් අර සයිබර් උලෙළ කොරනවයි කියන්නේ.. ගම්පළයා-:හැබැට...! මොකෝ දැන් අභිතයා දවල්ටත් හීන දකින්න පටන් අරගෙනලුද..?? රයිගමයා-:නෑ..නෑ... අභිතයාගේ හීනේ දෙවන…
.bmp&w=256&q=75)
ඔන්න එහෙනම් කිව්වා වගේම Oracle SQL කියලා දෙන්නයි යන්නේ. Oracle කියන්නේ මොකද්ද කියල නම් කට්ටිය දන්නවා ඇති. Oracle Corporation කියන්නේ ප්‍රධාන වශයෙන්ම Database Management Software සංවර්ධනය කරන company එකක් ( Java develop කරපු Sun Microsystems ඒකත් අයිති මේ සමාගමටමයි). ඉතින් මෙයාලාගේ Product එකේ නමත්…

හ යියෙන් ආපු බෙන්ස් කාර් එකක් නවත්තනව, ඒ කාර් එකෙන් බහිනව දනිස්ස ගාවට විතර දිග ගවුමක් ඇදපු ලස්සන ගෑනු ළමයෙක්. (තවම කැමරාව තියෙන්න බිම) ගෑනු ළමය ටික දුරක් ඇවිදන් යනකොට එකපාරටම එනව ලොකූ හුලගක් ඔය හුළගට ගෑනු ළමයගේ කරේ හරි, කොහෙ හරි තිබුන සාළුවක් පාවෙලා යනව. (දැන් කැමරාවත් මේ සාලුව පස්සෙන් යනව) මේ…

දුකත් දැන් සතුටක් සසල වුනු සිත දෑස් මානේ පතයි නුඹ රුව පුරුදු සෙනෙහෙන්... මග බලයි එබී එබී පුරුදු රුව 'ඈ' දැන් එතියි සිත සිතා.... නොදනිති ඇස් නුඹ නොඑන වග යලිත් මා වෙත කිසිම දිනයක.... දැන දැනත් නොඑන වග නිහඬ මහ රෑ ඉකිබිඳුම් දෙන සිතට නොනිඳ දුක් දී සතුටු වෙමි මම පතා මේ ඇස් සදා පියවෙන්න තවත් එක්…

විස්තරේ කෙටියෙන් කියන්නම්. අපේ රටේ යුද්දෙ කාලෙ මානව හිමිකම් කියල මොනවද නැතිවෙලා කියල අපිට ගේම දෙන්න UN කියාගෙන -> USA,CAN..&... තව කස්ටිය වලිකනබව කවුරුත් දන්නව ඇතිනෙ...දැන් ඒවට අපේ කස්ටිය උපරිමෙන් විරුද්ධවෙලා කරන කියන දේවලුත් කවුරුත් දන්නවනේ... ඔය ගේම ඉල්ලන රටවල් මීට කලින් ඉල්ලපු ගේම්වලට මොකද උනේ…
හිතේ කොතනක පිපුනිදෝ නුඹ මම නොදන්නා ඉසව්වේ.. ඇවිත් ඉඳ හිට හිත පුරාවෙම සුවඳ දැනුනා සීරුවේ.. නමක් නැති ලෙන්ගතුකමක් ගෙන මියුරු හැඟුමන් පිබිදුවේ.. අකීකරු හීනෙකින් දුටු නුඹ මගේ පෙම් හිත හැඩ කලේ.. නුහුරු පාටක් සොයන්නට මා රෑ දිවා කල් වෙහෙසුවේ.. පාට තැවරූ සුවඳ මල් ගෙන නුඹ මගේ හිත සැරසුවේ.. මා හදේ ඇඳි පුරුදු…

අවුරුදු 30ක් දිග්ගැස්සුනු යුද්ධයකින් හෙම්බත්ව හෙටක් පිළිබඳව කිසිදු බලාපොරොත්තුවකින් තොරව පිට රටින් එන ඕනෑම විසඳුමක් බාර ගැනීමට සූදානම් ව සිටි අපට කොන්ද පණ ඇතිව නැගී සිටින්නට පුළුවන් වූයේ 2009 දී එල්ටීටීඊ සංවිධානය විනාශ කර දැමීමෙන් පසුවය. එදා ඒ ජයග්‍රහණය අවස්ථාවේ රටම එකාවන්ව එකතු වූයේ පාට පක්ෂ අමතක…
