ජීවිතේ බොහෝ දුර ඇවිද මම ඔබේ ආදරේ සොයා ගෙන පන නළ පවා තබා උකසට ඇයැදුවා ඔබේ ආදරය දෙවියන් ලඟ උවැසියක් මෙන් දිනෙන් දින පේ වුවා අදහමින් මම ඔබව භාවනාවක් වගේ දිවා රැය කමටහන් පිරුවා ඔබ මගේ ආත්මය කොට පපුව මතම තබාගෙන ඔබ ඉහිලුවේ අහස උසට දුක් ගින්දර ඔබ ලඟ පාත නැති දාට ඇවිලුනා තුන් හිතම හරි රස්නෙට හදවතේ ආදරේ…
ලොව පුර මිලියන ගණනකින් සහබාගි වන පරිසරය සුරැකීමෙ වැඩසටහනක් වන Earth Hour වැඩසටහන මෙවර ශ්‍රී ලංකාවේද මාර්තු මස 31 රාත්‍රි 8.30 සිට 9.30 දක්වා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය. මෙමගින් එම පැයක කාලය තුළ විදුළි බුබුළු නිවා දමා සංකේතාත්මකව පරිසරය සුරැකීමෙ පණිවුඩය ලොවට ලබා දීමට…
ඔන්න ඉක්මනටම තවත් ලස්සන ගීත දෙකක් අරගෙන මම ආපහු ආවා.. හැබැයි අද පොඩි අවුලක් තියෙනවා.. වෙනදා අරගෙන එන හින්දි ගීතය වෙනුවට අද අති පැරණි දෙමළ ගීතයක් තමයි අරගෙන ආවේ.. “උන්නෙයි කන්ඩු නාන් වාඩ.. චන්නෙයි කන්ඩු නී වාඩ.. කන්නීරු කදෙසුන්නුම් දීපාවලී..“ 1959 තිරගත වුන “කල්‍යාන පරිසු“ ( Kalyaana Parisu) කියන…
කලින් වතාවක බීල ගිහින් වෙච්චි කථා ටිකක් ඇහුවනෙ, මේ කියන්න යන්නෙ නොබී ගිහින් වෙච්ච සිද්ධියක්; කවුරුත් දන්නවනෙ කොළඹ කාර්යාලවල වැඩකරන බොහොම දෙනෙක් සිකුරාදාට 'සෙට්' වෙන විත්තිය සැර බීමක් හරි, බීර ටිකක් හරි බොන්න. මේ 'සෙට්' වීම ටික කලකින්ම පොලිසියටත් ඉව වැටුනා. ඉතින් රාළහමිලා කවදා නැතත් සිකුරාදට නම්…
Dione Cassini probe, launched by NASA and the space agencies of Europe and Italy, passed near Dione; one of Saturn's moons, in April 2010. After analyzing the data acquired by Cassini, NASA recently uncovered the fact that Dione has an atmosphere with oxygen, but in small amounts. Scientists say…
මේක දැන් ටිකකට කලින් සෙට් වෙච්ච site එකක්... ඔයාලටත් දෙන්න ඕන නිසා පෝස්ට් එකකින්ම දානව... මේකෙ තියන වැඩකිඩ ටික මම කියන්නෙ නෑ...කස්ටියම බලලම හිතාගන්නකෝ... ඔයාලගෙ කවුරුහරි රට ඉඳල එනවනම් එන්න කලින් FLIGHT Number එක ඉල්ලගෙන මේකෙන් බලන්න පුලුවන් නේද....:P මෙන්න ලින්ක් එක... FlightRadar24 කොමෙන්ට්…
14 th March 2012 marks the 133 rd birthday anniversary of an extraordinaire: Albert Einstein. Albert Einstein was born in Ulm, Württemberg, in the German Empire; on 14 th March 1879, to Hermann Einstein and Pauline Einstein. He contributed for the progress of physics by developing theories such as…
නොදැකපු කෙනෙක් නැතී... නමුදු සිත දුටු අය නැතී... සුවඳ වත්සුණු නොතවරා සිනාසෙති කට පුරා අනේ මහත්තයො සතයක්! නොකියතී කිසිදා... ළැම දුටු අය ඇතී ළය දුටු උන් නැතී කුස ඇවිලි කරුමෙට පිටි පැකට් පිහිටට විකුණතී ඇඟ මස් පුරවතී පව්කම්... ගැහැණු කම විකුණතී පිරිමි ඇවිදින් යතී ළඟ රැඳුනු කිසිවෙක් නොඅසතී පැනයක්…
එකෝමත් එක දවසක ඔයාගෙ නිල් පාට ඇස් දෙක කාටත් හොරා මට රහසක් කිව්වා ඒ රහස පරිස්සමට හිත කොනක තියාගෙන නොදන්න ගානට මම ඔයාට ගොඩාරියක් රිදෙව්ව ඒ ආදරේ නැති කමට නෙමෙයි ආදරේ වැඩිකමට ඔය හිනාවෙන ඇස් දිහා කාටත් හොරෙන් මම පැය ගනන් බලන් හිටියා හිතට දැනුනෙ පුදුමාකාර ලෝබකමක් මම දස දහස් වර හිතුවා අනේ .. ඔයා මගේ…
WAU_tab('om6j32fckdbm', 'left-middle') මෙහෙමයි මේක මම හිතන විදිහට ගොඩක් අය දන්නෙ නැතුව ඇති. අන්තර්ජාලය හරහා අපට කරන්න පුලුවන් දේ මෙතෙක් කියලා නිම කරන්න බැහැ. ඉස්සල්ලම මම ඔයාලට ඉගියක් දෙන්නම්. කොහොමද Gmail එකට එන හැම mail එකක්ම phone එකට එනවනම්. නැත්නම් specific mail address එකකින් එන එකක් phone එකට…