WAU_tab('om6j32fckdbm', 'left-middle') අද apple සමාගම විසින් එයාලගේ නවතම iPad HD එක out කරානේ....හ්ම්ම් මේක දැක්කහම ඔයාලට පුදුම හිතෙන්න ඇති නේද Apple සමාගමෙන් ලංකාවට ඇත්තටම Apple iPad එකක් out කරලද කියලා..හිහිහි.. ඒක ඔයාලම මේක බලල තීරණය කරන්නකො හොදද. මේ Apple iPad එකේ නම Apple iYo. ටිකක් හිනා වෙලා…

නිකලැල් සුකොපුල් රසයෙන් තවලා, ගෙවුනු සැඳෑවන් අඳුරෙන් වැසිලා, ඔබ මා ගිය මං කඳුලින් වැසිලා, දෙමගක යමු අපි අද වෙන් වීලා......
මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඔයාට කියාවි ඔයා පරාජිතයෙක් කියලා මෝඩයෙක් , නිකමෙක්, බුරුවෙක් !! කියාවී.. ඒත් ඔයා ඔයාටම ඒ සංඥාව යවා ගන්න එපා. මිනිස්සු ඕනේ දෙයක් අපිට කියන්න පුළුවන් ඒත් අපි එවට සැලෙන්න හොද නෑ ඔයාට මොනවා හරි දෙයක් ලබා ගන්න ඕන නම් ඔයා ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ ඔයා බිත්තියකට ගහනවා නම් ඒක හිල්…

The Last Station (2009) | ජීවිත ගමනේ අන්තිම නැවතුම…[සිංහල උපසිරැසි සමඟ] ලිපියේ හිමිකරු :- “උදා”
ලිපිය උපුටා ගැනිම :- බයිස්කෝප් සිංහලෙන් (මෙතනට කොටන්න..)
සිංහල සබ් එක්කම චිත්තර පටිය බලන්න බයිස්කෝප් සිංහලෙන් වෙත යන්න “සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැණියක් සිටියි” මේ ප්‍රකාශය සිදු කළේ කවුරුන්දැයි…

ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක්…

බත් උයන දර පලන කොණ් ඩ ගෙඩියක් බඳින දරු හදන දුක අදින හැම එහෙකටම අඬන අඬ අඬත් වැඩ කරන හිමි ට බඹු මෙන් පුදන හැඳි මිටට නුවණ දෙන සුරබි දෙනකට මිසක පොත් බලන කවි ලියන ලෝක සේවය හිතන දුර පෙනෙන ලොව දකින දියමන්ති ගැන දන්න කොස් ගහට කොස් ගහත් පොල් ගහට පොල් කියන දිව්‍යංගනා වුණත් එපාමයි බය හිතෙන........

එක එක හේතු නිසා බ්ලොග් එකට එන්න ලැබුනේ නෑ සෑහෙන කාලෙකින්. මිනිස්සු උනහාම එක එක ප්‍රශ්න එනවානේ...දැන් ඒවා හරි.බ්ලොග් එකේ ස්වරූපයත් ටිකක් වෙනස් කරා. මීට පස්සේ දිගටම මේ බ්ලොග් එක කරගෙන යන්න මට පුලුවන් වෙයි. එහෙනම් දැන් කියවන පටන් ගමු : ) ෆේස්බුක් එක ගැන නම් කාටවත් අමුතුවෙන් කියන උවමනා නැහැ.හැමෝගෙම…

මෙම ප්‍රශ්න විසඳමුද ? · පහත සදහන් ප්‍රකාශ සදහා ඔබගේ අවංක ප්‍රතිචාරය සලකුණු කරන්න. මම දවසකට අවම වශයෙන් එලවලු සහ පලතුරු කොටස් 5ක් ආහාරයට ගනිමි. [එක කොටසක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 80ක් හෝ හොඳට පිසින ලද එලවලු හෝ පලා පුරවන ලද මේසහැඳි 3ක් විය යුතුයි.] සාමාන්‍යයෙන් මම අමතර ආහාර වශයෙන් ගන්නා විට වැඩිපුරම…
මිහිදුම් සිහින විකසිත වන යාමේ ඔබත් මාත් එක්වී මේ සැණකෙළියේ ලොවම අමතක වූ මොහොතේ ආදරෙන් එක් වී ඉමු පෙම්බරියේ... සවන් මත ඔබ දෙතොල් තියා හෙමිහිට ආදරෙයි කී විට ලොවම අමතක වුනා මට නෑසියන් දෙගුරුන් හරස් වූවත් අප හට මේ ආදරෙන් මිදෙන්නෑ මා කිසිම විට... ප්‍රේමය නම් එක්තරා භාවනාවක් බව කියා තිබෙනව ලු පුස්කොල…

මුතු මාල බන්දා පෝරුව මත රන්දා ඇය ගෙන ආ දිනය අදයි මගේ හදවත බින්දා මුතු මල් ඉහිරේවා සෙනෙහස ළං වේවා ඔබ හිනැහෙන විට හිනැහෙනු නොහැකිව මගේ හද ඉකි බින්දා