Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කසුන්ට අවුරුද්දයි

කවදාවත් නැතුව එක පෝස්ට් එකක් දාල දවසකින් තව පෝස්ට් එකක් දාන්න යන්නේ. මොකද අද මට ටිකක් විශේෂ දවසක්. හ්ම්ම්! ඔන්න ඉතින් අදට, ඒ කිව්වේ මාර්තු 14 වෙනිදට කසුන් කියන චරිතය ඉපදිලා අවුරුද්දක් වෙනවා. 2011 මාර්තු 14 තමයි මම බ්ලොග් කෑල්ලක් හදාගෙන මුලින්ම පොස්ට් එකක් දැම්මේ. අද ලොකු හෑල්ලක් ලියන්න නම්…

මැණිකෙ මම් ආයෙත් ගෙදර එනවා...

කිරි කජු උයාලා කිරෙන් පුච්චා පොතු ගසා වෙලිච්චා තියනවාලු මා එනතුරු අම්මා ඉතින් කුමටද ඉන්නේ බලා ලපටි මුන මලානික කරගෙන නෙත් අග කදුලක් පුරවාගෙන ගිහින් එන්න කි හැටි වැදලා එද්දී සිහිවේ නින්දට කලියෙන් සැමදා මේ සැමදේ මතක් වී එද්දී නැගෙන අසාවන් අතරේ සිතුනි යන්නට බලා එන්නට යන්න මගේ ගමරට හිතවත්තු.. ගිහින්…

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 04

දැන් අපි SQL Development වලට ඕන කරන ආම්පන්න ටික එහෙම රෙඩි කරගෙනනේ ඉන්නේ. වැඩේ පටන් ගන්න කලින් මම SQL එහෙම නැත්තම් Structured Query Language ගැන තව ටිකක් කියන්නම්. SQL කියන්නේ Database සඳහා ANSI (American National Standards Institute - ඇමරිකානු ජාතික සම්මත ආයතනය) සම්මත භාෂාවක්. ඒ වගේම කාර්යක්ෂම ,…

***** ;;;;;;; STARGATE;;;;;;*****

1994ඉදලා2011 එකේක විදිහට හැදුනු ස්ටර් ගේට් කතා මාලාව නැරබූ අය මේ අතර ඉන්නවාද? මේක අමුතුම කතාවක් මම එහෙම කියන්නේ මේක කොච්චර බොරුකියලා පෙනුනත් නොපෙනෙනෙ අමුතුම ගතියක් මේකේ තියෙනවා. ගොඩක් අය මේක පරන සහ පැන්ටසි ගතිය නිසා බලන්න අකමැති වෙන්න ඉඩතියෙනවා මම මේක ඉස්සරලම බැලුවේ මීට අවු:12 ඉස්සරලා…

අවවාදයයි...! දරුවන්ට උන්චිල්ලා පදින්න දෙන්නෙ පරිස්සමෙන්...[02]

කණගාටුයි මම ඊයෙ දමාපු පෝස්ට් එක උප්ඩේට් කරන්න උන එක ගැන, අද රෑ අහපු නිව්ස් වලින් කියවෙන විදියටඋන්චිල්ලා පදින්න ගිහින් උන තුන්වැනි මරණයත් සිද්ද වෙලා... ආපහු අවධාරණය කරල කියන්නෙ කවුරු කවුරුත් උන්චිල්ලා පදින දරුවන් ගැන සැලකිලිමත් වෙන එක ඇඟට හොඳයි... මේ යන විදියට උන්චිල්ලා පැදීම ලංකාවෙ තහනම් වෙන්න…

මම ආයෙත් ලියනවෝ......

හම්මෝ.... ගොඩ කාලයක් ‍මොනවත් ලියන්න බැරුව හිටියා. හරි දැන් නිශ්ශබ්දතාව ඉවරයි නැවතත් සුපුරුදු ආකාරයට මම මගේ කතා ලියාගෙන යනව. හැබැයි වෙනද වගේ හැමදාම දාන්න බැරි උනත් පුඵවන් හැමවෙලාවෙම කතාවක් මම දානවෝ....

නකල්ස් කඳු අතරින් මීමුරේට ගිය ගමන

කාලෙකින් කොහෙවත් යන්න බැරිඋන නිසා හිතුවා යන්න කොහෙවත් දිහාවක්.හැමදාමත් යන සුපුරුදු ජනප්‍රිය තැන් වලින් වෙනස් වෙලා යන්න තැනක් කල්පනා කරනකොට තමයි හිතුනේ නකල්ස් කදුවලින් වටවෙච්ච මීමුරේ ගම පැත්තේ ගියොත් ටිකක් වෙනස් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා.මේ දවස් වල කැම්පස් එකේ වැඩි වැඩක් කෙරෙන්නෙත් නැති…

~නොලියාපු කවියක්~

"හෙලෝ වීනු....හෙට ආශිගෙ බර්ත්ඩේ නේද?එහෙ යන්න කලින් මා එක්ක පොඩි ගමනක් යන්ද බන්?" "අහ් ගොන් නාම්බා ‍තෝද?මොකො මාව මතක් වුණෙ?හොඳම යාළුවා දැක්කත් අහක බලා යන එකා..මොකො හදිස්සියෙ මාව මතක් වුණෙ මලක් වත් සෙට් වුණාද සිනෙතු?" සිනෙතුගෙ සිනා හඬ රිසීවරයෙ එහා පැත්තෙන් කන වැකුණි... "හෙට ඔක්කොම කියන්නම්…

Face book යේ යාලුවෝ පුදුම වෙන විදියේ ,අලුත් විදියේ දෙයක් යවමු.

ඔන්න යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ එක ලිපියක් දැම්ම මම ඔයාල බලන්න ඇතිනේ.... ඔය ඉන්න ගමන මටත් පට්ට්ට පට පට වැඩ කැල්ලක් හම්බුනා.මේකත් ඉතින් අපේ මුණු පොතට සම්බන්ද දෙයක්..... කොහොමද යාලුවෝ පුදුම කරන්න තියේ නම් නේද...... මම වැඩිය කියවන්නැතුව කාරනාවට බහින්නම්........ ඉතින් ඔක්කොටම වාගේ මුණු පොතේ Account එකක්…