ඔයා මේ ලිපිය කියවන්නෙ පරිගණකයකින් නම් දැනටමත් එක අතක් ඇත්තෙ mouse එක උඩ! නැද්ද? ;) ඉතින් අපිට නැතුවම බැරි මේ හුරුබුහුටි පරිගණක උපාංගයේ ගොඩ දෙනෙක් නොදන්න mouse wheel එකේ වැඩ දෙක තුනක් කියන්නයි හැදුවෙ. මේ රෝදෙන් අපි ගන්න ප්‍රයෝජනේ තමා මොකක් හරි ලිපියක / වෙබ් පිටුවක ඉහල පහල යාම. හරි තව වැඩ තියෙනවා…

ලංකාවේ වගේම ලෝකේ හැම රටකම වගේ නිව්ස් දැනගන්න නිල මාධ්‍ය තිබුනත් සම්මත විදියට ඒ දේවල් දැනගන්නවාට වඩා මිනිස්සු නිව්ස් දැනගන්න කැමති වෙනත් ආකාර ගොඩක් තියෙනවා.මුල්ම කාලේදී කටකථා විදියට ආවත් තාක්‍ෂණය දියුණුවත් එක්ක එහෙමත් නැත්නම් අන්තර්ජාල භාවිතයත් එක්ක මේ ප්‍රවෘත්ති දැන ගැනීමේ ක්‍රමය උනේ ගොසිප් සයිට්ස්…
හැඩට වැඩට හැඳ පළඳින හිඟන්නී ලාබ විලවුනට දහදිය පොඟන්නී මග දිග රැඳෙන කිසි ගමනක් නොයන්නී ආලය බෙදන මුත් ආපසු නොගන්නී [ සුසන්ත මූණමල්පේ සොයුරාගේ කවියකට පිළිතුරක්. ඉහලින්ම ඇගයීමක් කල ශානි කල්යානරත්න සොයුරියටත් ස්තුතියි]
පස් පවින් වැළකි පිරිසිදු වී උදේ සවස බුදුන් වැඳීමෙන් පසුව රත්නමලා ගාථා හත් වර බැගින් කීමෙන් ඔබේ නිවසට කර්මාන්තශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ. නවග්‍රව අපල වලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපද්‍රවයන්ද ඉවත් වී මෙලොව ජිවිතය නිරෝගීව වසානාවන්තව ගතකිරීමට ඉඩ සැලසේ. … දිගටම කියවන්න →
ලේ උරා බොයි එකෙක් එල්ලී කුස ගින්න හොඳටෝම ඇවිලී ඩ්‍රැකියුලා නොව පුංචි මල්ලී කිරි උරා බොයි රසට ලොල්වී

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

ජීවිතය එපා වී සිටි මොහොතක, දුක මකාගන්න එක්වුණ සයිබරයේදි මුණගැසුණ යහළුකැළ පෙන්වු මගක ජීවිතය සොයා ගොස් ගොඩනගා ගත් මේ දිවියට එදාටත් වැඩියෙන් අද ගොඩක් ආදරෙයි. හිතට ආපු හැම දේම කාගෙවත් තහන්චියක් නැතුව කියා ගන්න පුළුවන් වුණ, තීරණ ගන්න බැරි මොහොතක තීරණ ගන්න පහසු කරපු, මගේ ආදරය මට ලබා දුන්, දුක සැප දෙකම…
.jpg&w=256&q=75)
අද සාමාන්‍ය පෙළ ප්‍රතිඑල නිකුත් වුනා.. මම සාමාන්‍ය පෙළ කරලා වසර හතරක් ගතවුනා නේද කියලා මට එවිට හිතුනා.. ඊටත් වඩා මට මේ ගැන යමක ලියන්න හේතුවුණ දේ තමයි.. අපි විවිද කාල සිමා වලදී විවිද දේවල් දකින ආකාරය කොතරම් අපුරුද කියල මගේ හිතට ආපු හැගීම.. මම සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඑල ආපු දවසේ මට හිතුන දේවල් අද…
නෙත් FM බැලුම්ගල 2012-03-21 තුලින් අනාවරණය කරන ලද තරුණ භික්‍ෂූන් වහන්සේලා උපැවිදි කරවන, රටට ජාතියට ආදරය කරන භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කරන මිෂනාරී අන්තවාදීන්ගේ කූඨ තිරිසන් නින්දිත වැඩ සටහනක තොරතුරු අනාවරණය… මේ රටේ සිංහල බෞද්ධයා ඉතාමත් අහිංසක ජාතියකි. සිංහල බෞද්ධයා තම … දිගටම කියවන්න →
සිංහළ හා හින්දු අළුත් අවුරුදු සමය වෙනුවෙන් එකම වහලක් යට පාරිභොගික ඔබ සැමට අවශ්ය සියළුම භාණ්ඩ ලබා ගනීමට .. වසරේ දැවැන්තම වෙළඳ සැනකෙළිය ඉන්දියානු තායි වියට්නාම් සහ පකිස්ථානූ විශේෂ කුටි සමගින් අප්‍රේල් 2 සිට 11දා දක්වා පෙ.ව. 10.00 සිට රාත්‍රී 8.00 දක්වා at Sri Lanka Exhibition & Convention Center Read…
