Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

The XML page cannot be displayed

අද මම ඔයාලට කියන්න යන්නෙ iis වල මුලින්ම asp.net site එකක් host කරද්දි එන ප්‍රශ්නයක් සහ විසදුම ගැන. ප්‍රශ්නෙ නම් මෙකයි, The XML page cannot be displayed Cannot view XML input using XSL style sheet. Please correct the error and then click the Refresh button, or try again later. A name was started…

කෝඩුකාරයට සා/පෙ පලදුන්නෝ.......

අද දවස කෝඩුකාරයට 20%ක් විතර දුක හිතෙන 80%ක් විතර සතුටු හිතෙන දවසක් බවට පත්වෙලා.වෙන මුකුත් හින්ද නෙමෙයි.2011දි කෝඩුකාරයෙක් විදිහට සා/පෙ ට මුහුන දුන්න මගේ සා/පෙ ප්‍රථිඵල අද නිකුත් වුනා. "ලොකු පුතා....මෙන්න ඔයාට කෝල් එකක්."අද උදේ අපේ මවුතුමිය මගේ අතට පොල්මුඩ්ඩ ගෙනැල්ල දුන්න.මමත් ඉතින් නිදිමතේ වගේ…

බලන බැල්මෙන් පෙම්වතා හදුනාගනිමු

බැල්ම කියන්නේ හුගාක් දෙනෙක්ගේ හිත පැහැර ගන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට කිසිදාක නොදුටු කෙනෙක් බලපු එක බැල්මකින් අපේ හිත් ඔවුන් කෙරෙහි බැදුනු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ "බැල්ම" කියන දේ ප්‍රබල දෙයක් කියන එකයි. ඒ කොහොම උනත් ආදරේ කරන දෙන්නෙක් අතර තියෙන සදාදරණිය බැල්ම ඔවුන්ගේ හිත් වලට කොයිතරම් සමීපද....?…

ශ්‍රී ලංකාවේ පලමු ජාලගත රේඩියෝ දුරේක්ෂය නිපදවයි…!

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාලගත සූර්ය සහ බ්‍රහස්පති නිරීක්ෂණ රේඩියෝ දුරේක්ෂය නිපදවීමට කොළඹ ආනන්ද විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය සමත් වී තිබේ.මෙය ශ්‍රී ලංකාවේ පාසල් පාදක තාරකා විද්‍යා සංගමයක් විසින් රේඩියෝ දුරේක්ෂයක් නිපදවූ පලමු අවස්ථාව ලෙස ඉතිහාසගත වන අතර මෙහි සුවිශේෂීත්වය වනුයේ මෙම දුරේක්ෂය මගින්…

දෙයියනේ කියලා 100 යි..

13 + 53 + 20 + 13 = 99 + මේකයි = 100 යි.. ඉහත සමීකරණය වගේ එකෙන් ඔයාලට පේනවා වෙලා තියෙන වින්නැහියක තරම.. ඒ කියන්නෙ මං මේකත් එක්ක පෝස්ට් 100 ක් ලියලා O_O දෙයි හාමුදුරුවනේ අවුරුදු ම 4 ක් ගියානෙ මට පෝස්ට් 100 ලියා ගන්ඩ.. සෙල්ලන්ද :-D මුලින්ම ස්තූති කතාව.. බ්ලොග් කියන්නෙ මේකයි.. මේකෙන් කරන්නෙ මෙන්න මේ…

මම..

පද වැලක් සොයමි මම නොලියවූ කවියකට එලි වැටක් නැති වුනත් තේරුමක් වී ගැයෙන .. සිතුවමක් අඳිමි මම නිම නොවූ සිතුවමට වර්නයක් නැති වුනත් නිමාවක් වී පේන .. ගීතයක් ගයමි මම තනුවකට පද බැඳන තාලයක් නැති වුනත් පාලුවක් නොම ගේන .. ආලයක් සොයමි මම හිතට හිත යා කරන තනිකමක් නැති වුනත් හිතට සැනසුම ගේන .. සිහිනයක් දකිමි මම…

ජේසන් මොරෑස් (jason mraz) නොහොත් මගේ ප්‍රියතම ගායකයා

මට හිතුනා මගේ බ්ලොග් එක බලන සුළුතර මගේ යහළුවන් වෙනුවෙන් සිංහලෙන් කිසිවක් ලියවී නොමැති පුත්ගලයෙක් ගැන ලියන්න.. එයා ගැන සිංහලෙන් කිසිවක් ලියවී නොතිබුනත් ඉංග්‍රීසි සින්දු අහන බොහෝ දෙනක් නම් ඔහුව අනිවාර්යෙන්ම හදුනනවා.. මම ලියන්න යන්නේ ජේසන් ගැන.. ජේසන් මොරෑස් ගැන.. ඔබ ඔහු ගැන දැනන් හිටියේ නැත්තම් ඔබට…

Internet Download Manager Final + Crack +serial දැම්ම බාගන්න...

සුභ දවසක් යාළුවනේ... ඉතින් ඉතින් ඔන්න අදත් ගෙනාවා එයාලට වැදගත්වෙන දෙයක්... කාලෙන් කාලෙට අලුත් කරන්න වෙන නමුතු ගොඩක් වැදගත් දෙයක්... මම මේ ගැන කියන්න ඕනි නැහැනේ Internet Download Manager කීවාම දැන් හැමෝම දන්නවා... එහෙනම් මෙන්න මෙතනින් අලුත්ම වර්ශන් එක බාගෙන් පහලින් ක්‍රැක් ඇන්ඩ් සීරියල් ඩවුන්ලෝඩ්…

ජිනීවා තර්ජනේ...

එල්ටීටීඊ මරුවෝ රැළසුදු මහත්හොරුංගෙකීකරු බළල් රැළඋන්නැහෙලා එපයි කියද්දිත්මරා දැම්මාමඅහන්නත් දෙයක් යැ(මහත්තුරුංට උණත්) කේන්ති යන එක?"ලෝක"පාලන සංවිදානෙත් ඉතිංඋන්නැහෙලගෙම එකක් නෙවලිබියාවත් දැං ඔය කීකරු විදියට ඉන්නෙ. තව චන්ද ටිකක් එක්කහු කොර ගන්න බැරියැඔය විදියටම? හැහ්! අම්මප අපේ සම"හරක්"ටත් ඕනැරූකඩ…

විරහව

සුරගනක් ලෙස ඔබ ඇවිත් මසිතට පුබුදුවා මගේ හැඟුම් මතු කර පුරවලා ආදරෙන් මගෙ සිත ඔබ ගියා මා දමා තනි කොට වෛරයද නොහඳුනන මගෙ සිත සොයයි අරුතක් ඔබට දෙන්නට විඳින්නට ආදරේ සුපහස ඔබ ගියේ යලි නො එන්නටමද කියුවත් ඔබ යලි නොඑන වග සිත අසයි යලි යලිත් නුබ ගැන හඬන මේ සිත නිවන දෙවඟන නුබම පමණයි, නොදනීද නුබ එය තෙරක් නොපෙනෙන…