Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නිකන් ඉන්න ඒකෙ batch file ඒකක් ලියමු

මුලින්ම batch file ඒකක් කියන්නෙ මෙක්ද්ද කිව්වෙත්, batch file ඒකක් කියන්නෙ text file ඒකක් command prompt ඒකෙ run වෙන command ඒකක් හෙ වැඩි ගනනක් අන්තර්ගත (සහ .bat extension ඒක තියන) මෙ දවස් වල cricket match තියන නිසා මම හිතුවා ESPN cricinfo ටක් ගාලා open කරගන්න batch file ඒකක් ලියන්න. වැඩි දෙයක් නෑ…

ළා සඳ එලියේ...

නා මල් පෙති මත ලා නිල් පාට සඳ එලිය තැවරිලා..මල් පෙති වල සුවඳ සඳ එලිය දිගේ ඔයත් මමත් තනිවුන මේ පුංචි කුටිය වටේ පාවෙනවා.. කවුලුව දිගේ අනවසරයෙන්ම ඇතුලු වුනු නිල් සඳ එලියට ඔයාගෙ වටකුරු ඇස් දෙක දිලිසෙනවා.. හරියට ඒ සුන්දර සඳ එලිය නාමල් සුවඳ එක්ක එක්කහුවෙලා අපි දෙන්නට ඔච්චම් කරනව වගේ.. දිග හුස්මක් අරන් මම…

ඇල් ටී ටී ඊ ඉතුරු කර ගිය දෑ බලන්නට ගියෙමි... (පින්තූර සහිතයි)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මුත්තූර්, නන්දිකඩාල්, පරන්තන්, වෙල්ලමුල්ලිවයික්කාල්, සාම්පූර්.... අහල පුරුදු නම් ටිකක් නේද? 2009 මැද හරිය වෙනකොට ටීවී එකේ තිස්සෙම ඇහුන නම් ටිකක්... ඉතින් යුද ජයග්‍රහණයේ උණුසුම ටිකෙන් ටික මැකිලා යද්දී පවුලේ උදවියත් එක්ක ගියා ඔය පැත්ත බලල එන්න... අව්ව හරිම අවුල්..! ඊට හපන්…

Between You, Me and the Gatepost...

Conventional wisdom has it that the preposition 'between' is used when talking about a relationship involving two things or people; and 'among' when more than two are involved. Although some people try to follow this advice all the time, general usage doesn't always obey this rule. The idiomatic…

ලයිට් බිල....උසාවිය....හා ලංකාවේ රස කතා.....

පහුගිය දවස් කීපයේ අතිශයින් කාර්යබහුල වෙලා හිටියා කිව්වොත් මගේ හිතේ වැරදි නෑ.... අපේ ආචාර්ය මහාචාර්ය ලොකු උන්නාන්සෙලා‍ට පිංසිද්ධ වෙන්න අපිට දැන් නිවාඩු නෑ නේ...හරි සෝයි කිව්වලු....හි හි හි....උන්නාන්සෙලාගේ වැටුප් ප්‍රශ්නෙට හම්බුන ප්‍රතිපල හින්දා ඕං දැන් ආයිමත් අපිට නිවාඩුවක් අරන් දෙන්න යනවා කියලා…

Java සරලව

ජාවා තේරෙන භාෂාවෙන් ඉගෙන ගන්න . සරලයි ලෙසි යි. ඇත්තටම ජාවා පාඩම් හැම තැනම එක එක විදියට තිනවා.තමන්ට ගැළපෙන විදියට අදාල දේ, තෙරුම් ගත යුතුයි. ජාවා ගැන ලියන්න හිතුවේ අපේ කට්ටියට පහසුවක් වෙයි කියලා දැනුන නිසයි. කැම්පස් එකේ ඉන්න යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා. දන්න කට්ටියත් ඇති. මුකුත්ම නොදන්න…

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 05

කලින් පොස්ට් එකෙන් SELECT එක ගැන කියල දුන්නානේ. අද මම කියල දෙන්න හදන්නේ අංක ගණිතමය ප්‍රකාශන ලියන හැටි. සාමාන්‍යයෙන් මුලිකව අපි යොදාගන්නා + (එකතු කිරීම), - (අඩු කිරීම), * (ගුණ කිරීම) හා / (බෙදීම) කියන ප්‍රකාශන ලියන හැටි බලමු. මෙම Database එකේ අංක සහිත column එකක් තමා Salary column එක. අපි හිතමු…

PHP ස්ථාපනය කිරීම. (Installation) :-)

මෙච්චර කාලයක් ඉතිං වට පිටාව අතගෑවනෙ.දැන් බහිමු වැඩේට. PHP install කරගන්න මෙන්න මෙවා ටික තියෙන්නෝනි. Web Server PHP Database Text Editor Web Browser ඔන්න කලමනා ටික.මේ ටික තියේනම් ඉතින් develop කරන්න පටන් ගන්න පුළුවන්. අපිට ඉතින් ඔය වෙබ් සර්වර් එහෙම කොහින්ද?ඒ නිසා අපි කරන්නෙ අපේ Machine එකේම ඔය කියන…

බදුල්ල ඔබට ආයුබෝවන්....

ආපහු කවදාවත්... උදේ පාන්දර සීතලේ ගැහි ගැහි නැගිටින්න ඕනේ නෑ 5 20 විනීතගම බස් එක අල්ල ගන්න දුවන්න ඔනෙත් නෑ ගාල්ල බස් එකේ සීට් අල්ල ගන්න පොර කන්න වෙන්නෙත් නෑ සීට් එකක් තියා ගනින් කියල බබාට අඩන්න ඔනෙත් නෑ.... ගිනි අවුවෙ ලැප් එල්ල ගෙන වැල්ලවායෙ හිටගෙන ඉන්න වෙන්නෙත් නෑ... මාතර බස් එනකොට දුවල ගිහින්…