පුංචි කාලෙ මං ගැන මතක තියෙන කතා ටිකක් කියන්නයි හැදුවෙ… මට මේවා මතක් වෙනකොට හිනත් යනවා. ඉස්සර මං පුංචි කාලේ ඒ කියන්නේ අවුරුදු 3 4 වගේ වෙනකොට ගෙදර හිටියෙ මං විතරයි.. නංගිලා මල්ලිලා කවුරුවත් ම නෑ.. ඉතින් ගෙදර හුරතල් වෙවී හිටියෙ හරි ආඩම්බරෙන්. තාත්තට ඒ දවස්වල රත්නපුරේ පොඩි කඩ කෑල්ලක් තිබුනා.. සිල්ලර…
v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0;…
ගායනය: නන්දා මාලනී බෝ සෝ දැරූ ජේසු පුතණුනේ...// මා අතහැරා...// මේ වූ රැයේ කොහෙද පුතු මගේ...// දෑස සේ මගේ විසූ නුඹ පුතේ...// මා අතහැරා...// මේ වූ රැයේ කොහෙද පුතු මගේ...// ලේ කිරි දිදී සැදුවෙ පණ ලෙසින්...// මා අතහැරා...// මේ වූ රැයේ කොහෙද පුතු මගේ...// දිළිඳු ගවලෙනේ බිළිඳු සීතලේ...// වෝ කාඬූ...//…

අද මේ උදේ පාන්දර හදිස්සියට දෙන්න හදන්නේ අපේ කතා මාලාවේ තුන්වන කොටස. ඊයෙ රෑ එලිවෙනකම් පරිවර්තනය කරලා ඔන්න දැන් ටිකකට කලින් තමා ඉවර උනේ. කලින් කොටස් බලපු නැති කවුරුවත් ඉන්නවා නම් පලවෙනි කොටස මෙන්න මෙතනිනුත් දෙවන කොටස මෙන්න මෙතනිනුත් අරන් බලන්න පුලුවන්. ෆේයිගේ අම්මා හෙන්රිව මරලා දාපු හැටිත්, ෆේයි තමන්…

මවට වඳින ගාථාව දස මාසේ උරේ කත්වා පොසේ සි උද්දි කාරණං ආයූ දීඝං වස්සසතං මාතු පාදං නමාමහං පියාට වඳින ගාථාව උද්ධිකාරෝ ආලිංගිත්වා චුමිබිත්වා පියපුත්තකං රාජ මජ්ජං සුපට්ටිත්තං පීතුපාදං නමා මහං මල් පූජා කරන ගාථා පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤෙන මෙතෙන … දිගටම කියවන්න →
පින්තූරයේ අයිතිය Pradeep Kirindage සතුය.

මුලින්ම කියන්න ඕනෙ.... මෙය Android සදහා පමනි..... අවශ්‍ය වෙන එව්වා බා ගන්න එහෙනම්. 1. navitel.apk - http://www.mediafire.com/download.php?lo3xg2l306bpttr 2. Maps - http://www.mediafire.com/download.php?u0bgd1uczysf0gx 3. voice - http://www.mediafire.com/download.php?aagb6pv1npn1wg3 Maps සහ voice…

පසු වදන පස්සේ කියවන්නකෝ.. හා හා පුරා කියලා උගන්ඩාත් ඔන්න පටන් ගත්තලු තවත් සාටර් කතාවක් දිගාරින්න .. _____________________________________________________________________ ඔන්න කැම්පස් පටන් ගත්තු කාලේ අපේ බැචාලා ටිකක් බය වෙලාලු නේ හිටියේ.. අලුත් තැනක අලුත් විදියට ඉන්න අපිව ඒ දවස් වල පුරුදු කර කර…

මේක මේ මං හිච්චි එකා සංදියේ සිද්ද වෙච්ච දෙයක්.. ඒ කාලෙ මං ගියේ ගමේ ඉස්කෝලේට.. හැමදාමත් එකම ඉස්කොලෙට තමා ගියේ.. ඔහොම ඉතිං අර කැලේ පිපුනු මල් කැලේට පරවෙන්නා සේ අපි ඔහේ පරවෙවී පරවෙවී හිටියා.. කරදඩු උස් මහත් වෙලා.. දිග කලිසම් ගහන වයසට ආවාම.. අපේ ඉස්කොලෙට අලුතින් ටීච කෙනෙක් ආවා.. අනේ මං දන්නැ ටීචගේ…

නිදුක් බ්ලොග් අඩවියේ මං ආ ගමනේ අරමුණ එහෙමම තිබුණත් ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරන්ට ඕන කියලා මං හිතුවා.. මිං ඉදිරියට මෙතැන ලියැවෙන්නේ උපුටා ගැනීම් හා ඒ සම්බන්ධ මගේ අදහස් විතරයි.. ඒ හැරෙන්නට කලිං ලිවුවා වගේ ධර්ම කරුණු ලියන්නට වත්, මං දන්න විදිහට මේ ගැට ලිහන්නටවත් මං උත්සාහ කරන්නේ නෑ..…