Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කුමක් කරන්නද මං...

විනාඩිය‍ට හතලිහයි රුපියල් සීයට විනාඩි දෙකයි පුළුවන් සීයක කාඩ් එකක් දාං රුපියල් මම කතා කලා අමතක ද දැං... කාලය නම් පියඹලා ගිහිං අමතක නෑ මතකය නම් කලකින් ඇමතුවේ නැතත් මං හිත තාම ලෙංගතුයි ඉතිං... ටික ටික වයසත් යයි දැං ගෙදරින් කලත් බලපෑම් කුමක් කරන්නද මං හිත තාම ඔබ ළඟ නම්...

නුවර එළියෙ trip

නුවර එළියෙ trip යන්න ඉස්සල්ලා plan කරගෙන යන්න. නුවර එළියෙ යන්න ඕනෙ කොහෙද? නවතින්න හොඳ තැන් මොනවද? යන්න වාහනයක් හයර් කරන්නෙ කොහෙන්ද? මේ දවස්වල මොනවද තියෙන events වගෙ මේ සෑම දෙයක් ගැනම එකම තැනකින් දැනගන්න පුලුවන් තැනක් More Details

නුඹ හින්දා මං..

මහ හුඟක් සිතුවිලි ඔය ආලවන්ත ඇස් ලඟ දියවෙලා යද්දි ඔබ ඇවිත් මේ හිතේ තැනක කඳවුරු බැදගන්න ඇති .. එදා පටන් රෑ අඳුරට ගැස්සෙන හිත මල් පොහොට්ටු මෝරන හිමිදිරියෙ හීතලෙන් ගල් ගැහෙනකල් නුඹ ගැනම හිත හිත නිදි වරන්නත් ඇති .. ඒ කාලෙදි කිඳුරු කතාවෙ නැතිවූ කිඳුරව හඬමින් සොයන කිඳුරිය වගේ වරින් වර හිමි අහිමි වුනු ඔබව…

මම මුලින්ම නටපු දවස.

එ දා දෙසැම්බර් 26 වෙනිදා නත්තල් දවසට පසු දින විභාගේ නිවාඩුයි.ඒ මම සාපෙ ලියපු අවුරුද්ද.විභාගේ ලියන්න හැර අනිත් කිසිම දෙයකට ගෙදරින් පිට වෙන්න කිසි අවසරයක් ලැබුනේ නැහැ.පාඩම් කලේ නැතත් පොතක් අතේ තියාගෙන ඉන්න ඒක අම්මට සතුටක් ගෙනාවා.විභාගේ ලියන මට වඩා අම්මට වුවනාව තිබුනේ මට පාඩම් කරවන්න.එහෙම තත්වයක්…

පාර දිගට එළි බල බල මහ පාරේ හරි කලබල

ඔන්න සිංහල අවුරුදු කාලෙත් ලං වීගෙන එනවනෙ. පාරෙ වාහන එ ල වන හැමෝටම දැනෙනවා ඇති පාරෙ තියෙන වාහන ප්‍රමානය වැඩිවෙලා කියල. අපේ පාර්ලිමේන්තුව ළඟකදි අළුත් පනතක් සම්මතකරගත්තනෙ ඩ්‍රයිවර්ලට ලකුණු දෙන ක්‍රමයකුත් එක්ක. මේ නීතියට අනුව ඩ්‍රයිවර් කෙනෙකුට කරන වරදට අනුව ලකුණු ලැබෙනව. අවුරුදු දෙකක් ඇතුළතදි ලකුණු…

ලස්සන G+ ගැජට් එකක් ඔයාලාගේ බ්ලොග් එකට දාගන්න..

ඉතින් යාළුවනේ කොහෝමද සැප දුක්.. ඔන්න ඉතින් ආයේත් බ්ලෝගර් එකට ලොග් වුණ වෙලාවක මම දැක්කා බ්ලොගර් එකෙන් අපට අපේ බ්ලෝග් වලට දාගන්න කියලා ලස්සන ගැජට් එකක් දීලා තියනව... ඉතින් මට හිතුනා ඔයාලාටත් ඒ ලස්සන වගේම අපිට ප්‍රයෝජනවත් වෙන ගැජට් එක ඔයාලාගේ බ්ලොග් වලටත් දාගන්න කියලා ඔයාලාට ආරාධනා කරන්න... ඉතින්…

visible... but.... invisible.. but .. visible....

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin:0cm;…

online කේන්දරේ හදාගන්න (බණ්ඩාර මාමාගෙන්)

ඔන්න මම ආවා කේන්දරේ නැති අයට කේන්දරේ හදා ගන්න ලේසි ක්‍රමයක් අරන්.tittle එක දැක්කම කස්ටිය ගොඩක් අය දන්නවාත් ඇති මේ මොකක්ද කියලා.එත් දන්නෙ නැති අයට කියලා දෙන්නම්කො .මම කතෝලිකයෙක් ඉතින් ඔය ලග්න,කෙන්දර වගෙ දේවල් මගෙ අම්මා විශ්වාස කරෙ නැහැ.මම ආශ්‍රය කරෙ ගොඩක් බුධ්ධාගමේ යාලුවන්ව.ඉතින් මේ යාලුවො ලග්න ගැන…

මෙන්න ලව් [ඔයාලත් මේ වගේ ආදරේ කරන්න පුරුදු වෙන්න]

ඔයා දන්නවද ඔයා තමයි මගේ මුළු ජීවිතේම මගේ හිතේ ඔයාට තියෙන ආදරේ කියලා නිම කරන්න බැහැ.මට එක දවසක් හරි ඔයාව අල්ලන්න බැරි වුනොත් එදාට මට මාර දුකක් දැනෙන්නේ. ඔයාව මට දවස් 2ක් දකින්න ලැබුනේ නැත්තන් මං මැරෙයි.මට නොකා නොබී මුළු දවසක් හරි ඔයා එක්ක ගෙවන්න පුළුවන්. ඔයා ගැන මං යාළුවො එක්ක කියන්න හරි ආසයි ඒත් මං…