Before After කොහොමද යාලුවනේ මම අද අවේ මාරම ෆන් වැඩක අරගෙන. මන් නම් ගොඩක් විනෝද උන මේක කරලා. කරලා බලන්න. එච්චර සීන් එකක් නැ. හැබැයි ෆුල් අතල එකක් ගන්න පුළුවන්. කොහොමද තමන්ගේ හරි යාළුවගේ හරි අවුරුදු 50,70 පෙනුම දැන්ම බලාගන්න පුලුවන්නම්. වැඩිය කියවන්නේ නැතුව මං පොස්ට් එක දාන්නම්. මුණු පොතේ ගිණුමක්…

ඔක්කොම කුණු බේරේ වැවටලු..කියල කවුද කෙනෙක් කියල තියනවා. හැබැයි දැන් බේරේ වැවත් සුද්ද කරනවා. ඔය කිව්වා කතාවම තවත් විදියකට කිව්වොත් ඔක්කොම කුණු බෙංගාල බොක්කටලු. බෙංගාල බොක්ක ගැන කතා කරොත් ඒක තියෙන්නේ ඉන්දියන් සාගරේ ලංකාව කිට්ටුවමයි. බෙංගාල බොක්කේ පීඩනය අඩු වැඩි වෙන විදියට තමි ලංකාවේ කාලගුණය තීරණය…

අත් වැරදීමකින් ඊයෙ දිනයෙහි ලිපිය මැකී ගිය නිසා නැවත පල කරන ලදී. මේ ලිපිය ලියන්නට තිබුනේ මීට බොහෝ කලකට පෙරය. එහෙත් ලිවීමට වූ මොකද්දෝ කුසීත කම නිසාත් ඒ අවදියේ පාසල් යමින් උන් මේ කතාවට සම්බන්ධ චරිත වලට යම් අපහසුතාවයක් සිදු වේ යැයි හැඟුණු නිසාවෙන් මේ ලිපිය නොලියවිණි. නැවතත් මේ ලිපිය ලියා දමන්නට ඕනැ…
මීට කලින් අපි බීල ගිහින් වෙච්චි සිද්ධි ටිකකුයි නොබී ගිහින් වෙච්චි සිද්ධි ටිකකුයි ඇහුවනෙ, මෙන්න තවත් නොබීපු හාදයෙකුට වෙච්චි දෙයක්; මේ කියන හාදයා ... සරසවියෙ ඉගෙන ගත්තෙ. කියන්න ඒ හැටි දොසක් නැති අහිංසක පහේ කොලුවෙක්. ජීවිතේකට රහමෙර පොදක් වත් කටේ තියලා නැති ( අර ටී ටෝටලර් කියන්නෙ ), බහුතරයක් ශ්‍රී…

"දුවන්න දුවන්න ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා යන්න. " හමුදාවෙන් එක පිට එක හඬවල් නිකුත් කරයි. යුද්දය නිසා හැමතැනම මිනිස්සු කලබල වී පාරේ එහා මෙහා දුවති. "නැන්දේ මෙහෙ එන්න ඔයා කොහෙද මේ අර කට්ටිය පස්සේ යන්නේ. අයියෝ කෝ අම්මි?" "අම්මි නැහැනේ . මමත් මේ බැලුවේ කෝ අම්මි කියලා.." මට උන්හිටි තැන් අමතක වූවාක්…

ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම ආවා. අද අරගෙන ආවේ ටොරන්ට් පාවිච්චි කරන අයට පොඩි ට්‍රික් එකක්. ඒ කිව්වේ ඉතින් ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් භාවිතයෙන් බාගත කරගන්න විදිය තමා. එහෙනම් කතාවට බහිමුකෝ. මේක වෙබ් අඩවියක්. මෙමගින් කෙරෙන්න ටොරන්ට් කිසිදු ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් භාවිත නොකරමින් ඩිරෙක්ට්ම පරිගණකයට…

කුරුසේ නැග අත් විහිදා මුළු ලෝ තුරුලට වඩලා සිටිනා දෙවි පුත් රදුණේ ඔබෙ පා සිඹිමින් වඳිමු සිරසේ කිරුළේ මිණි සේ බැබළේ බිඳු වැල් සිරි ලේ කුරුසේ සිටිනා දෙවිඳේ ඔබෙ පා සිඹිමින් වඳිමූ දෙනෙතේ කඳුළුයි ඔබගේ දෙතොලේ ලේ වැල් කැටි වේ ඇණලා සිරවී තිබෙනා ඔබෙ පා සිඹිමින් වඳිමූ පහරින් නිල් වූ සිරුරේ දහරා ගලමින් දිලිසේ…

ඔන්න මට අද ගොඩක් සතුටු දවසක්.මොකද අද තමයි මගේ සැමදෙයක්ම බ්ලොග් එක පලවන උපන් දිනය සමරන්නෙ. මේ බ්ලොග් එකේ පලවන ලිපිය දාලා තියෙන්නෙ 2011 අප්‍රේල් 6 වනදා.ඒ කියන්නෙ අද වගේ දිනයක. මේ වෙනකොට මම ලිපි 62 ක් දාලා තියෙනවා.කමෙන්ට්ස් 285 ක් ලැබිලා තියෙනවා.ඒ කියන්නෙ සාමාන්‍යයෙන් එක ලිපියකට කමෙන්ට්ස් 4ක් වගේ…

ගිවිසුම් නීතිය සෑම මනුශ්‍යයකුටම ගිවිසුම් අත්‍යාවෂ්‍ය වේ. මේ ගිවිසුම් වලින් තොරව වානිජ ලොකයක් පැවතිය නොහැක ගිවිසුමක් යනු පාර්ශවයන් බැදතබනු ලබන සම්මුතියකි (එකග තාවකි ) සියලුම ගිවිසුම් සම්මුතීන් එකග තාවයන් වනනමුත් සියලුම සම්මුතීන් ගිවිසුම් නොවේ . උදාහරන අවමන්ගල්‍යයක් සදහා සුදු සාරියකින් සැරසීයෑම…

විශ්වය ගැන ඔබ නොදන්නේ මොනවද?…ඒක නම් මහ මෝඩ ප්‍රශ්ණයක් වගේ..ඇත්තටම විශ්වය ගැන අපි දන්නේ මොනවද?.ඔබ විශ්වය ගැන ගොඩක් දන්නවා වෙන්න පුළුවන් ඒත් ඔබ මෙන්න මේ දේවල් දැනගෙන හිටියාද? #1. කිරි සයුර ඉර බටහිර අහසේ සැඟවුණු සවසක ඔබ අහසේ එක එක විදිහට දිලිසෙන තරු දෙස කවදාහරි බලා ඉන්න ඇති නේද? ඔබට පෙනෙන තරු ගණන ගැන…