Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කලාකරුවාණනි ඔබ...

කලා කරුවාණනි ඔබ කැටපතක් වැන්න නිර්මල මනස ග්‍රහණය නොකරයි කිසිවක්, ප්‍රතික්ෂේප නොකරී කිසිවක් ලබාගන්නා නමුදු, තබාගන්නේ නැතිය. සිතුවමත්, සංගීතයත් මවන විටත් විඳින විටත් රැඳෙයි සිත එකම අරමුණක. නිර්මලයි සිත එවිට. කලාව රාගය සම්මිශ්‍රය, එසේ උවද, කලාව යම් පමනින් උසස් වේද.. එපමණකින්ම දුරු වී යයි රාගය.

Secret Circle Season 01 Episode 04 Sinhala Subtitle

පහුගිය දවස් ටිකේ ගොඩ ගැහිලා තිබුන වැඩත් එක්ක උපසිරසිය ටිකක් ප්‍රමාද උනා. ගිය සති දෙකේ සයිට් කට ආපු හැමෝම ඒ ගැන සමාවෙන්න ඕනෙ. මොනා උනත් ඒ ඒ වැඩේට වැදගත්කම අනුව මුල් තැන දෙන්න එපැයි. හරි, කලින් කතා බලපු නැති අයට පලමු කතාව මෙතනිනුත් , දෙවන කතාව මෙතනිනුත් , තුන්වන කතාව මෙතනිනුත් බලන්න පුලුවන්. අන්තිමට…

ඇන්ජලෝ මැතිව්ස් යනු කවුද?

ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියපුවාහම අපිට මතක් වෙන්නේ එක්කෝ graceful middle-order mestro කෙනෙක් හරි tubby fighter කෙනෙක්.. එසේත් නැතිනම් top-order slogger ඔය එකක්වත් නැතිනම් tricky spinner කෙනකේ,, එත් මොහු ඔය හැමෝටම වඩා වෙනස් ටෝනි ග්‍රෙග්ට අනුවනම් ඔහු broad-shouldered. ඕනෑම විටක පන්දුවට පහරදී…

දෙරණ City Of Dance අනුශුරතාවය කළුතරට

ටි වි දෙරණෙන් සංවිධානය කල City Of Dance Season 3 අවසාන වටය ඊයේ (2012/04/28 )දිනයෙදි මහරගම තරුණ සේවා පරිශ්‍රයේදි නිමවාට පත් විය.. එහිදි හොදම නර්තන කාණ්ඩායම ලෙස අභිෂේක ලැබුවේ Gampaha Dangerous නර්තන කාණ්ඩායමයි..එහි කාණ්ඩායම් අනුශුරතාවය දිනුවේ කළුතර Royal Warriors නර්තන කණ්ඩායමයි. දෙරණ City Of Dance…

ලැප් එක මස් කලෙමි. (නාහෙට නාහන උන් බැලීම තහනම්)

ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක මතක් වුනා. සෑහෙන කාලෙකින් මොකුත් ලියන්න බැරි වුනානෙ. ආ.. සයිබර් සැණකෙලියට ගිහිල්ලා මැක්සම ෆන් එකක් ගත්තා. ඒක මෙවර සංවිධානය කරපු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙන්න ඕන. මේ පාර අලුත් බ්ලොග් ලියන්නන් සහ ලියන්නියන් පිරිසක් හඳුනාගන්න පුලුවන් වුනා. පින්තූරෙ ගයාන්ගෙ. ඉස්සුවෙ මෙතනින්…

සොයුරිය ඔබට නිවන් සුව...

උඹත් මමත් මේ බදුල්ලට ආවෙ එකම හීනයක් හිතේ දරාගෙන ඒත් අද උඹ ඒ හීනෙ අතෑරලා ගිහින් මම කොහොමද දරාගන්නෙ ආයෙ උඹව දකින්න වෙන්නෙ නැති වග හෙට නැත්නම් අනිද්දා ආයෙත් එකම එක වරක් දකීවි ඒත් එදාට උඹ මනමාලියක් වෙලා දෙවනි මනමාලියො නැති මල් කුමාරියො නැති උඹේම මගුල් ගෙදරක ඒත් අපි ආවා බලන්න උඹ ඇස් අරින්නෙ නැති වේවි…

යාපනේටත් ගියා 2

පොඩ්ඩක් පරක්කු උනා යාලුවනේ දෙවෙනි කොටස දෙන්න.. සමාව භජනය කරත්වා... :( හරි ඔන්න එදා අපි අවසන් කලේ ප්‍රභාකරන්ගේ බංකරේ ගැන කියලා. කියෙව්වේ නැත්තම් කියවන්නකෝ මෙන්න මෙතනට ගිහින් ප්‍රභාකරන්ගේ බංකරේ පළමු මහල විතරක් උඩට පිහිටන්නත් ඉතිරි තට්ටු තුන පොලොව යට පිහිටන්නත් හදලා තියෙනවා. පළමු කොටසේදී මම තට්ටු 4 ම…

පටන් ගමුකෝ එහෙනම්....

තවත් එකක් පටන් අරන් කියාවි..බටපොලය ඉන්නේ බටපොල..මාරගහ හන්දියට චුට්ටක් එහාට වෙන්න..මිදුලට ආවම ගේ පේනව..ආන්න ඒ ගෙදර තමා ඉන්නේ..බටපොලය ගැන නම් කියන්න දෙයක් නැති තරමයි.අඳුනන අයගෙන් අහල බලන්නකෝ...................................

අපේ සයිබර් ඉසව්වේ අපේ ඉසව්වට >>> ජනරංග සහෝදරයාට සුභ උපන්දිනක් පතමු....

අද තමයි දවස...:P අපේ සයිබර් අපේ ඉසව්ව ලියන අපේ සහෝදරය ජනරංග විජයින්ඳූ දේවසුරේන්ද්‍ර අද ඔහුගෙ වෙනි උපන්දිනය සමරනව.... අපේ සයිබර් අපේ ඉසව්ව කියවන ඔබ සැමට ආරධනා කරනව ජනරංග සහෝදරයාට සුභපතන්න එකතුවෙන්න කියල.... මචෝ කැමති CAKE එකක් තෝරගනින්...මටත් කෑල්ලක් එවපන් හොඳේ......:P