Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බ්ලොග් ලියන්නන්ට වටිනා උපදෙස්

අපි පොස්ට් එකක් දාන්න නෙවේ හිටියේ. ඒත් සමහර බ්ලොග් කියවනකොට හිතට එන කේන්තියත් එක්ක මේ ටික නොකියාම බෑ. අපි ඇහුවොත් ඔයාලගෙන් ඇයි බ්ලොග් එකක් හදාගත්තෙ කියලා කවි ලියන්න, විහිළු කතා ලියන්න, අත්දැකීම් බෙදාහදාගන්න, සොෆ්ට්වෙයාර් ගැන කියලාදෙන්න ... ඔයවගේ කාරණා සිය ගනනක් උනත් උත්තර ලැබෙන්න ඉඩ තියනවා. ඒවගේම…

ඇස්සා සහ පැති 5 අටපට්ටම

හුග දවසකින් බ්ලොග් එකට මුකුත් ලිව්වේ නැති හින්දා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවෙ හිතුව ලියන්න කියල අපේ වෙච්ච දෙයක්.. මේ සිද්ධිය කොච්චර පරණ කතාවක්ද කියනව නම් මේක වෙලා හරියටම දවසයි.. මේක උනේ කොයි වෙලෙත් පයින් ගහන්න බලන් ඉන්න අපේ ඇස්ස ට.. ඔන්න ඉතින් ලග එන වෙසක් උත්සවයට වෙසක් කූඩු හදන්න කියලා අපේ බැචාලාට…

අහවල්කරණය (මොඩ් වීම)

අෆ්ෆා .. ලියන්න දෙයක් නැතුව වේලෙන කොට මරු මේව්වා එකක් බුකුයේ කෙල්ලෙක් මට පාදලා දුන්නාය.. සේ පළමුව ඔන්න තෑන්ක්ස් ඔයාට (නම දාන එක කුජීතයි නේ..) හිකිස්.. මං ඉස්සෙල්ලාම ඔයාලගෙන් අහන්නේ ඔයා ඔයාගේ පෙම්වතාට / පෙම්වතීට අයියා හෝ නංගී කියා කියනවාද ??(උඔලා මොනා කිව්වත් මට කමක් නෑ) හිකිස්.. 99% ක්ම ඔව් නේද ???…

සිහිනය සියැසින්

සිහින ලොවක ජීවත් වීම සැබෑවට මුහුණ දීමට වඩා බෙහෙවින්ම කර්ෂකය, එහෙත් මම මේ සිහිනය දකින්නේ ආශාවෙනි. මගේ සිතත් සිතිවිලි සමුදායක් මටම අවනත නැති වු කලෙක මා විසින්ම මා හට දෙන්නා වු වේදනාව සතුටින් විඳ දරා ගන්නවා හැරනේනට අන් කිසිවක් කරන්නද. කාලයක් ජීවිතයේම කොටසක්ව පැවති විශයානු බද්ධ පොත් පත් හා එහි වු විශය…

යට ඇඳුම් ගැන දැනුවත් වෙමු.

අපි නිතරම පාවිච්චි කරන,අපේ ලගින්ම තිබෙන යට ඇඳුම් ගැන අපේ අවධානය යොමුවෙනවා අඩු වුනත් ඒ නිසාම අපිට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.උදාහරණ වශයෙන් පිරිමි මඳ සරු භාවය (male subfertility)​,වෘෂණ කෝෂවල නොයෙක් ප්‍රශ්න වගේම නොයෙකුත් ආසාදන රෝග වැරදි යට ඇඳුම් භාවිතය නිසා ඇති වෙන්න පුළුවන් අපි මුලින්ම බලමු…

Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 01

කලින් අදියරේදී අපි දත්ත ලබා ගන්න හැටි ගැන කතා කලානේ. මේ අදියරේදී මම බලාපොරොත්තු වෙන්නේ දත්ත සිමා කිරීම් සහ දත්ත සැකසීම් ගැන කියලා දෙන්නයි. සාමාන්‍යයෙන් අපි දත්ත ලබාගද්දී ඒ අදාල Column එකේ තියෙන Data ටික ඔක්කොම එනවනේ. නමුත් දැන් අපි බලන්නේ තව දුරත් එහාට ගිහිල්ල අපිට එකෙනුත් අවශ්‍ය කරන ටික පමණක් ලබා…

පුතා කවදද ආයේ එන්නේ?

හඹා ගොස් රුපු ඔද බිඳින්නට ලක් මවගේ නම බබලවන්නට පෙවූ කිරි වල ණය ගෙවන්නට පුතා ගොස් ඇත රට රකින්නට ගියත් හරි ලොකු පුතා ගෙදරින් නිහඬතාවය නිවස පිරුණේ සවන පිරවූ රේඩියෝවද අද තනිව මුනිවත රකින්නේ රෑ දවල් දෙක රැඟුම් පෙන්වූ රුප පෙට්ටිය හූල්ලනවා පවන සමගින් ඔට්ටු ඇල්ලු සයිකලය මුල්ලක නිදනවා රංචු ගැහෙමින් රෑනේ…

උසස් පෙළ ජය ගැනිමට උපකාරිවිය හැකි වෙනත් ලිපි.

පටුන 1. විභාග අපේක්ශකයන්ට බෞද්ධ මගපෙන්විමක් 2. මතක හිටින්නෙම නැද්ද ? 3, මල් මංජරී ලිපි පෙළ 4. විෂය කරුණු මතක තබා ගන්නේ කොහොම ද ? මතකය වර්ධනය කරගන්න කැමතිද ? පාඩම් කරන දේ අවශ්‍ය වේලාවට මතක් කරගන්න මෙහෙම කරමු …. පාඩම් කරන අයට Mind Maps දකුණු මොළයේ සහ වම් මොළයේ ක්‍රියාකාරිත්වය හඳුනාගන්න…

ඔබමය ඔබම පමණය සිත සැනසීම

තිර පට මදිය ගත සීතල නිවන්නට සුරඟන මදිය රුව නෙත අස්වසන්නට පන්සිළු මදිය සුරු දෙසවන පිනන්නට මේ දුර මදිය සිත තනිකම දැනෙන්නට ඡායා ලුහුබඳින්නේ අළු තිබෙන තුරා පායා සඳ දිලෙන්නේ හිරු තිබෙන තුරා රුවනා රැලි නගන්නේ නල හමන තුරා සිත් බැමි නොම ලිහෙන්නේ පිරිනිමෙන තුරා හිඳගෙන සිටිමි ඇකයේ ඉන්නේ නුඹය සැතපී සිටිමි…

අද මට වෙච්ච සීන් එක......

ඉරිද දවස කියන්නෙ කම්මැලියාගෙ දවසලු..සෝ මමත් ඉතින් අද දවල් වෙනකම් දොයියන්නයි ප්ලෑන් කරේ..ඒ උනාට අද මම උදේ 6 වෙනකොට ඇහැරිල..සීන් එක මේකයි.......................... මම ඉතින් මැක්සා හීනයක් දැක දැක හිටියේ.එකපාරටම මගේ ඇඳ යටින් ටොක් ටොක් ගාන සද්දයක් ආව,මට යන්තමට හීනෙන් වගේ ඇහුනෙ..(හීනෙ කෑල්ලක් නෙමෙ).මම…