Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මතක පොත පිටු අතර මිතු දමක් සැඟවුනේ

කඳු ළ හසරැලි අතර කෙලි දෙලින් උන් දිනේ අරුමෙකැයි හෝරාව කීම හනික නිම උනේ සුවඳ මල් අතර බිඟු සමනලුන් සිටි වනේ අලු පහව අඳුර දී කීම ලහිරු සැඟවුනේ දයාබර මිතු දමක අපේ කෙටි කතාවේ මතකයන් පමණි මා සන්තකව පැවතුනේ වැල්ලෙ එබි පිය ලකුණු රැල්ල නොදසුන් කළේ පැය කටුව නොඑන් මා වෙතට රැල්ලක් ලෙසේ වකෙනු ඉඩ සර නැතත් කරන සර…

මහ රෑ සෙල්ලම්

මට මේ ටිකේ බරටම වැඩ තිබුණා. ඒකයි මේ පැත්තේ එන්න බැරි උනේ. මම කලින් කථාවෙ " කෝච්චියෙ ටිකට් ගැනීම " කිව්වෙ නවා කියල කෙනෙක් ගැන. බැලුවෙ නැත්නම් ගිහින් ඒකත් බලන්නකෝ.. මේ කථාවත් එයා ගැනම තමයි. අපිට පෙලක් දවස් වල රෑ 8.00 වෙනකන් ක්ලාස් තිබ්බා. ඉතින් මේ ක්ලාස් ඉවර වෙලා අපි හැමදාම ගෙදර යනවා. කොහෙවත් බෝඩ්…

අරමුණ

මා විසින් උසස් පෙල හදාරා ප්‍රථිපල එනතුරු සිටි කාලයේ මා ලත් දැනුම අවබෝධය කැටිකර කුඩා පොත් පිංචක් රචනා කලේ එය මා වැනිම පිරිසක් හා බෙදාගැනිමේ අටියෙනි. එහෙත් මෙතෙක් එය මෘදුපිටපතක් ලෙසින් පරිඝනකයේම තිබිණි. මා හිතවත් කිහිපදෙනෙකු හැර එම පොත් පිංච කියවු වෙන අයෙකු නැත. වෘත්තියෙන් කතුවරයෙකුවත් ගුරුවරයෙකුවත්…

බලාගෙනයි..ඔබේ Facebook එකත් ප්‍රවේශම් කරගන්න

තමන්ගේ අනන්‍යතාවය සදහා අන්තර්ජාලයේ ඇති හොදම සහ ආරක්ෂිත සමාජ ජාලය Facebook වේ. සමහර අයට යහළුවන් දහස් ගණනින් ඇත. යහළුවන් ගණන වැඩි වෙන එක එක අතකට හොද නමුත් අනිත් අතට අනාරක්ෂිත මට්ටමේ ඇත. ඒ සදහා ඔබේ Facebook account එක ආරක්ෂාවට අනුගමනය කල යුතු දේ ඇත. ගැහැණු ළමයිගේ ගිණූම් වලින් පෙනි සිටින විවිධාකාර…

සඳුදා ගැන ලියමි

ස ඳුදා යනු සතියේ විකාරම දවසය..එදාට හැම දෙයක්ම කනපිට පෙරලී යයි.උදේ නැගිට්ට විට වෙන ලෝකෙකට ඇවිත්දෝ සැක හිතේ.සෑම දෙයක්ම මඤ්ඤං වී ඇතැයි දැනේ..මේ ඉලව් ඔරලෝසුව හොයාගත් එකා අහුවූවොත් එවෙලේම මරන්නෝන වැනි පිං සිතුවිලි උදේ පාන්දර පහල වේ.වෙනදාට ආලෝක වර්ෂ ගණනාවක් දිග රාත්‍රිය ඇහැ පියවෙන්නටත් පෙර ගෙවී අවසන් වී…

උසස් පෙළ අත ලඟයි

මා ඇඟිලි තුඩු අතර සිරවගත් පැන්සලයි නිදිබරව පියවෙනා නෙත ඉදිරිපස පොතයි නිවුටන් ඩෝල්ටන් පොර බදින මගෙ සිතයි මඳක් ඈතින් ඇසෙන මියුරු සත් සර නද යි මා පසෙක හුනියම කෙටි තැපැල් පෝලිමයි මෑණියන් හදා දුන් උණු කෝපි ජෝගුවයි මාස දෙකකින් ලබන උසස් පෙළ අත ලඟයි මේ සෑම දේ කැටුව මා ගමන කොයි බටයි? 2009 වසරේ ජුනි මස…

ළමා නිවාසයේ සිට ලියමි... [අනාථයාගේ කඳුළු]

*** වැදුමට හැකිව හදනට බැරි වූ ලප ටී පොඩි උන් සමඟ අපි මෙහි වෙයි මුල සිට දී මව් පිය නැතිව නැත ලොව කිසිවෙකු බිහි වී කොයිබද මව්නි ඔබ අප හැර ගියෙ පෙර දී නලවන් නැතිය අප හඬනා විට එකෙ කූ මැනලයි අපිට කිරි දෙන්නේ මුන් මසු රූ නැත කිසි දෙයක් අප හට උපතින් ලැබු නූ පින්මද පුතුන් වෙද අපි ලෝකෙට නිස රු...? *** ~…

උතුර දකුණ යාකල ජයග්‍රහණයේ දවස

Francoise Demulder taken April 30, 1975 මේක ඉතිහාසගත පින්තුරයක් . ඊතලයෙන් පෙන්වන පුංචි මිනිසා පේනවද .දුවන්නේ කොඩියක් අරන් . ඒ තමයි උතුරු වියට්නාම හමුදාව දකුණේ ඇමරිකන් රුකඩ ආණ්ඩුවේ ජනාධිපති මැදුරට කඩා පැන්න වෙලාව . පින්තුරයේ ඉන්න සෙබලා කොඩිය අරන් දුවලා මැදුරේ පියස්සේ කොඩිය ඔසවනවා . ඒ තමයි එක්සත්…

මම සඳකිඳුරෙක් වුන හැටි

ඕනෙම කෙනෙකුගෙ හීන වලට උප්පත්තියක් තියෙනව.මටත් ඒ වගේ.මීට ගොඩක් ඉස්සරින් මාත් ඔයාල හැමෝම වගේ තවත් එක මනුස්සයෙක්.ඒ කාලෙදි මටත් කකුල් දෙකක් තිබුනා.දැන් වගේ කොරල වලින් පිරුනු දිග කිඳුරු වරලක් නෙමේ.මමත් ඔයාල හැමෝම වගේ ඇවිද්ද, හිනා උනා, කතා කලා, ඒ කාලෙදි මං මුහුදටත් ගොඩක් බයයි. ඒත් කාලය ගෙවෙද්දි ගොඩක්…