කලින් කොටස බලන්න මෙතනින් යන්න. ඒ වගේම මේ කාලෙදි කැම්පස් ළමයින්ට ඇති කරන මූලිකම සිතුවිල්ලක් තමයි බැච් ෆිට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මොන දේ කළත්, මොන දේ වුණත් මුලු බැච් එකම එකට ඉන්න ඕනෙ කියන එක. ඇත්තටම කැම්පස් එක ඇතුලෙ එක එක වැඩ කරද්දි බැච් ෆිට් එකෙන් ලොකු ප්‍රයෝජනයක් තිබුනත්, මේ වැඩෙන් කොල්ලන්ගේ…

මම කලින් ලිපියෙදි කිව්වේ කොල්ලන්ට කැම්පස් එකට එන්න කොච්චරනං අමාරුකම්, බාධක තියෙනවද කියලනේ. ඉතිං අද කියන්න යන්නේ කැම්පස් ආවට පස්සේ මේ කට්ටියට මොකද වෙන්නේ කියලා. කැම්පස් ආපු හැටියේ කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ෆේස් කරන්න වෙන අත්දැකීමක් තමයි රැග් එක කියන්නේ. රැග් එකේදි සිද්ද වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බ්‍රේන්…

ඉරමල නැගෙනහිර අහසින් එබිකම් කරන්නට පටන්ගෙන දෙපැයක් ගතවන්නටත් පෙර පාසල් භූමිය අකුරු කරනට පැමිණෙන සිසු සිසුවියන්ගෙන් පිරී යන්නට විය. පසෙකින් නැගෙන ඝෝශාව පරයා නැගෙන තම මිතුරන්ගේ උසුළු විසුළු වලින් දේවින්දට මහත් සංග්‍රහ ලැබිණි. "දැන් ඉතින් දේවීන්දයට මේ ස්පෝට් මීට් එකක් ලොකු වෙලා අපිව මතකත් නෑ.ඕකට තමයි…

පාසල් කාලෙ මිත්‍රයෙකුට ලැබිච්ච ටිකක් කන රිදෙන අත්දැකීමක් තමයි මේ කියන්න යන්නෙ; ඔය කාලෙන් කාලෙට එනවනෙ එක එක විදිහෙ චින්තන. කාලයක් තිබුන විශ්ව විද්‍යාලවල කොල්ලො කෙල්ලො අතරෙ 'සර්ව අසුභවාදී' චින්තනේ. සර්ව අසුභවාදීන්ට ලෝකෙ තියෙන තරමක් දේවල් අසුභයි, නරකයි, වැඩක් නෑ. ඕකට පිළිතුරු දෙන්න ගිහින් හැදුනා 'සර්ව…

1.බන්දුල ගුණවර්ධන - රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම. හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම. 2.විමල් වීරවංශ - මහල්ලා සහ මුහුද" ලිව්වේ "ගී ද මෝපසාං" යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම . බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව…

සෙනසුරාද වැඩ තියෙන්නේ වෙනද වගේ නෙවෙයි දවස් භාගයයි.වැඩ ඉවර වුන ගමන් මාත් එක්ක වැඩ කරන තනිකඩයෝ හෙව්වේ අපේ සමාජෙට ගැලෙපෙන්නේ එවුන් නිසා.ඒත් එදා මට මේ නව නින්ගිරා වැඩේ සිද්ද වෙන්න ඕනේ නිසා මගේ නපුරු වෙලාවට කාටවත් මාත් එක්ක සමාජ ගත වෙන්න එදා බැරි වුනා. ඒ හැම දෙයක්ම අසාර්ථක වුනු හින්දම බම්බලපිටියෙන් බස්…

අෆ්ෆා.. දැන් මේ ජඩයෝ ලිබියාවත් විකුණාගෙන කන්න පටන් අරගෙන.. ඊයේද කොහෙද මූණු පොතේ කෙල්ලෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා.. ඊ මේල් ඇඩ්රස් එකක් දීලා. මැසේජ් එකක් දාන්න කියලා.. ඉතින් මටත් මාර හැපි.. ඇයි අෆ්ෆා .. මොකෙක් උනත් කෙල්ලෙක් නේ.. මේල් එක දැම්මොත් පින්තුරත් එවන්නම් කිව්වා.. මං ඉතින් දෙපාරක් හිතන්නේ…

ඕං ඉතිං කාලෙකට පස්සේ ආපහු බ්ලොග් එක ලියන්න ගත්තා.... හප්පොච්චියේ මම හිතුවෙ මාස තුනක් ලියන්නෙ නැතුව හිටපු නිසා මාව සිංඩි වලින් දැනටමත් පන්නලා දාලා ඇති කියලා ඒත් ඉතිං තාම පන්නලා දාලා නෑ නොවැ ඒකත් හොදයි සමහරවිට මාස තුනේ කාලෙ වැඩි කරලද දන්නෙත් නෑ......... කොහොමින් කොහොමින් හරි මේ පොඩි ඔපරේෂන් කට්ටක්…
ජාවා කේතනය..., අපි කලින් පාඩම් වලින් ජාවා ක්‍රියාත්මක වන ආකාරයත් වැඩ කරන ආකාරයත් ඉගෙන ගත්තා. මෙම පාඩමින් ජාවා කේත හා එවායින් සිදුවන දේ ඉගෙන ගනිමු. පහත ඇති කේතය බලන්න..., class Example1{ public static void main(String args[]){ System.out.println("I'm the one"); } } මෙම කේතය, notepad එක විවෘත කරගෙන…
අද මං කියලා දෙන්න යන්නේ ලෝකයේ ගොඩක් ජනප්‍රිය ඩේටාබේස් එකක් වන ඔරකල් ගැන. මේ එහි නවතම ඔරකල් 11g සංස්කරණය පරිගණකයේ ස්තාපනය කරගන්න හැටි අද කියලා දෙන්න යන්නේ.. හොඳට අහගන්න.. ගොඩක් අයට මේක ගැටලුවක් නිසයි කියල දෙන්න හිතුවේ.. [මුලින්ම මේ සඳහා අවශ්‍ය මෘදුකාංගය සපයාගෙන ඇතැයි සිතනවා] 1. ස්ථාපනය කලයුතු ආකාරය…
