Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔබා මාමේ ඔබට නිවන් සුව....!

අද දවසෙම බ්ලොග් අවකාශේ කියවෙන්නේ එකම දෙයක් ගැන. ඒ කාටත් නොකියම අපි අතරින් යන්නම ගිය ඔබා මාම ගැන. ඔබා මාම මේ හැම කෙනෙක්ගෙම හිතට කොච්චර සමීපද කියන එකට තවත් උදාහරණ ඕන නෑ. හැමෝටම හිත් වලට ඔබා මාමගේ සමුගැන්ම කොච්චර තදින් දැනුනද කියලා අද බ්ලොග් කියෙව්වම හොඳට තේරෙනවා. උදේ ඇහැරුන ගමන්ම මහිමය තමයි කෝල් කරලා…

ආදරණිය මිනිසෙකුගේ නික්ම යාම

ජිවිතයේ අනියත බව පසක් කරමින්, බ්ලොග් අවකාශයේ සදාතනික තරුණයා, ආදරණිය ඔබා මාමා (සනත් විජේවර්ධන) අද දින උදෑසන හදිසියේම අප අතරින් සමුගෙන ඇත. බ්ලොග් අවකාශයේ සදාදරණිය සොහොයුරාට නිවන්සුව පතමු! ආදරණිය ඔබා මාමාට ලාංකීය සිතුවිලි කණ්ඩායමේ සාතිශය සංවේගය!!!

එහෙනම් අපි Game Develping පටාන්ගමු !

ඔක්කෝටම ඉතින් ආයුබෝවන් ! මම රුවන්ත පුෂ්පික . කවුරු කවුරුත් කොම්පියුටර් ගේම්ස් ගහල ඇතිනෙ.නිකමටවත් ඔය ගේම් ගහන අතරෙ ගේම් එකක් හදන්න හිතිල නැද්ද ? එහෙම හිතුනනම් අපිත් එක්ක අද ඉඳන් මේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න මම ආරාධනා කරනව. මේ ගේම් හැදිල්ලත් එක්තරා කලාවක් කිව්වොත් නිවැරදියි.වැඩේට බහින්න ඉස්සෙල්ල…

මායා දින දසුනේ ඉතිරිය සොයා ගැනේ…… 2012 ලෝක විනාෂයක් වන්නේ නැහැ!

2012 දෙසැම්බර් 21 වනදායින් ලෝකය විනාෂ වන බව වසර කිහිපයක් තිස්සේම විවිධ මාධ්‍ය හරහා විවිධාකාරයේ මත පල වුණා. ඒ වගේම ලෝක විනාෂය ගැන කියවෙන විවිධාකාරයේ චිත්‍රපට බිහි වුණා.ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කල ප්‍රධාන සාක්ෂිය වුණේ දක්ෂ අනාවැකි කරුවන් ලෙස සහ නිවැරදි තාරකා විද්‍යාත්මක ගණනයන් රාශිය සිදු කළ මායා…

පරණ Facebook Profile එක ආයෙත් ගමුද?...

ඔ න්න කියපු විදියටම වැදගත් පෝස්ට් එකක් අරං ආයෙමත් ආව මම.... අද ගොඩක් දුක හිතෙන දවසක්.. උදේ නැකිටපු ගමං ගියා බුකියට, යනකොටම දැක්කෙ මේ ආරංචිය.. ඒක නිසා ගොඩක් දුක හිතුන. මොකද අපේ ඔබා මාමා නැත්තන් සනත් මාමා අපේ අතරින් සදහට වෙන් වෙලා.. හැබැයි මම ආවෙ ඒක කියන්න නෙමේ. ඔය උඩ තියෙන Title එකෙන් තේරෙනවනෙ…

ලෝක මව්වරුන්ගේ දිනය

අද ලෝක මව්වරුන්ගේ දිනය. ලෝකෙ තැන් තැන්වල නොයෙක් දින මේ සඳහා සම්මත කරගෙන තිබුනත්, සාමාන්‍ය ලෝක සම්මතයක් විදිහට මැයි මාසෙ දෙවෙනි ඉරිදා 'ලෝක මව්වරුන්ගේ දිනය' කියල පිළිගන්නව. මේ බව මූනු පොතේ මගෙ මිතුරෙක් මතක් කරල තිබුන. අවුරුද්දේ 365 දවසෙන් එක දවසක්... එකම එක දවසක් අපි අම්මාවරුන්ගේ දිනය කරගෙන.…

කාලය මැව් වෙනසක අරුමේ… Happy Birthday !!!

පුංචිම කාලෙ, එදාට අම්ම තාත්ත ලස්සන ඇදුම්, පුංචි බෝනික්කො ගෙනැත් දෙනකං බලා ඉන්න ඇති… ගෙනැත් දුන්නම ඒව බදාගෙන සතුටින් උඩපනින්න ඇති…. ඊට පස්සෙ කාලෙක, එදාට හොස්ටල් එකේ යාලුවො එකතු වෙලා, රෑට හොරෙන් කොට්ටෙ යට තියන උපන්දින කාඩ්, පුංචි තෑගි හම්බවෙලා උදේම සතුටින් හිත පුරවගන්න ඇති… ඊටත් පස්සෙ, පෙම්වතියක්…

වීරයා මැරිලා

වල් වැදිලා නීතිය පෙලනවා මම ආණ්ඩුව කරනවා මම උපවාස ඕනේ මට යුක්තිය තව තවත් සාධාරණය බ්රුස්ස්... පාට නැති වෑන් එක දොහ්.. පස්සෙන්දා පාන්දර පොල් අකුරු මුල් පිටුව "වීරයා මැරිලා"

රැඟිල්ල.. දි මිනිහා...

හිටගෙනද ඉඳගෙනද මුඛයෙන්ද දත් නැති පහල ඇති මුඛයෙන්ද කියව කියව රඟන්නේ අපි තිර නැති වේදිකාවේ තෑගී නැති රඟ මඬල මත කුමකටද ඉන් ලැබෙන පල කිම කවදා හෝ පස් ගොඩක කුණුවෙලා යන අපිට...