Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ගොනා

නපුරු හීනෙක අඳුරු අන්තය මියුරු අතීතය සමග ගලපන කාලකන්නි එක හීන ෆැන්ටසියක උඩ බලං උඹ කරන ගොන් කම...

නිලඹර වසන්තය.....(3 කොටස)

නිලඹර වසන්තය.....(1 කොටස) නිලඹර වසන්තය.....(2 කොටස) මෙතනින් කියවන්න ********************************************************************************* සිහින වාලුකාවක අතරමං වී තිබූ තමන්ගේ හිත මොකක්දෝ රටාවකට හැඩගැසීමට සූදානම් වනබව තාරකා ඉවෙන් මෙන් වටහා ගත්තාය.තම දිවියේ සහරාව මෙන් සතර අතටම පැතිරුණු…

රොබරෝසියා...

නිල්ම නිල් අහස යට අවට කොල පැහැ අතර දකින මුදු රෝස පැහැ නුඹේ ඇස් රවටනව බලන අත රෝස පැහැ මල් පියලි විසිරිලා නුඹ හිතාගෙන ඉන්නෙ ලොවම එහෙමයි කියා කුල්මත් ව ඉපිල යන හිත නටන සතුටකින් නුඹ සිනාසෙන අරුම ලෝකයම දකිනවා කාලය ගතවෙලා වසන්තය දියවෙලා යද්දි නුඹෙ රෝස පාට ලෝකයම බොඳවෙලා බිම වැටුනු රෝස සළු හෙමි හෙමින්…

පුලියා ගැන කතා 2: නම්බුනාම ලැබීම

කලිනුත් කියෙව්වනෙ 'පුලි' ගැන කතාවක් . මූ රට ගිය අලුත නම් අපිට ඊ-මේල් එහෙම එව්වා. ඒවා වල අන්තිමට ලියලා තිබ්බෙ මුගෙ නම 'පුට්ලර්' එහෙමත් නැත්නම් 'පුලිටෝ මුසලිනි' විදිහටයි. හැම මගුලකම ඉස්සරහට මුගේ නමේ මුල් අකුර 'පු' යන්න දාන්න මූ පුරුදු වෙලා හිටියා.කවුරුත් නිතරම පුලියට කියපු දෙයක් තමා ඔය 'පු' යන්න හැම…

මම සිහින මවමි <*> I am Dreaming

මම සිහින දකිමි. උදෑසන නිදි පැදුරෙන් අවදිවීමේ පටන් රෑයෙහි යලි නිදි පැදුරට සේන්දු වන තෙක් අවදියෙන් සිහින දකිනා මම, සුවදායි සයනයේ ඒ මේ අත පෙරලෙමින් නිදි ලොවේ සිහිනයන් රස විඳිමි. විටෙක අවුන්සාන් සුකී ලෙසින් ආන්දෝලනාත්මක දේශපාලිකාවක් වන මම, ඇතැම් විටක කුරුබාන් චිත්‍රපටයේ සයිෆ්ආලි ඛාන් ගේ සුරතේ වෙලී…

Secret Circle Season 01 Episode 05 Sinhala Subtitle

කලින් කතා බලපු නැති අයට පලමු කතාව මෙතනිනුත් , දෙවන කතාව මෙතනිනුත් , තුන්වන කතාව මෙතනිනුත් හතරවෙනි කතාව මෙතනිනුත් බලන්න පුලුවන්. කලින් කතාවෙදි කැසී හෙදර් බාන්ස්ව හොයාගෙන ගියපු හැටිත්, හෙදර්ට කරල තිබුන මායාව ඉවත් කරන්න ෆේයි උදව් කරපු හැටිත් කට්ටියටම මතක ඇතිනේ. අන්තිමටම හෙදර් මැරුණා. කතාවේ අන්තිම ටික…

ආදරේ නාමයෙන් ..., එපා යලි හමුවන්න ..

ආදරේ නාමයෙන් .. ඔබ රැගෙන එන්නේ කඳුළු විතරක් නම්... එපා යලි හමුවන්න .. ළඟ ඉඳන් තනි රකිවී .. මගේ හිතේ සුසුම් පොදි.. අද වගේම හැමදාම ගලා යන ජිවිතේ .. ඉව්රු වෙමු අපි දෙදෙන.. ඈතින් ඉඳන් .. පෙම් කරන .. නමුදු .. කිසි දිනක එක් නොවෙන ... දැනේවි එවිට ගලා යන ජීවිතයක මිහිර ... ආදරේ නාමයෙන් .. ඔබ තිලින කල කඳුළු…

ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? part three

කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා.... අපේ හමුදාවේ ක්‍රියාන්විත පිළිබද ලියවුනු අපූරු ග්‍රත්ථයක්... ඒ ග්‍රන්ථයේ එක් කොටසක් වන ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද??? මේ බ්ලොග් අඩවියේ පළ කරන්න හිතුවා... මේ කොටස ලියන්නේ මේජර් ශාමින්ද අබේසේකර..... මුලින් කියවපු නැති අයට කියවන්නත් කියවපු අයට මතක් වෙන්නත්…

රාහුල හිමි සරස්වතී තෛලෙ බීපු කතා පුවත

ශඩ් භාෂා පරමේෂර නමින් පිදුම් ලැබ ගෞරව තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන තතු කියමි සොඳව සැළලිහිණිය කවිසේකර තව කවි පොත් ලියූ මැනව කෑගලු පුර උපන් සමිඳු ලබුවයි ලොව පූජිත බව ගාලු පුරේ විජයභාහු පිරිවෙන පුවතර වන්නේ වෑත්තෑවෙ ගුරු හිමි යට රාහුල නම වැඩ ඉන්නේ පිරිවෙන හැම සිත් පිනවූ ගිරවෙක් නිති කලරින්නේ හෙළ සාහිත…