Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

"Observer" ඔබට නිවන් සුව ලැබේවා.

දැන් ටිකකට ඉස්සෙල්ලා බ්ලොගර් ඩෑශ්බෝර්ඩ් එකට ලොග් වෙලා බලනකොට හැමතෑනම Observer ඔබට නිවන් සුව කියලා දාලා තිබ්බා.ටිකක් ඒවාට ගිහින් බලනකොටයි මේ ගැන දැන ගත්තේ. ඇත්තටම Observer නැත්නම් සනත් විජේවර්ධන කියන්නෙ බ්ලොග් කරුවෙකුට වඩා කමෙන්ට් කරුවෙක් කිවුවොත් නිවැරදියි.මගේ බ්ලොග් එකේ කමෙන්ට් දමා නොතිබුනත් සහෝදර…

ආදර ඔබා මාමේ......

ඊයෙ හවස අහම්බෙන් නංගි ඔන්ලයින් ගිහින් ඉන්න වෙලාවෙ එතනට ගියාම බ්ලොග් රෝලෙ උඩින්ම දැක්කෙ අඩවි රජාගෙ පෝස්ට් එක.ශුවර් එකටම විහිලුවක් වෙන්න ඇති කියලා හිතුවට ඊට පහල බ්ලොග් පෝස්ට් එකත් එහෙමම දෙයක් කියලා මාතෘකාව දාලා තිබුන නිසා මගෙ කටින් ඉබේම පිට වුනේ "ඈහ් ඔබා මාමා නැති වෙලාද?" කියන එකයි.නංගි දුන්න උත්තරේ…

ඉපදෙනා මතු මතුත් ඔබ මගේම වේවා

ලොවේ අනික් අම්මලා මෙන්ම නොඑසේනම් ඊටද වඩා නුඹ දුක්විඳ මා ලෙඩ ඇඳේ ගෙවූ කාලය හතර වසරක සාපය නුඹ ඇඳ විට්ටමේ හිස ගසා නිදිවැරු කාලය සිහිනෙන්ද එපා යලි අම්මේ..... රෝහලේ ඇඳක් මත මා ලොකු දැරියෙක් වූදා වට තිර ඇද පිරිමි ඇස් වලින් මා රැක අම්මා කෙනෙකු ලෙස ඔබ ලතවූ අයුරු සිහිනයක් නොවේමයි අම්මේ..... පියාණන් නොසිටි…

‘Sylvester Stallone’ was painted in (1511)16th century

(Photo: Everett Collection) In Vatican City. Anthony Zonfrell, 20, a visitor to the holy city did a double take when he saw Sylvester Stallone in one of Raphael's masterpieces does bear more than a passing resemblance to an unnamed onlooker in a 1511 painting of Pope Gregory IX approving the…

ආනිසාම අපි යායුතුව ඇත ඔබා මාමේ ..

ලියනවා මකනවා ආයෙත් ලියනවා ඒත් කොහොම ලියන්නද.වචන එන්නෙම නැහැ.ඒත් අමාරුවෙන් හරි මෙහෙම ලියන්නම්. ඊයේ උදේ ඔෆිස් ගිහිල්ල වැඩ පටන් ගන්නවත් එක්කම නිකමට වගේ බ්ලොග් එකට ලොග් වුනේ අලුත් පොස්ට් තියෙන්නේ මොනවද බලන්න.මගේ බ්ලොග් රෝලේ තිබුණු අලුත් පොස්ට් එකක් දැක්ක "ඔබා මාමාට නිවන් සුව" කියල. ඒක දැකපු ගමන් මට…

ඔබත් හොල්මන් විශ්වාස කරනවාද?

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අපි අවා පොස්ට් එකක් දාන්න.. මොකද අපේ සෙට් එකට මේ පාර උසස් පෙළ. ඉතින් පාඩම් කරනවා පන්ති යනවා ගොඩක් වැඩ.. බලන්නකො අද අපි ලියපු පොස්ට් එක.. හොල්මන් අවතාර විශ්වාස කරන්න ආමාරුයි.ඒත් අද සමාජය දෙස බැලුවහම හොල්මන් අවතාර පිළිගන්න අය ජීවත් වෙනවා.අපට හොල්මන් අවතාර ගැන මුලින්ම දැන…

තරුණ සිතක් නිහඬ විය

“observer” නමින් අප අතරට පැමිණ,සය්බරයේ සිතුවිලි අකුරු ගෙත්තම් කලා වූ ඔබ, ඔබා මාමා ලෙස අපගේ ලෙන්ගතු ඇමතුමට පාත්‍ර වූ ඔබ, නිහතමානීව, තරුණ හදවත් වල රිද්මය ස්පර්ශ කලා වූ ඔබ, යහපත් සැමියෙක්, පියෙක් ලෙස කල් ගෙවූ ඔබ, අප මුවගට සිනාව එක්කරමින්,අත්දැකීම් බෙදාගැනීමට මැලි නොවූ ඔබ මිනිසෙකු නොවී මනුස්සයෙකු වූ…

ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

ඔබා මමාට නිවන්සුව අත්වේවා... ! බ්ලොග් කියවන කව්රුත් හොදින් දන්නා අදුරන ඔබා මමාගේ හදීසි අභාවය පිලිබද බලවත් කණගාටුව ඔබා මාමේ අපේ සිත් තුල ඔබ සදා අමරණියයි.

රට යන අත මට දැනෙන හැටි...

අයියෝ සල්ලි... උදේ යනවා හවසට එනවා. පාරට බැස්සම හැමදාම කඩියො වගෙ දුවන සෙට් එක දකිනවා. හවසට ඒ ටිකම ආපහු ගෙදර දුවනව දකිනවා. යන එන ගමන් කඩල අන්කල් ගෙන් කීයක් හරි දීලා මොනවා හරි කන ගමන් බෝඩිමට යන එක තමයි වෙන්නේ. වෙනදට වඩේ අරන් ඉතිරි දහයට කඩල ටිකක් ගන්නවා. ගිය සතියෙත් ගත්තා. ඒත් අද පුතා ඉතිරි දහයට දෙන්න…

ඔබ වෙන්වූ පුවත ඇත්තක් වූ බොරුවක්ය !

ලේඛකයෙක් කියන්නේ ඔහු ඉටි පන්දමක් වගේ අඳුර නසා ආලෝකය දෙනවා. එත් දැවී අවසන් වෙන්නේ ඉටි ගොඩක් පමණක්ව.එහෙත් ඔහු දුන් ආලෝකය අන් අයගේ ජිවිත පුරා වැටි තියෙනවා. යුධ භටයෙක් මරා දමන්නේ ජීවත්ව ඉන්නා මිනිසෙක් වුවත් ලේඛකයෙකුට සිය පෑනෙන් නුපන් අයත් මරා දාන්න පුළුවන්.ඇත්තටම ලේඛකයෙක් කැමති වෙන්නේ තමා සිය සහෝදර…