ඔන්න කාලෙකින් මම ආව සින්දුවක් අරගෙන හැබැයි මම අදනම් ගෙනාවේ සිංහල සින්දුවක්නම් නෙමෙයි මේක පට්ට ඉංග්රීසි සින්දුවක් තවත් තේරෙන්න කියනවානම් රොක් සින්දුවක්. සින්දුවේ නම තමයි "Saving me" සින්දුව කියන්නෙනම් "Nickelback" සෙට් එක ලංකාවෙත් නියමෙටම ජනප්රිය කට්ටියක්නෙ අහන්න ඔන්න එහෙනම් සින්දුව.…
මේක නම් ක්රියේටිව් සතාගෙ වැඩක් නෙමෙයි.. ඒ තරම්ම ක්රියේටිව් තවත් සතෙක් ගේ උදාන වාක්යයක්. අපේ බෝඩිමේ සිග්නල් හරි හිඟයි නේ... සිග්නල් කිව්වෙ අර දත් මදින එව්වා නෙමෙයි, ෆෝන් එකට එන එව්වා. දැන් නම් කැම්පස් එකටම අළුතෙන් කණුවක් දීලා. ඊට කලින් මොබිටෙල් සිග්නල් අන්තිමයි. මම ඇරෙන්න අනික් හැමෝම පාවිච්චි කලේ…
microsoft office පැකේජයේ මීලග සංස්කරණය එලි දැකීමට තව ඇත්තේ බොහොම ටික කලයි එය 2012 දී එලි දැක්වීමට නියමිතව ඇත.මෙහි කේත නාමය office 15 ලෙසනම් කර ඇත.මීට පෙර office පැකේජය office 14 ලෙස නම් කර තිබුණි.නමුත් එහි වෙළද නාමය office 2007 ලෙස නම් විය දැනට පවතින තත්වයට අනුව මීලග office පැකේජයේ වෙළද නාමය කුමක්ද…
පිටරට ගිහින් ඉන්න යාළුවො සෙට් එකක් මේ දවස වල ලංකාවට ඇවිත්. හවසට හවසට කට්ටිය මුහුදු වෙරල පැත්තේ හෙම කැරකෙනවලු. මුන් කට්ටිය එක රටකින් නෙමේ. එකෙක් ඇමරිකාවෙන් තවත් එකෙක් ඔස්ට්රේලියාවෙන්,,, කොරියා, එංගලන්තෙ, නවසිලන්තේ, දකුණු අප්රිකාවේ ඔන්න ඔහොම ලෝකේ වටේ ඉන්න සෙට් එකක්. අනික සමහර ඩයල් උපත්තියෙන්ම ධනපති…
Everyone nows about everything. Who cares they earn and they pay.. But they forgot.. They pay tax to politicians.. To tour around world.. To do Research on survive using 2500LKR.. To find sword of the king... To destroy sports.. To practicing so many roles. Chains are not loosen... We had to cut…
මේ කතාව පලවෙනියටම ලියන්න හිතුනේ මේ බ්ලොග් එක ලියන මම කොයි වගේද කියලා පොඩ්ඩක් හරි කියවන අයට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතිලයි. කතාව පටන් ගන්න කලින් කතාවට අදාල වෙන කට්ටිය ගැන කියන්න ඕනේ. පලවෙනි අදාල පුද්ගලයා තමයි මගේ මොන්ටිසෝරි එකටත් ගියපු ඉස්කෝලේදි පන්තියේ (මේ සිද්ධිය වුන දවස් වල) මං හිටපු තැනට…
A/L ත් කරලා ඉවරයි. නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි කමට කරපු ග්රැෆික් කෝස් එකත් ඉවරයි. මීට දවස් දෙකකට කලින් කරන්න කිසිම දෙයක් නැතුව ඉද්දි මගේ පරන් ඩයරි ටිකක් හම්බ උනා. ඒ ටික කියවද්දි ඉස්සර කරපු මැටි වැඩ් මතක් උනා. ගොඩක් බ්ලොග් ලියන කට්ටිය ඒගොල්ලන්ට ඇත්තට වෙච්ච දේවල් , දැක්ක දේවල් ලියන හින්දා මටත් ඒ…
මේ සිද්දිය සිදු වුනේ පසුගියදා පැවති අපේ අවුරුදු උත්සවට පෙර දින රෑ. එදා නයිට් ගහන්න අපේ බැචලා 25 විතර හිටියා. වේලාව රෑ 1.25 යි. භවනේ ඒ වෙලාවේ හිටියේ රැන්ඩමා,කින්නා, ඇයියා, මතේ හා කිකා කියන කට්ටිය. "අපි කාටහරි call කරමුද..?" යෝජනාව කින්නාගෙන්. "අපි නල් ට කොල් කරමු." රින්...රින් නල් ගේ දුරකතනය නාද…
____________________________________________________________________ _______________________________________________________________