Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Do whie loop සමග Combo Box භාවිතා කිරීම.

සාමාන්‍ය කොමිබො බොක්ස් එකක ස්භාවය වන්නේ drop down මෙනු එකක් මගින් දත්ත තෝරා ගැනීමට අවස්ථාව ලබාදීමත් එහි ඇති text බොක්ස් එක තුල අලුතින් දත්ත ඇතුලත් කිරීමට අවස්ථාව ලබාදීමත්ය.MS Word වැඩසටහනේ Font size drop down මෙනුවද සංඛ්‍යා ඇතුලත් drop down මෙනු එකකි.මෙසේ drop down මෙනු එකක් සකසා ගැනීම සදහා ෆෝම්එක…

කලියුගය

නිදිමත බේරෙන දෙනෙත පරිගණක තිරෙයන් මුදාගත් පංකජ කෙටි නින්දක් බලන්නට නිදියහන වෙත ඇදී ගියේය. රුකියාවන් සොයන්නට වෙහෙසෛමින් කාලය කා දමන දහවල් කාලයත් ලෝවටා සැරිසරමින් ගෙවන රාත්‍රි කාලයත් අතර විඩාපත්ව සිටි පංකජ විගස නිදි ගොවට පිවිසියේය. ජීවිතය පුරාවට තමා විවේචනය කරමින් සිටින තාත්තාගේ තරහා පිරුණු දෙනෙතින්…

ඉංග්‍රිසි පංතිය නැවතුන හැටි...

මේ සිද්ධිය වෙනකොට මම 6 වසරේ.ඒ වෙනකොට ආදරෙ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑනේ.ආදරෙ කියලා දන්නේ අපේ අම්මට තාත්තට තියන ආදරෙනේ. අපේ පාසල බාලිකා පාසලක්.ඒ කාලෙදි අපේ පංතිවල මිස් ලා කියනව අපේ ඉස්කෝලේ අක්ක කෙනෙක් කා එක්ක හරි යාළුයි නම් මිස්ලට ඇවිත් කියන්න කියලා.අපිටත් තේරෙන්නේ නෑනේ.අක්කා කෙනෙක් අයිය කෙනෙක්…

කොයිද අද...

කලින් කල තැනින් තැන විටෙන් විට ළඟින් හිඳ සවිය වුන මිතුර ඔබ දිනෙන් දින ටිකෙන් ටික දුරින් දුර ගොසින් ඔබ කොයිද අද සොයයි හද..

Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කිරීම

වැඩසටහන් සැකසීමේදි Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කරවීම තේරැම් කර ගැනීමට අපි පහත වැඩසටහන යොදා ගනිමු.ඒ සදහා ෆෝම් එකට කොම්බො බොක්ස් 2ක්සහ බට්න් අතුලු කර ගන්න.program එක run කරාම comboBox1 තුලට 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතු අතර comboBox2 තුලටද 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතුය.මෙවැනි…

for loop යොදා ගෙන වැඩසටහන් සැකසීම

සෑම programming language එකකටම පොදු දෙයක් ලෙස loop හැදින්විය හැකිය.loop එකක් මගින් කරන්නේ එකම කෝඩ් කොටසක් නැවත නැවත ක්රියාත්මක කිරීමයි.loop වර්ග ගණනාවක් ඇති අතර ඉන් for loop නිතරම භාවිතා කිරීමට සිදුවන loop එකකි.අපි අද මෙම loop එක යොදා ගන්නා ආකාරය බලමු.for loop එකෙහි සාමාන්‍ය ව්‍යුහය පහත පරිදිය.…

සර්පයා වෙතටයි!

පහුගිය ටිකේම වැඩකට ඇති වැඩක් කෙරුනෙම නැති තරම්.අළුත් රස්සාවකට ගියා.බිසීවෙන්න කිසිම උවමනාවක් සහ කැමැත්තක් කවදාවත් නොතිබ්බ හින්දම වැඩි වැඩක් කලේ නැහැ.ළඟින්ම ඉන්න යාළුවෝ චරු චුරු ගෑවා . "ඇයි යකෝ!ඔය දන්න කියන දේවල් වලින් රටට ලෝකෙට වැඩක් වෙන්න යමක් ලියපන්කෝ" "ලියන්න පුළුවන් එකේ පත්තරේට ආටිකල් දෙක…

ලියන එකා ගැන..........

හැම එකාම බ්ලොග් ලියන හින්ද මමත් ඉතින් බෝලොක්කයක් ලියන්න කියල පටන් ගත්ත.මේකෙ ඉතින් ගොඩක්ම ලියවෙන්නේ මම කරපු කියපු කුප්ප වැඩ සහ මට වෙච්ච අජුතම සීන් තමා ..සේරටම කලින් මම කවුද කියල පොඩි විස්තරයක් දෙන්නම් මගෙ නම නම ඉතින් eMptyයා කිවම දන්නා අය දන්නවා .මහ ලොකුවට බ්ලොක්කයක්‌ පටන් ගත්තට තවම වයසනම් දාහතක්‌…

Octomber Sky (පුංචි හපන්නු)

ඔන්න යාලුවනේ මම මගේ දෙවැනි පොස්ට් ඒකෙන ඔයාලට දෙන්න හිතුවා සුපිරිම ෆිල්ම් එකක්. මේකේ නම තමා . මේක හදල තියෙන්න සත්‍ය කතාවක පදනම කරගෙන. ඒ කියන්නේ සත්‍ය නවකතාවක් ඇසුරින් තම මේක හදල තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුප්‍රකට ජෝ ජොන්ස්ටන් කියන නිෂ්පාදක වරයා . මේ නව කතාව ලියලා තියෙන්නේ මේ චිත්‍රපටියේ…