කොහොමද යාලුවනේ අද ඔයාලට ගෙනාවේ පරිගණකයේ interface එක ලස්සන කර ගන්න පුලුවන් software එකක් ගැන. මේකේ නම තමයි CustoPack මෙහි ඇති ටුල්ස් මගින් දැනට windows වල දීලා තියෙනවට වඩා ලස්සන interface එකක් හදාගන්න පුලුවන්.මෙහි ඇති Custopack themes මාර්ගයෙන් අපට පරිගණකයේ wallpaper and colors මාරැ කරගන්න…

මේ කියල කාලෙ වින්ඩෝස් ඔපෙරේටින් සිස්ටම් එක සීග්‍රයෙන් ජනප්‍රිය වෙන්න පටන්ගෙන තිබුනා. මයික්‍රොසොෆ්ට් කියන වින්ඩෝස් නිශ්පාදනය කරන ආයතනය ගැනත් නොයෙක් විස්තර පැතිරෙන්න ගත්තා. ඉන් එකක් තමා මයික්‍රොසොෆ්ට් ආයතනයේ අධිපති 'බිල් ගේට්ස්' ඒ ආයතනයට හොඳ මොලකාරයන් සොයන ආරංචිය. කතාව පැතිරුනු හැටියට ඉංදියාවෙ…

අපේ පුංචි ඈයෝ කෑම කන්න ටිකක් හොරයිනෙ.ඉතින් අම්මලා එක එක ජාති පෙන්නලා, කථා කියලා තමයි බබාලට කෑම කවන්නේ.. ඉස්සර අපේ අම්මා අපිට කෑම කවලා තියෙන්නෙ කෑම කෑවෙ නැත්තම් ගෝනි බිල්ලා අල්ලන් යයි කියලා.දැන් බබාලා ගෝනි බිල්ලන්ට බය නෑනේ.ඉතින් මේකත් ඔය වගේ සිද්ධියක් තමයි. අපේ සෙනුර (අයියගෙ පුතා) ඉන්නවනේ.එයත් ටිකක්…

ඔන්න මම ආවා සින්දුවකුත් අරගෙන මේ සින්ද්වේ කියනවා වගේ අපේ ක්ට්ටිය කීදෙනෙක්නම් හිතන්න ඇත්ද? "ඔබ මා හමු වේ නම්" කියන "ජගත් වික්‍රමසිංහ" මහතා ගායනා කර සින්දුව තමයි මම ගෙනාවේ අහන්න ලස්සනයි ඒ වගේම පරණ දේවල් මතක් වෙනව. Oba Ma Hamu We Nam by rmcdex ඔබ මා හමුවේනම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට ඔබ මා…

අදනම් ඔන්න අවේ කට්ටිය ගොඩක් ආස කරන මාතෘකාවක් අරගෙන. ගොඩක් අය මේ වෙනකොට ebay එක ගැන දන්නවනේ. මමත් ලිපි කීපයක්ම දාලා තියෙනවා ebay ගැන සහ paypal ගැන. ඒවා කියවපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවා ආයිත් උඩින පල්ලෙන් කියවලා ආවනම් හරි. මොකද මේ දාන පොස්ට් එක ඒ ටිකේම ඉදිරි පියවරක් නිසා. ebay ගැන ලියපු ලිපි ටික…

කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා..... අපේ හමුදාව කරපු වීර වික්‍රමයන් පිළිබද ලියැවුනු අපුරු පොතක්..... ඔවුන්ගේ හිතේ තිබුනු ආදරය.. දයාව... ලෙන්ගතුකම... සහෝදර බැදීම....... කර්නල් හරෙන්ද්‍ර රණසිංහ විසින් ලියැවුනු මේ පොතේ එක කොටසක් වෙන "ඇයි උඹලා මාත් එක්ක මැරෙන්න කැමති නැද්ද?? මේ බ්ලොග් අඩවියේ පළකරන්න…

මේ සිද්ධිය උනේ මම බහරේන් රටේ ඉදලා ලංකාවේ අපේ ගෙදරට ආපු මුල් කාලේ වගේ.ඒ කියන්නෙ මන් චුටි බබා කාලේ.අපේ ගෙදර උන්නා පූස් පැටියෙක්.පැටියෙක් කිවුවට පැටියෙක්ම නෙමෙයි.පූසෙක්. ඔන්න දවසක් මන් පුසත් එක්ක සෙල්ලම් කර කර උන්නලු. ටික වෙලාවකින් අම්මලා පුසව බලද්දි පුසා නෑලු.ඉතින් අම්මලත් කොහේ හරි ඇති කියලා හිතාගෙන…

2012 වසරේ පළමු සූර්යග්‍රහණය අනිද්දා(20) දිනයේදී උදාවීමට නියමිතයි. සූර්යයා සහ පෘතුවිය අතරින් චන්ද්‍රයා ගමන් කිරීමේදී සූර්යග්‍රහණයක් නිර්මාණය වන අතර මෙම සති අන්තයේ උදා වීමට නියමිත සූර්යග්‍රහණයේ උපරිමයේදී සූර්යයාගෙන් 94% ක පෙදෙසක් ආවරණය වීමට නියමිතයි.සූර්යයා සම්පූර්ණයෙනම ආවරණය නොවුනද චන්ද්‍ර ඡායාව වටා…
මම බ්ලොග් කියවන්න ඇවිත් වැඩි කාලයක් නෑ. හරියටම දිනෙත් එක්ක තියනවා නම් Wednesday, April 06, 2011 . ඉස්සර මම එළකිරියට නිතර වගේ ගොඩ වැදුන කෙනෙක්. දවසක් එක ත්රේඩ් එකක හෝ ගාලා වලියක් යනවා එකෙක් පොස්ට් එකක් දාලා.. ඒකට තව එකෙක් වලිය දානවා ඒක උගේ නංගිගේ බ්ලොග් පෝස්ට් එකක් මෙන්න මූ කොපි කරලා කියලා..…
