සුන්දර සිනා කැන් පුරවයි දවසෙ .......හිඳ ඟංතෙර ගලා යයි සයුරක් සොයන .....හද ගින්දර නිවාලයි මා හද පත්ලෙ .........බැඳ පෙම්බර කියා දෙන් නුබ මා කොහිද ...අද ආදර නුඹ නමින් ඉන්නද බලා .........ගෙන දුම්බර කදු වදන් නොම දෙන් විදව ..ගෙන දුක්බර ඒ වදන් පවසනු හැදින .........ගෙන සුන්දර දවස එයි අපි හැම වසා…

ORDER BY Clause අපි හැමවෙලේම Data විදියට ගද්දි ඒවා ආවේ ඩේටාබේස් එකේ තියෙන විදියට ඒ පිලිවෙලටනේ. දැන් අපි බලමු අපිට ඕන ඒවා සකස් කරගන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදියට හිතමු අපිට සේවකන් බඳවාගත් දවස් (Hire Date) පිළිවෙලට එයාලගේ විස්තර ඕනේ කියල. එතකොට අපිට පුළුවන් පහත විදියට ලියන්න. SELECT last_name,…

මුහුද ඉර ගිලගන්න ඔන්න මෙන්න..ඇය ඔහුගේ උරහිසේ ඔළුව තියගෙන ඉර මුහුදට ගිලෙන හැටි බලන් උන්නා...ඔහු ඇයගේ සියුමැලි ඇඟිලි තම රළු ඇඟිලි වලින් පටලවාගෙන..මුහුදු වෙරලේ සිටින දාහක් දෙනා ඔවුන් දෙදෙනා දෙස බැලුවත් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ලෝකෙක... ඔහු- අපි බඳිමු... ඇය- හා..ඒත් ඔහු- ඇයි ඒත්? ඇය- ම්හුහු ..නිකන්.. ඔහු-…

බෝලොක්කේ පටන් ගත්ත වගේම පෝස්ට් කරන්න එපායැ ඉතින් .. මේක අපේ මාමල සෙට් එකට වෙච්ච කුජීතම සීන් එකක්.නෑදෑයො කට්ටිය ඉතින් අවුරුද්දට සාමාන්යයෙන් අපේ ගෙදරට එනවා ලන්ච් එකකට (ඒ ඇරුනම වැරදීලාවත් අපේ ගෙදරට එන්නේ නෑ). ඇවිල්ල ඉතින් පොඩි අඩියක් එහෙමත් ගහනවා .කරුමෙට මේ පර තිබුනේ රට බඩු වගයක්.. කට්ටිය නිකන් ගල්…
අපි කලින් පාඩමකින් වැඩසටහනකට calender එකක් එක් කර ගන්නා ආකාරය කතා කලා.අද ඔයාලට කියලා දෙන්න යන්නේ dateTime Picker කියන tool එක යොදා ගන්නා ආකාරය ගැන. dateTime Picker මගින් calender පිටුවම නොව, අදාල දිනය පමනක් ෆෝම් එක මත පෙන්විය හැකිය.මුලින්ම Tool Box එකේ ඇති dateTime Picker මත ඩබල් ක්ලික් කර…

පරිගණක වැඩසටහන් සැකසීමේදි කැලැන්ඩර් පිටු යොදා ගැනෙන අවස්ථා බොහොමයක් තිබේ.මෙම පහසුකම c sharp වල ටුල් බොක්ස් තුලින්ම සපයයි. c sharp වල ටුල් බොක්ස් එකෙහි month calender ලෙස දැක්වෙන control එක මගින් අපට පහසුවෙන්ම කැලැන්ඩර් පිටුවක් අපගේ වැඩසටහනට ඇතුලත් කල හැකිය.ඒ සදහා අප කල යුත්තේ month calender control…

සූර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්රහයා ගමන් කරනවා පෘතුවියේ සිට දැක ගන්නට ඔබේ ජීවිත කාලය තුලම ලැබෙන අවසාන අවස්ථාව උදා වීමට තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයක් පමණයි. මේ දුලභ සංසිද්ධිය සිකුරු සංක්රාන්තිය ලෙස හඳුන්වන අතර පෘතුවි බටහිර ගෝල වැසියන්ට ජූනි 5 වන දිනත් නැගෙනහිරගෝල වැසියන් වන අපිට ජූනි 6 වන දිනත්…
බිතක්කනේ හැන්ගෙනවා අම්මාගෙ හේමලයා මගෙ බාල ටිකිරි මලයා කුරක්කනේ වෙහෙසෙනවා අප්පච්චිගෙ දෙයියා අපෙ සවිය නුඹයි අයියා එක ලෙයකට එක කිරකින් පන පෙව්නා දෙන්නා එක හිතකට එක සුසුමින් පන පෙව්නා දෙන්නා මව් දෙතනේ කිරි වැරුනා නුඹ කුසයට ආ දා මල්ලියෙ කුස ගිනි නිවුනා ඔබ සුරතල් පෑ දා පිය උරුමයෙ වැට බැදුනා මා මෙලොවට ආ…

කොතෙක් සෝ සුසුම් මැද වුවත් අදත් නන්නත්තාරයේ ඇවිද නොයන සිත හිරු එලියට පෙම් කරයි. අනාදරයට නිගා කරන්නටත් ආදරයට ගරු කරන්නටත් මා උගත්තේ බොහෝ කලකට පෙරයි. ඒ සිප් හද රඳවා ගෙන මා පැමිණියේ සිය ගණන් අතුරු පාරවල් ඇති මාවතකයි. ආ දිගු මග යන මා වත ධෛර්ය සඳහා සුභ පතුවේද නැත. එහෙත් මම යමි. කෙළවරක් නොපෙනෙන මාවතක…

2009 අද වගේ දවසක අපේ රට වසර 30ක් පුරා තිබුන ත්රස්තවාදයෙන් නිදහස ලැබුවේය. ඒ රණ බිමේ සටන් වැදුනු දිවි පිදූ අපේ වීරෝධාර රණවිරුවන් හා රටේ නායකත්වය නිසාය. ඒ ලැබූ නිදහසට තුන් වසරක් සැපිරෙන අද වගේ දවසක මට මේ සටහන ලියන්න සිතුනා. ඒ 2006දී මම ලියපු දිනපොතේ සමහර සටහන් උපුටා දක්වන්නයි. මම සාමන්යෙන් දින පොත්…
