Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කඩුව ලෙලවමින් ඔටුන්නට නමස්කාර කිරීම

අපි හපනුන්ය දොස් තියනා නොරටුන්ට එද හද බැතින් නැමෙමුය ඉංගිරිසියට නෙක ආඩම්බර පපා විරවනමුත් බටහිරට ගැමි කම ගැමියා යටය - ටයි පටියකට කිදහස කියන ලෙද රට නිදහස් නැතිය සිංහල කමට සිංහලයට කෙණෙහිලිය කඩුව පැන ඇවිත් තෙද නිල බල පාය නැති බැරි දුකට අප කොන්කරඇති සේය ආඩම්බරකාර නායකයාණෙනි රටට නිවහල් රටක වහලෙකු ‍විය…

ජනප්‍රිය කෙනා - 02

මේ කොටස කියවන්න කලින් පලවෙනි කොටස කියෙව්වේ නැත්තන් කියවන්න ජනප්‍රිය කෙනා - 01 තව දෙයක්.... මේ විදිහේ බ්ලොග් එකක් ලියන පලවෙනි වතාව නිසා පොඩ්ඩක් කතාව පැහැදිලි නෑ කියලා මට කීප දෙනෙක් කීවා. කතාවේ හැඳින්වීම අපැහැදිලි නම් මට සමාවෙන්න. මේකයි කෙටියෙන් කියනවනම් : මේකලා ජනප්‍රිය කෙනාව ටීවී එකේ දැකලා තියෙනවා.…

මෝඩ සමනලයා

පහන් දැල්ලක් අභියස එළි තිතට පරෙකන සමනළයා විස කුරු කෘම්න් සමඟින් පහනට පරෙකන සමනළයා පහනෙන් සැසුම ලබා මියෙන්නට හීන දුටු සමනළයා සිය දිවි තොරකරගන්නට පහනට ඇදෙන සමනළයා ආලෝක මායාවේ නොගිලී මිය යාවි රහසේම සමනළයා විසකුරු සතුනගෙ දළ සැරින් විශ වැදි මියයාවි මෝඩ සමනලයා

මචන් අල

මේ කතාව මගේ සැබෑ ජීවිතේ වෙච්ච දෙයක්. අපෙ ගමේ ඉන්නවා අමිල කියල කෙනෙ ක් එයා ට "ර" අකුර කියවෙන්නේ නෑ. ඉතින් මෙ කොල්ලාගේ ඉස්කොලේ තියෙනවා තට්ටු දෙකේ බිල්ඩිමක්.මෙකේ උඩ තට්ටුවෙ තමයි මේ කොල්ලගේ ක්ලාස් එක තිබ්බේ. ඉතින් මේ පන්තියට එහා වත්තේ තියෙන පුවක් ගස් පේනවා... ඒ ගස් වල පුවක් ගෙඩි පිරිලා... මේක දැකපු අර…

දිනයට ඉඩ දී සඳු හා සැඟවී ඔබගෙන් වෙන් වෙන්නම්

ඇවිද යන පා ලකුණු සදාකාලික වේද කාලයට යටව ගොස් වැලි පසට මුහු වේද අප හමුව දෙඩූ බස් සුළඟටම එක් වේද මිතු දමක් මේ විලස නිවාලනු හැකි වේද නොලැබුනත් හිඳින්නට සදාකල් නුඹ ළඟම මගේ කැඩපත් පවුර පුරා ඇත නුඹ ගැනම අප්සරා සිත්තමක් විලස එතුලින් පෙනෙන දුලයි ඔබ නිතින නාමයෙන් අප මිතු දහම සීත දුර හිමකරේ පෙරලමින් මතක පොත…

දඹදෙණි රජුන් මාළිගා තැනූ මාළිගා ගල

‘ මචන් වැඩේ හරි නේද ? මම කාර් එක අරන් එනනම් , ලැහැස්ති වෙලා හිටපන් ’ // ආහ් හරි මචන් මම ලැහැස්ති වෙන්නම් , දැන් ඇහැරුනා විතරයි// තරමක අසනීප තත්වයෙන් සිටි මා එසේ පිලිතුරු දුන්නද , පෙර දින කතිකා කරගත් පරිදි අද දින කොහේ හෝ යෑමට යෝජනා කරගෙන තිබුනු බව මට අමතක වී තිබුනි.අසනීප තත්වය නිසා ඇගට කිසිදු පනක්…

අපිත් දැන් බ්ලොග් ලියනවා

අපේම යාළු වෙකුගෙ උදව් ඇතුව අපි සෙට් එකක් එකතු වෙලා බ් ලොග් එකක් ලියන්න හිතුවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපෙ බ්ලොග් එකට නමක් දාන්න කල්පනා කරද්දි නම් ගොඩාක් එකතු උනා. ඊට පස්සේ තමයි හැමෝ ගෙම කැමැත්තත්, තේරුමකුත් ඇතුව " වටමළු ව" කියන නම තොරගත්තේ . " වටමළු ව" කියන තැන හරිම සරුයි. අස්වන්න පිරිලා වගෙම,…

Shooting Game එකක් හදමු - පලමු කොටස

ඔක්කොම ගේම් නිර්මාණකරුවන්ට ආයුබෝවන් ! ඉස්සෙල්ල පෝස්ට් එකේ අපි ගේම් වල ඉතිහාසය ගැන කතා කෙරුවනෙ, කියන්නත් අමතක වුනා මම මේ බ්ලොග් එකෙන් ගොඩක් ගේම් වර්ග හදන හැටි ගැන කියන්න බලාපොරොත්තු වෙනව. ඉතින් පටන්ගැනීමක් විදිහට අද ඉඳල මම කියල දෙන්න යන්නෙ ඉතාම ලේසියෙන් First Person Shooter ගේම් එකක් හදාගන්නෙ කොහොමද…

කල්පනා (I කොටස)

හ්ම්ම්... අවසානය දවසින් දවස කිට්ටු වෙනවා. තව ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සති ගානක් ඉතුරු වෙලා තියෙන්නේ. සෑම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවා නේ. මටත් ඒ වෙන් වීමට තව පොඩි කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ. තාම නම් ඒ ගැන දුකක් නෑ, ඒත් ඉස්සරහට මොනවා වේවිද කියලා දන්නේ නෑ. බලමුකෝ! දැන් හැමදේම…