Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

A Tourist’s Paradise - Sri Lanka

One of the top performing industries in Sri Lanka is tourism. Most of the travelers visiting the country come from Great Britain, Australia, Canada, United States and India. To make the most of the trip, one has to see the top ten tourist spots in Sri Lanka. Dambulla Cave Temple: The Dambulla Cave…

නුවර ගමන

හුග කාලෙකට පස්සෙ ඒ කිව්වෙ ආයෙමත් SLIIT එකේ semester එකක් ඉවර වෙලා දැන් මාසෙකටත් කිට්ටුවෙන්න එනව. සාමාන්‍යයෙන් අපට ලැබෙන දිග නිවාඩු කාලෙදි මම නම් කරන්නෙ නිවාඩුව ගතකරන්න මගේ මවුතුමියගේ උපන්ගම වන මාතර යන එකයි. ඉතින් දැන් එහෙ ගියත් කට්ටිය අඩුයි. ශෂී අක්ක නම් කොළඹ ජොබ් එකක් කරනව, නිල්ම නංගි බැංකුවේ වැඩට…

බටපොලයා පන්සල් ගිය වගයි!

මෙවර පොසොන් පෝයට දින කීපයකට පෙර සිට අපේ ගෙදර අමුතු විය.පෝයටද පන්සලකට නොයන එකා මොකාද එකා කියා කතාවක් ඇත්තේලු.එනිසා කෙසේ හෝ මාව මේ පාර නං පන්සල් යවන්නට ගෙදර ඔක්කොම හෙන පැලෑන් ගසති,රහස් සම්මන්ත්‍රණ තියති.යුධ සාකච්ඡා තබති,රහස් කතා,යටිකූට්ටු වැඩ නං අඩුවක් නැත.මම අඩිය තබා ඇවිද්දේද පරිස්සමෙනි.කෑම කන්නේද…

තනි යහනේ උණුහුම් සුසුම්...(18++)

තනි යහනෙ නිති ඇදෙන නිදි නොමැති දිගු රැය පුරා අනුරාග සිනමා දසුන් පෙළ මවයි නෙතු අද්දර රටා සිහිනඟ හිමි මන ලන්දු පැදි පුන් ලැම හැඩ මයුරු නෙත් කොන් විද රස කැන්දු සියොලඟ ගිනි සිළු නැ o වූ නින්ද පෙර මධු හැගුම් විකසිත හිරිවැටුන ගත සුවෙන් සතපන මියුලැසිය රළු ඇඟිලි තුඩු මිස නොවේ උණුහුම් පහස ඒ ලඳ

පෙම් සවාරිය……

Normal 0 false false false EN-US X-NONE AR-SA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

චංචලා සහ නිදිකුම්බා නැටි

පාන්දර 4.30ට වැඩට ගිහින් ගෙදරට ගොඩ බැස්සේ දැනුයි...ෂෙහ්...මහන්සියි..නිදිමතයි...පට්ටෙටම..... නිදිමත වැඩිවුනත් නිදා ගන්න කෝ පිනක්??? වැඩ වැඩ වැඩ..... ලෝකය කැරකේ.....අපි දුවනවා ලෝකේ වටේ එක හැල්මේ.... මාර මහන්සියි.... දැන් මාස ගාණක් පාන්දර රස්සාව කරන නිසා නිදිමත ඉවසන්න දැන් පුරුදු වෙලා.. ඩාවින්ගේ…

Ever Thought of This?

Thinking is one the skills that human beings can be proud of. While it's debatable whether the lesser creatures can really think, humans have the capacity to think in many different ways. So the way the verb 'think' is used differs a little depending on the kind of thinking involved. Although…

පාවෙන බෝඩිම

මම රස්සාව කරන්න පටන් ගෙන පළවෙනි අවුරුද්ද ගෙවුනා විතරයි. ඒ වෙද්දී මීගමුවේ පැත්තේ "නෙට් වර්ක්" එකකට ගිහිං කලින් හිටපු බෝඩිමට යන්න බස් නැතුව බස් හෝල්ට් එකක නිදාගෙන උදේ සිඟන්නේක් එක්ක නැගිටින්න වුන ඒ සිද්දිය වෙලා කාලයක් ගිහිල්ලා. පස්සේ වැඩකරන තැනට ටිකක් ලඟින් ඒ කාලේ වැටුපට ඔරොත්තු දෙන තැනක් හොයා…

'මගේ රස්සාවට , අත නොතබනු !!!'

ඉඳපල්ලකෝ... මේ පිඩිත , නිර්ධන පන්තියේ ඉඳන් කොහොම හරි සුළු ධනේශ්වර වෙලා ඊටත් පස්සේ ධනේශ්වර වුන දවසක උඹලා .. හැමෝටම 'රිටර්න්' එක දෙනවමයි .. එතකම් මම කියන්නේ මෙච්චරයි 'මගේ රස්සාවට , අත නොතබනු'