Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

EmPtYයා නැවතත් පිටියේ

කලින් ලිව්ව මෙලොරහක්නැති පෝස්ට් එක ගැන කට්ටියගෙන් සමාව ඉල්ලන්න ඕන .ඒක හොඳ සිහියෙන් ලියපු එකක් නොවන බව වගකිමෙන් කියන්න පුළුවන් (ඕන දෙයක් හිතාගන්න පුළුවන් ) පොසොන් එකට කලින් දවසේ මගේ ප්රියාබරිය දෙවැනි කොල්ලත් එක්කත් සෙට් වෙලා .එව්වා ඉතින් දැන් වැඩක් නෑ දැන් ඉතින් පුරුදු පරිදිම ඉන්නව…

සිඟමන් පතා ආ යාචකයා රුපියල් 2000 නෝට්ටුව මාරුකර රුපියල් 100 ක් අරන්

හැඳල පැත්තේ නිවෙස්වලට සතියකට වරක් සිඟමනේ පැමිණීම පුරුද්දක් කරගෙන සිටි එක්තරා යාචකයෙකි. සතියේ දින හත සඳහා එක් එක් ප‍්‍රදේශ බෙදා වෙන්කරගෙන සැලැස්මකට අනුව සිඟමනේ යාම ඔහුගේ පිළිවෙළ විය. මේ සැලසුම්සහගත පිළිවෙළ නිසා කිසිම අවස්ථාවක එක් සතියක් තුළදී කිසියම් නිවසකට එක් වරකට වඩා සිඟමනේ යාමට ඔහුට සිදුවූයේ…

විදුහල්පතිට අංකල් කියූ කළුකණ්ණාඩිකාරයන්ට සිසුවියකගෙන් පාඩමක්

මහවැලි ගොවි ජනපදය ආශි‍්‍රත පැරැණි ගම්මාන පාසලකි. රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ජීප් රථයකින් පැමිණි නිලධාරීන් දෙදෙනකු හා නිලධාරිනියක පාසලේ ගෙමිදුලටම පැමිණ ඉන් බැස්සේ කළු කණ්ණාඩි පැළඳගෙනය. මිදුලේ අඹගසක් යට කොළ අහුලමින් මිදුල පිරිසුදු කරන පුද්ගලයකු දුටු ඔවුන් ” අංකල් පි‍්‍රන්සිපල් ඉන්නවාද ” යි ඇසීය. ඔව්…

ඕං බස් කතා

ඉස්සර අපි ඕ.ලෙවල් වලට ක්ලාස් ගියේ ජයනෙත්ති සර්ගේ ඇල්ෆා ඉන්ස්ටිටුට් එකට. ඕක තිබුනේ නාවල පාරෙනෙ. නාවල පාර ඇල්ෆා ඉන්ස්ටිටුට් කියලා වෙනම තැනකුයි, ඊට පස්සෙ මදි පාඩුවට නාවල පාරෙ වයි.එම්.බී හෝල් එකෙයි එහෙම මාරුවෙන් මාරුවට වගේ තමයි පංති තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නෙ හයිලෙවල් පාරෙ නිසා, ඉස්කෝලේ ඇරිච්ච ගමන්…

ඉරාජ් සහ භාතිය සංතුශ්..ජය කාටද?

Ceylon Vote නොහොත් ලාංකීය තේරීම තුලින් අද අපි මුලින්ම බලන්න යන්නේ ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන් වන ඉරාජ් සහ භාතිය&සංතුශ් අතරින් වැඩිම පිරිසක් කැමති ඉරාජ් ටද? භාතිය සංතුශ් ටද? යන්නයි.. ඉරාජ් වීරරත්න ගැන කෙටි හැඳින්වීමක් නම් 1981-02-21 උපත ලද ඔහු 2003 දී සංගීතයට පා තබමින් ඉතාමත් ජනප්‍රිය ගීත ගනනාවක්…

ලොව විශාලතම ප්‍රකාෂ දුරේක්ෂය ….ළඟඳීම……

පසුගියදා යුරෝපානු දකුණු නිරීක්ෂණාගාරය මගින් ලොව විශාලම ප්‍රකාශ/ අධෝරක්ත දුරේක්ෂය නිර්මාණය කිරීමට අදාල මූලික කටයුතු ආරම්භ කෙරුණා.මෙය නම් කර ඇත්තේ European Extremely Large Telescope (E-ELT) ලෙසිනි. මේ නිර්මාණය කිරීමට නියමිත දුරේක්ෂය සතුව මීටර් 40ක විශ්කම්භයක් සහිත ප්‍රධාන දර්පණයක් ඇති අතර දුරේක්ෂය…

ක්‍රිස් ගේල්...

හිතුවා පොඩි විචාරයක් කරන්න. විචාරයක් කිව්වට එහෙම ම විචාරයක් නෙවෙයි. කට්ටිය බැලුවද දන්න නෑ මේ ‍ෆිල්ම් එක. "සුපර් සෙක්ස් නෑ නෑ සුපර් සික්ස්" ඇත්තටම ඔය ‍ෆිල්ම් එකට දෙන්න පුළුවන් හොදම නම මොකක්ද? ඔන්න දවසක් අපි ටික දෙනෙක් කතාවෙලා ගියා ඔය ‍ෆිල්ම් එක බලන්න. එකේ වැඩිහිටියන්ට පමණයි කියලා කොහෙවත් ගහලා තිබුනේ…

කාල යාත්‍රාව

ජීවිතේ හුඟක් වෙලාවට අපිට කියවෙන වචනයක් තමයි "අනේ එහෙම නොවුනනන්"කියන එක.අපිට වැරදුන තැන් , වරද්ද ගත්ත තැන් වගේම එක විශේෂ කාලයක ලබපු සුන්දර අත්දැකීම් දිගටම විඳින්න පුලුවන්නම් කියලා වෙලාවකට හිතෙනවා.ඒත් කාලය කියන දේ නවත්වන්න බෑනේ.අපිත් එක්ක ඉන්න අය හැමදාම ඉන්නෙත් නෑනෙ. අපිට බැරිද මේ වෙලාව ගත වෙන එක…

Heritance Ahungalla Hotel in Sri Lanka

Welcome to a beach hotel where style and substance mix like a classic cocktail. Just as the turquoise infinity pool seems to blend into the ultramarine Indian Ocean, so our award-winning cuisine fuses the best of east and west. Your perfect day might combine soaking up the sun on our pristine beach…