Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සයිබර් සිහිනයේ ඉතුරු මඩ (සොමි ආතල්)

ප.ලි :- අද මට පසු ලියමන කලින් දාන්න හිතුන.එතකොට ඒකට කියන්නෙ පෙ.ලි කියලලු :p ප.ප.ලි :- මීට සුලු දිනකට කලින් අප අතරින් වියෝ වුනු අපේම ඔබා මාමව ආදරයෙන් මතක් කරනගමන්ම නිවන් සුව පතනවා. ප.ප.ප.ලි :- මේක ගෙඩි පිටින්ම සයිබර් සමරු කලාප පොතේ පලවුනා.ඒත් තොපි වගේ රිලව් එකෙක් වත් ඒක කියවන්න නැතුව ඇති කියල හිතුන.…

ආදරයත් ජිවිතයත් අහිමි වූ ඇය...2

ආදරයත් ජිවිතයත් අහිමි වූ ඇය...1 කෙනෙක් එකපාරක් දැක්කොත් ආයේ හැරිලා බලන රූ සපුවක් හිමි සොනාලි පිරිමි තුන්දෙනෙකුගේ පවුලේ එකම ගෑණු ළමයා..ආගමට දහමට ලැදි පවුලක එකම ගෑණු ළමයා උන සොනාලිට හැමෝම ආදරය කලා..කොච්චිකඩේ ජනප්‍රිය පාසැලක ඉගෙන ගත්ත සොනාලි දහවන පංතියෙදි තමයි අපේ පාසැලට එන්නෙ.ඒ සොනාලිගේ පියාගේ…

නිමක් නැති කතාවක්... පිටු අංක 04

~~ නිමක් නැති කතාවක්.... පිටු අංක 04 ~~ නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න "ඔයානං ඉස්සර හිටපු ෂමිරුමයි!!! පොඩ්ඩක් මහත් වෙලා,උස ගිහිල්ලා... එච්චරමයි වෙනස... දඟ පාටයි තාමත්!!!" "ඔයා මාව…

Stock Market සිංහලෙන් #03 - කොටස් මිලදී ගැනීම

කලින් පොස්ට් වලින් කොටස් වෙළඳපල ගැන හැඳින්විමකුත් කොටස් වර්ග ගැන සහ ආයෝජනයේ වාසි ගැන කතා කලානේ. කොටස් මිලදී ගත හැකි ක්‍රම මොනවද කියල තමයි මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ. මේකට ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering) තැරව්කරුවෙක් හරහා ද්වියිතික වෙලඳපලෙන්…

දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයේ ඓතිහාසික වගතුග

හැඳින්වීම අපෝස්තුළුවරුන්ගේ කාලයේ දී "රොටි කැඩීමේ මෙහෙය" තුළින් ඇරඹී ලතින් රෝමානු පිළිවෙත අනුව හැඩගැසුණු කතෝලික ජනවන්දනාව උමං සොහොන් හා බිම් ගෙවල් ආශ්‍රිතව නොකඩවා පැවැත්වුණි. විවිධ ශුද්ධෝත්තම පියවරුන්ගේ ද, සභා පියවරුන්ගේ හා දේවධර්මවාදීන්ගේ ඉගැන්වීම්, සම්ප්‍රදායයන් හා සංස්කරණයන්ට අනුකූලව එය ක්‍රමයෙන්…

විවාහය

ඇගේ අතින් අල්ලා මා වෙරල තීරයේ පිය නගන්නට විය.. මිනිසුන් අපදෙස ඔනැකමින් බලනවායැයි මට විටක සිතෙ.. මගේ සුරතලියගේ හුරතලය, ලස්සන, මේ සියල්ලටම මිනිසුන්ගෙ හිත මෙන්ම ඇසත් යොමුවෙනවායැයි මට හැගේ.. මට මහත් හිසරදයක් මෙන්ම ඉරිසියා ගෙන එන්න එයමය.. කාලකන්නි!! මුංට කරන්න වැඩ නැතිවද මංදා අපි දිහා බලන්නෙ.. වාසනාවට…

පණු චොකලට් මුදලාලිට කවා පණුබේත්ගන්න සල්ලිත් දීලා

තම පෙම්වතියට චොකලටයක් මිලට ගත් තරුණයා ඇය හමුවීමට ගොස් එය ඇයට දුන්නේය. විවෘත කළ විට දක්නට ලැබුණේ කුඩා පණුවන් විශේෂයකි. ‘‘ ඉකේයියා මට නම් චොකලට් එපා. ’’ මේකේ පණුවොනේ. ඇය අප්පිරියාවෙන් කීවාය. චොකලටය පරීක්‍ෂා කළ තරුණයාද කුඩා පණු විශේෂ දුටු අතර ආවරණයේ තිබූ කල් ඉකුත්වීමේ දිනය පරීක්‍ෂා කර බැලූවිට දක්නට…

විගණන නිලධාරියා මවිත කළ අපූරු ගිණුම් තැබීමක්

ආයතනයේ විගණන පරීක්‍ෂණයට ආ විගණන නිලධාරියකු අන්දුන් කුන්දුන් කළ අමුතු ගිණුම් තැබීමක් වලල්ලාවිට කාර්යාලයක සිදු වී තිබේ. සතිමුල , සතිමැද , සතිඅග ගෙවී මාසය හමාර විය. ලහි ලහියේ කටයුතු හමාර කරමින් සේවකයෝ තම තමන්ගේ කටයුතු කඩි රැුලක් මෙන් උත්සාහයෙන් කළහ. කෑම පැය , තේ වේලාව හැරුණු කොට එකිනෙකාට සිනා සීමටවත්…

ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...?

අදත් අවා පෝස්ට් එකක් අරගෙන.නමුත් මේ පෝස්ට් එකත් c sharp ගැනනම් නෙමේ.දැන් ගොඩක් අය භාවිතා කරන්නේ ලැප් නිසා හිතුවා මේ පොස්ට් එක ලියල දාන්න.කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින්…

සංස්කෘතිය කකුල් දෙක මැද

Culture ගැන chat එකක් ගිය weekend එකේ හවස හදිස්සියෙම කණට වැටුනා දියවන්නාවේ “මචං“ එකෙදි.බියර් එකක් අරං ගග අයිනට වෙන්න තියෙන සිමෙන්ති බංකුවක වාඩිවෙලා අරමුණකින් තොරව ඈත දියවන්නාවේ කෙළවර විදුලි බුබුලු දිහා බලාගෙන ඉන්නකොට එහා මේසේ දෙන්නෙක් කථා කරනවා “අළුත් tv චැනෙල් එකක් යනවා උඹ දැක්කද?“අයියෝ මචං So sad…