මට හම්බවෙච්ච එස්.එම්.එස් එකක් මතක්වෙලයි ලියන්න හිතුනෙ. මේකෙ තිබුනෙ ආදරය ගැන දැන් නම් එක හරියට මතකත් නෑ ආදරය ලබන අය වාසනවන්තයිලු ආදරය නොලැබෙන අය අවාසනාවන්තයිලු (මම නම් ඒකට එකග නෑ) සමහරු කියන හැටියට ආදරය කියන්නේ කැපකිරීමක් වගේ දෙයක්ලු අපිටත් ඉතින් සමහර වෙලාවට අපේ ආදරය කැපකරන්න වෙනවා මේ දවස්වල අහන්න…
රිදෙනකොටයි ඇරලා බැලුවෙ ආතල් එකට වගේ..බැලවම පෙනේ මරියානාව වගේ..ගලවන්න වෙයිද කලින් වගේ.. ලේන දුන්න එකට කෙලවිලා වගේ.........අම්මෝ මුං විකුණනකෙට කියන්නේ දස් සැට් එකට ක්ලෝමෝ වැදුනත් කිසි අවුලක් වෙන්නේ නෑ කියලා.. දකත් මගේ උයියා උනාමයි අෆ්ෆා මාර සනිපයි.. අද උදේ කණ්නාඩියෙන් බලද්දී තමා දැක්කේ .. ගල් බොර…
අප කාණ්ඩායම මගින් සැකසු ලැබු අන්තර්ජාල රේඩියොව..ඔක්තොම්බර් මස 1වන දින රාත්රි 9ට යෙදෙන සුබ මොහොතින් සජිවිව ලොව පුරා විකාශනය කිරිමට සියලු කටයුතු යොදා ඇත.. ශ්රි ලංකාවේ හඩ එතැන් පටන් සැම දිනයකම විශ්වය පුරාම විහිදුවලිමට කටයුතු යොදා ඇත.. මෙහෙදි ශ්රි ලංකාවේ නිවේදෙනයට,ගායනයට,වාදනයට,ගීත රචනයට, ශබ්ද…

ලොකු නගරයක සේවය සඳහා සම්මුඛ පරීක්ෂණයට දෙතුන් සියයක් පෙළ ගැසී සිටියහ. ටයි පටි පැළඳි නිල දරුවෙක් මෙම පරීක්ෂණය මෙහෙයවීය. කෑලි එල්ලෙන ඇඳුමින් සැරසුණු මදාවි පෙනුමේ අයෙක් ඔහු ඉදිරියට ආයේය. දෙදෙනා අතර දෙබස් මෙසේ ඇසුණි. ” මොනවාද කරන්න පුළුවන්. ” ‘‘ ඕනෑ දෙයක් පුළුවන් ’’ ” ඔය මහත්තයාට බරවාහන ඒ කියන්නේ ලොරි…

විභාග ගොඩදාගෙන , රෑ දවල් පොත් බදාගෙන, නින්දක්,කෑමක් හරියට නැතුව, විශ්ව විද්යාලෙට ගාටපු, අතේ සතේ නැති, අහිංසකයෝ ටික, ඇස්.බී. ගේ පුරාජේරු අහ අහා, academic , non-academic, strike එක්ක පොරකකා, තාමත් හොස්ටල් කැන්ටින් එකෙන්, රුපියල් 5 ට අඩු කකා, කර කියාගන්න දෙයක් නැතුව, බලං ඉන්නවා, කැම්පස් ආපහු පටන්…

Quality ත් හොඳයි size එකත් හරි ගානත් අඩුයි.. අවුලකට තියෙන්නෙ වෙන මොනිටර් වල වගේ brightness, contrast, alignments වගේ settings වෙනස් කරන්න විදියක් නෑ. තියෙන්නෙ power on/off බොත්තමක් විතරයි. මං මේ කියන සැම්සුන් අඟල් 19 මොනිටර් එක තියෙන සහ ගන්න බලපු අය ඔය කතාව දන්නව ඇති. ඒ වගේ ම දැනගෙන හිටියද Samsung…

නිලඹර වසන්තය.....(1 කොටස) නිලඹර වසන්තය.....(2 කොටස) නිලඹර වසන්තය.....(3 කොටස) නිලඹර වසන්තය.....(4 කොටස) මෙතනින් කියවන්න ***************************************************************** පාසලට ගොස් හිත එක්තැන් කරමින් පාඩමට අවධානය යොමු කරන්න හැදුවද දේවින්දගේ සිත එක්තැන් කරගැනීමට ඔහුහට නොහැකි…

රජෙකුට වගේ බයයි අපි මූණ බලන්නෑ පොඩි කාළේ තාත්තා රජෙක් තමයි අපි දුකින් තැබුවෙ නෑ කිසි කාළේ..// ඔබෙ ඡායාවත් ඇති තනියට ළග ඉන්න ලොව මායාවන් හැක ඔබගෙන් සිදලන්න දරු සෙනෙහස ඔබ පිදු කෙළෙස අප ගන්නේ ජීවතේ පුරා ගැයුවත් නැත නිමවන්නේ ඔබ වගේ පියවරු කොහොම පහළවෙන්නේ ඒ පුදුමය විතරයි අපට ඉතිරිවන්නේ රජෙකුට වගේ…

16.00 Normal 0 false false false EN-US X-NONE TA
හඳ එළිය උළු මූට්ටුවකින් ගෙට පනින හැළි වළං ඇර බලන ඇයි නොකෑවේ අහන කොච්චි සම්බෝලක් කොටා දෙන්නම් කියන කෝ කොස්ස? සැරදාන කාමරේ අතුගාන කිලිටි කමිසය අරන් රවා මා දෙස බලන බිත්තියේ ඇලවූව රූප වෙත නෙත්යොමන මේ රැවුල් කාරයන් කොහේ ඉන්නෙද අහන සයනයේ කොනක හිඳ සෙමෙන් හිස පිරිමදින නින්ද මා වෙත ගෙනෙන මන්තරය ජපකරන වහලයේ…