Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ව්‍යාපාරිකයාගේ වාහන දඩ කොළය පොලිස් නිලධාරියාම අතින් ගෙවලා

වාහනයක් ධාවනයේදී රියැදුරෙකු කළ වැරැද්දකට නියම කළ රුපියල් දහසක දඩය නියම කළ පොලිස් නිලධාරියාම ගෙවා දැමූ පුවතක් පුත්තලම පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයකින් අසන්නට ලැබුණි. මේ පොලිස් නිලධාරියා අදාළ පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරයෙකි. මොහු සිය බලප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගයක රාජකාරි කරමින් සිටි…

මැතිවරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි!

නීතිඥ සංගමයේ සභාපති ජනාදිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් මැතිසබය ස්වාමින් වහන්සේලාට නීතියෙන් තහනම් කල යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.මගේ අදහස අනුව එය ඉතාමත් කාලෝචිත යෝජනාවක්ය.ස්වාමීන් වහන්සේලා යනු ලෞකික ජීවිත සමඟ බැඳීම් තබාගත යුතු කොට්ඨාසයක් නොවේ.උන් වහන්සේලාගේ වගකීම ධර් මය…

ආච්චිගේ මරණ සහතිකය අරන් මුනුබුරා සම්මුඛ පරීක්ෂණයට ඇවිත්

ආච්චිගේ මරණ සහතිකයද රැගෙන සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත්වූ තරුණයකු පිළිබඳව සියනෑවේ නගරයකින් වාර්තාවේ. පෞද්ගලික ආයතනයක රැකියාවකට ඉල්ලූම් පත් කැඳවා තිබිණි. තරුණ තරුණියෝ විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත්ව සිටියහ. පසුගියදා මේ අතරින් තෝරාගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට ආයතනයේ පාලනාධිකාරිය පියවර ගත්තේය.…

සුන්දර ඇස් වලට පෙම් කලෙමි III

කෙල්ල කට පුරා හිනවකුත් දාගෙන අපි දෙන්න ඉඳපු මේසේ ලඟට අවා. ඒත් එක්කම මෙච්චර වෙලා මට ඇනේ වෙලා හිටපු සුමාලි අක්කත් එයා දිහා බලලා "අනේ තරු!! ඔයත් library එකට ආවද" කියල එයත් එක්ක කතා කරා.'තරු' එතකොට එයාගෙ නම තරූද? එතකොට මෙයා සුමාලි අක්කගෙ යාලුවෙක්.මෙච්චර වෙලා මාව කන්න අපු යක්සනියක් වගේ පෙනුන සුමාලි…

ඔබ කැමතිම..ෆේස්බුක්ද? ට්වීටර් ද? ගූගල්+ ද?

අද ලෝකයේ සමාජ ජාල වෙබ් අඩවි අතරින් ප්‍රමුකතම තැනක් ලබා ඇත්තේ Facebook සහ Tweeter විසිනි.ඒ තරම අලුතින්ම එක්වූ ගූගල්+ ද මේ වන විට ලෝකයේ වැඩි අවදානයක් දිනා ඇති සමාජ ජාල අඩවියක්.මේ අතරින් බොහෝ අය ෆේස්බුක් කෙරෙහි වැඩි ඇල්මක් දැක්වූවත් ට්වීටර් සහ ගූගල්+ වෙතද ඉතා විශාල සමාජිකයින් පිරිසක් එක්ව ඇති බව…

ශ්‍රි ලංකාවේ වැඩිම දෙනෙකු භාවිතා කරන වෙබ් බ්‍රවුසරය..?

Ceylon Vote තුලින් අද සොයන්න යන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා යොදාගන්නා වෙබ් බ්‍රවුසරය කුමක්ද යන්නයි.මේ සඳහා අප යොදන වෙබ් බ්‍රවුසර් වලට අමතරව වෙනත් බ්‍රවුසරයක් ඔබ බාවිතා කරන්නේ නම් ඔබට එයද ඇතුලත් කල හැකිය. <a href="http://polldaddy.com/poll/6450077/">හොඳම වෙබ්…

හොග්වට්ස් මායාකරුවන් ලංකාවේ (සුට්ටක් විතර 18+ ලූ)

හොග්වට්ස් මායා පාසල යනු ඔබ අපි සැවොම හොඳින් දන්නා හඳුනන, වරම් ලැබේනම් අපිත් යාමට කැමති, සුප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ මායා පාසලයි.ඉතින් ඉතින් මමත් මෙතෙක් කල් හිතන් හිටියෙ ඇත්ත ජීවිතේ දේවල් හා සසඳා මායාව ඊට ගැලපූ නිසාම මෙය අපිට මේතරම්ම හුරු පුරුදු වුනා විනා මෙහි සත්‍යක් නොමැති බවයි.ඒත් දන්නවද…

ඇම්ඩාගේ හීනය...

ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල... කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම... මලා මු කරුවලට බයයි නේ..අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල.. අක්කට මුව කන්න තරහ.. මොනවා කරත් මු අක්කගේ එකම…

෴නාට්ටි කෙරුවාව෴

මේ ලගදි දැකපු සීන් එකක් නිසා මට උන රස කතාවක් මතක් උනා.මේක වෙනකොට විශ්වයා යන්තම් හත වසර විතර ඇති. ඒකාලේ මම හිටපු පන්තියේ මම(මගේ වැරැද්ද ද සර්ගේ වැරැද්ද ද දන්නේ නෑ) ඇතුළු කොල්ලෝ තුන් දෙනයි කෙල්ලෝ දෙන්නේකුටයි වගේ ඉංගිරිසි වචන දෙකක් තුනක් අමුණ ගන්න පුළුවන් විත්තිය අපේ පන්තියට ඉංග්‍රීසි උගන්වපු සර්ට…

කෝඩුකාරයාගේ මෙලොවට ආගමනය

අද කෝඩුකාරයට ටිකක් වැදගත් දවසක්......අද උදේ ඇඳෙන් බැස්ස වෙලාවෙ ඉඳල ටිකක් විතර අමුතු දේවල් සිද්ධ වෙනව කියල මට තේරුණා.ඒව හැම එකක්ම ඉතින් ප්‍රසිද්ධියේ කියන්න බෑනේ.....ඒක නිසා මම ඒව ගැන කතා නොකර ඉන්නම්.....කොහොමහරි ඉතින් කෝඩුකාරය අද ඉස්කෝලෙ පැත්තෙ ගිහිල්ල එනකොට එක කොල්ලෙක් මාව නවත්තගෙන මෙන්න මෙහෙම…