සිසිද්ධිය වුණේ මීට අවුරුදු දෙකකට විතර කලින්. මං කැම්පස් ඇවිල්ලා අවුරුද්දකට කිට්ටු වෙලා. මං පොඩි කොම්පියුටර් කෑල්ලක් බලන්න කියලා බම්බලපිටියේ යුනිටි ප්ලාසා එක පැත්තට ගිහින් එන ගමන්. ගිනි කාස්ටකේ තැම්බි තැම්බි මොරටුව බස් එකක නැග්ගෙ ආපහු බෝඩිමට එන්න. බස් එක සුපුරුදු පරිදි කොට කොට එන්න පටන් ගත්තා.ගිනි…

පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්යාපන ක්ෂේත්රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්යාපන වැඩසටහනකට ය. සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි. අපේ කණ්ඩායම දුටු…

"මචන් වරෙන්කො මගෙ බ්ලොග් එකට... Like එකක් දාල comment එකක් දාල පලයල්ලකො... පොඩි share පාරක් දාමු නේද...මගෙ බ්ලොග් එකට.....උඹත් උබේ idea වලට තැනක් දිපන්කො ....කොරහන් බ්ලොග් එකක්..." ඔහෙපලයල්ලකො මොනවද මේ බ්ලොග් .......කතා කරන කරන හැම එකාම ඔන්න තමන්ටම කියල බ්ලොග් අඩවියක් කොරගෙන... තම තමන්ගෙ අදහස්…
පහුගිය කොටසින් අපි Table එකක් හදන්නේ කොහොමද කියලා දැන ගත්තනේ. අද මම කියලා දෙන්න හදන්නේ ඒ හදපු Table එකක් වෙනස් කරන්නේ කොහොමද කියන එකයි අයින් කරන්නේ කොහොමද කියන එකයි. මුලින්ම අපි බලමු කොහොමද කියලා. මේකෙදි අපි පාවිච්චි කරන Command එක තමයි ALTER Command එක. උඩ තියෙන්නේ අපි කලින් හදපු Table එක. අපි…

මා මිතුර ෆර්නැන්ඩෝ, ඩ්රම් වාදන හඬ ඔබට තවමත් ඇසෙන්නේ ද? අද වැනිම වූ තරු පිරි අහසක් තිබුණු එදා රාත්රිය; බොහෝ කල් ගතවී ඇතත් මට හොඳින් මතක තිබෙන ඒ රාත්රිය; ඔබ ගින්නෙන් නැගුණු ආලෝකයේ හිඳ, ඔබේ ගිටාරයේ තත් මුදු ලෙස වයමින්, ඔබටම ගීයක් මුමුණමින් සිටියෙහි ය. මට ඈතින් නැගෙන යුධ ඩ්රම් වාදනය පැහැදිලිව…

ඇයි ඔච්චර ආඩම්බර එන්නකෝ මගේ ලඟට බලන් ඉඳල බලන් ඉඳල ඇති වෙලා මට දැන් හොඳටම සති දෙකක් තිස්සේ ඉඳන් බලාගෙන ඉන්නේ නුඹ ලඟට ගන්න ඒත් ආඩම්බරකාර නුඹ යන්නෙම තව ඈතට දන්නේ නැහැ නුඹ තවම කෙතරම් වටිනවාද නුඹ මට මගේ හිත රිද්දන්නමද යන්නේ තව තව ඈතට දැන් නම් මට මල හොඳටම ඉවරයක් කරලා දාල මේ මගුල ගෙදර යන්න ඉක්මනටම…
හැඳින්වීම මාර්ගරීටා තුමිය දුටු ජේසුස් වහන්සේගේ දිව්ය හෘදයේ දර්ශනය ජේසුස් ස්වාමින් වහන්සේගේ දිව්ය හෘදයේ මංගල්යය වනාහී ක්රිස්තු වර්ෂ 17 වන සියවසේ පටන් කතෝලික බැතිමතුන් අතර ඉතා ජනප්රිය වූ භක්ති අභ්යාසමය මංගල්යයකි. මෙය කතෝලික සභාව තුළ පමණක් නොව සමහර ඇග්ලිකානුවන් හා ලූතරානුවන් අතර ද ජනප්රිය…

ආයෙත් කාලෙකින් ගීයකට තේමා වෙච්ච හේතුවක් ගැන විස්තරයක් දාන්න හිතුනා බ්ලොග් එකේ..කොහොම උනත් දැන් මගේ බ්ලොග් එක එක පැත්තකට විතරක් සීමාවේගෙන එනවද කියලත් හිතෙනවා..කොහොම උනත් ගීයක පසුබිම් කතා ගැන ලියපු ලිපි වලට ගොඩක් ප්රතිචාර තිබුනු නිසා තවත් එක සියුම් සංවේදීම කතාවක් සැඟවුනු ගීතයක් ගැන ලියන්න හිතුනා…

තම බාල දියණිය දුරකතන ඇමැතුමකින් පසුව එම ජංගම දුරකතනයට හාදුවක් දීම නිසා සැකයක් ඇතිවී ඒ ගැන විමසූ පියකුට ලැබුණු අපූරු පිළිතුරක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ දෙනියාය ප්රදේශයෙනි. ප්රධාන නගරයේ වූ පෞද්ගලික ආයතනයක සේවිකාවක වූ ඇයගේ හැසිරීමේ අමුත්තක් ඇති බව මේ පියාට කීවේ බිරියය. තම දුරකතනයට එන විශේෂ…

අ ද කාලෙකට පස්සෙ සෑහෙන්න හොඳ ලිපි දෙකක් කියවන්න හම්බුනා.පහුගිය දවස් දෙක තුනේ හරි හැටි හිතට දැනෙන දෙයක් කියවන්න නැති කම හින්දම වෙන්න ඇති මොකක් හරි ලොකු අඩුවක් වගේ දෙයකින් මගේ හිත වෙලිලා තිබුනේ! ඒකට සාංකාව කියල කිව්වත් වැරදි නැහැ.. අද සාතන්ගේ රටේ සිට ලියමි කියලා අඩවියක් අහම්බෙන් කියවන්න හම්බ උනා.…
.jpg&w=256&q=75)