One of the BEST last overs in world Cricket - Chaminda Vaas Vs. Austrailia 2004. 50th Over, Micheal Bevan and Andrew Symonds Batting, Just 8 runs needed from 6 deliveries. What would you expect? For the last over watch from 5:44
කතාවෙ කලින් කොටස් මෙතනින් බලන්න. මම මොහාන් මහත්තයගෙ පොතත් අරගෙන අවිල්ලා මම ඉඳපු මේසෙන් වාඩි වුනා.සුමාලි අක්කත් යන්න ගිහින්.තරුශි මගේ ආරාධනාව පිලිගනීවිද? පොත අතට ගත්තට හිතේ ප්‍රශ්න ගොඩයි.කොහොම හරි විනාඩි 5කට විතර පස්සෙ කවුරු හරි මගේ ඉස්සරහින් අවිල්ල වාඩිවෙනව මට ඇහුන නිසා මම පොතෙන් මූන පොඩ්ඩක් මෑත්…
Thisara Perera's hat-trick was the seventh by a Sri Lankan bowler and the first by a Sri Lankan against Pakistan. Lasith Malinga and Chaminda Vaas have taken three and two hat-tricks respectively.In 38 ODIs, Thisara Perera has been Man of the Match five times . Sri Lanka Cricket, Tisara Perera,…
පහුගිය දොහක ලංකාවෙ මහ බැංකුව කියල තිබුන රුපියල ඇමරිකානු ඩොලරයෙන් 1/125ක තත්ත්වයට ඒවි කියල. නමුත් ලාංකික ව්‍යාපාරික ප්‍රජාව නම් ඒ ගැන වැඩි විශ්වාසයක් පළකලේ නැහැ. ලංකාවෙ විදෙශ සංචිත හැමදාම දියවෙලා යන එක තමයි වුනේ. ඇයි අපට එහෙම වෙන්නෙ? ඇයි අ පි හැමදාම අනිත් රටවලින් ණයට ගන්නෙ? ඇයි රුපියල හැමදාම…
ඔන්න ඉස්සල්ලාම කිව්වා මේ කියන්නේ මගේ ෆෝන් ගැන වංශකතාව. සමහර කොල්ලෝ ෆෝන්(අර සිංහලෙන් phone කියන්නේ) එකට කියන්නේ වයිෆ් කියලා එහෙම බැලුවොතින් මට වයිෆ් ලා තුන් හතර දෙනෙකුට වඩා ඉදලා තියනවා සමහර වයිෆ්ලව මාරු කළා, සමහර අය වික්කා, සමගර අය මැරුණා,... ඔහොම කියාගෙන යනකොට නිකන් කැතයි වගේ එක හින්දා ෆෝන් කියලම…
පළිඟු නිරුවත විනිවිද... සීරු මාරුවට එකා පසුපස... හැල්මේ දුවන තොපි නිසා! අසම්මත ආදරය... අසම්මත ආදරිය... අමතක උනු අරුමය... මිටි එකා උස එකා උස හීනි එකා අහුවෙයවු මට!
ලියන්නට ගත්තා නුඹේ ආදරය ගැන.. කොහෙන් පටන් ගන්නද හිත හිතා ඉන්නකොට............... "රූං රූං " කැරකෙනවා කන ලඟ "චටා.......ස්" දහතුන් වැනි මදුරුවා මේසෙ උඩ ඉතින්.......... කොහේ ලියන්නද....? නුඹේ ආදරය ගැන... නැවතුනා.. පටන් ගත්ත තැන එහෙම්මම........:D
කොහොමද යාලුවනේ හොදින් කියලා හිතනවා අද අරගෙන ආවේ C# වලින් සරල MP3 Player එකක් හදාගන්න විදිය. MP3 Player එකක් කිව්වම හිතෙනවා ඇති පට්ට දිග කෝඩිංග්ස් ලියන්න ඇති කියලා.බොහොම පොඩි කෝඩිංග්ස් ටිකක් තමා තියෙන්නේ ඒත් properties setting ටික තමා මෙතනදි වැදගත් වෙන්නෙ.වැඩේ කරන විදිය අග ඉදන් මුලට කියලා දෙන්නම්…
අද සිංහයො කියල ජාතියක් හොයා ගන්නත් නැ අද සිංහයො කියල ජාතියක් හොයා ගන්නත් නැ,රටේ ඉන්න ඔක්කම සිංහයො පැනල ගිහිල්ල නරි හිවල්ලු මේකෙ පැළපදියම් වෙලා,ඉන්න සිංහයො කියාගත්ත කොටසත් වෙනමම හැන්ගිලා,සිංහ පරපුරේ වඳ වී යාම ගැන උන් අද කතා කරන්නත් බය වෙලා,කොහොමින් කොහොමින් හරි පම්පෝරි ගහන සිංහයො නම් අද වැඩි…
අද දින (16) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 04:07 ට (10:37 UTC) චිනය විසින් ගගනගාමින් තිදෙනෙකු සහිත “ෂෙන්ෂූ 9” (Shenzhou 9) අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කිරීමට නියමිතයි. ඒ “ටියන්ගොන් 1” (Tiangong 1) අභ්‍යවකාෂ විද්‍යාගාරය කරායි. මේ අභ්‍යවකාෂ කණ්ඩායමේ සාමාජිකයන් වෙන්නේ ප්‍රථම චීන කාන්තා අභ්‍යවකාෂගාමීයා වන…