Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සෙරෙප්පු

මේ සතියෙ දාන්න හිටිය කථාව මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කථාවක්වුනත් ගිය ඉරිදා හදිසියෙම ඇඹිලිපිටි යන්න වුන නිසා කථාවත් වෙනස් වුනා.ඒ වුනත් කථාව ගමන ගැන නෙවෙයි. අපි ගිය වාහනේ කඩුවෙල බස් නැවතුම පහු කරද්දි හොඳට ඇහැට හුරු කෙනෙක් අනෙක් පැත්තට යන නැවතුමේ බස් එකක් එන කල් බලන් හිටියා. " වසන්ත මල්ලී" හිතලා ම…

කුරුල්ලා දුෂණයට ලක්වීම (03 කොටස)

අනේ මන්දා..ඔන්න මගේ වෙලාව...මම ඉතින් ෆෑන් එක දිහා බලන් ඉන්නවා...මිනිස්සුන්ට කිසිම කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ෆෑන් එක කැරකෙන හැටි...මොලේ අමාරුව ඩබල් වෙලාද කොහෙද?මනස්ගාත හිතෙන්නේ...දැනුයි තේරෙන්නේ මොලේ තියෙන්නේ අහවල් තැන කියලා...අපේ අම්ම කොච්චර ඕක කිව්වත් මම පිළිගත්තෙම නෑනි...හනේ මන්දා... කිරි අප්පට…

දෙවනි ලෝක යුද්ධය - ඉතිහාසයේ සැඟවුණු තැන් II

දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ . කලින් අපි කතා කලේ හිට්ලර් ගැන වූ සැඟවුණු තතු සහ හිට්ලර් පසුපසින් වූ අදිසි හස්තයන් ගැන. ඒ එක්කම හිට්ලර්ගේ මරණය ගැන අපි කතා කළා. ඔහු සිය දිවි නසා ගත්තා ද එසේ නැතිනම් ඔහු පලා ගියාද…

මරු කතා

මට විවේකය අඩුය. එනිසාම විනෝදාංශද අඩුය. එහෙත් ඉසුඹුවක් ලද සැනින් මට පරණ “මරු” කතා මතකයට නැගෙයි. මේ එලෙස මගෙ මතකයට පිවිසි “මරු” කතා කිහිපයකි. මරු කතා 1 එය සුදු නෙලුමෙන්, තවලමෙන් මතු නොව රූප වාහිනියෙන්ද සාමයේ දුගඳ … Continue reading →

අමරණීයත්වය

වීර් සාරා ලංකාවේ ප්‍රසිද්ධ වූ ඉන්දියානු චිත්‍රපටයක්.2004 වර්ෂයේදී තිරගත වුනු මේ චිත්‍රපටයේ විශේෂත්වය තමා 1975 වර්ෂයේදී ලෝකෙන් සමුගත්ත සංගීතඥයෙක් වූ මදන් මෝහන් මහතාගේ තනු වලට සැකසුනු ගීත ඇතුලත් වීම.ඒ කියන්නේ චිත්‍රපටයේ සංගීතය සකස් කර තියෙන්නේ චිත්‍රපටය නිෂ්පාදනය වීමට අවුරුදු 30 කටත් කලින්. නව සංගීතය…

ජනතාවට සේවය කිරිම ලොකු පිංකමක් -මහින්ද අබේකෝන් පලාත්.ස.මන්ත්රි

“ගමේ පොදු මතය දරන අය ගමේ නායකයන් වෙන්න ඔනේ. සමිතිවල තනතුරු ගන්න. මහජනතාවට සේවයකිරිම ලොකු පිංකමක්. ඒක නිවැරැදිව කරන්නයැ’යි මධ්‍යම පලාත් සභා මන්ත්‍රි හා හේවාහැට ශ්‍රි.ල.නි.ප. ප්‍රධාන සංවිධායක මහින්ද අබේකෝන් මහතා ප්‍රකාශ ක‍ළේය. ම මුරලපාළ බටහිර සුනිල් තිලකරත්නගේ නිවස විවෘත කිරීම. දෙල්තොට සමාජ සංවර්ධන…

Ingirisi Ebook (New Version)

15.00 මීට වසරකට පමණ පෙර, මෙම බ්ලොග් අඩවියේ එතෙක් පළ වුණ ලිපි එකතුවක් ලෙස IngirisiEbook ඉදිරිපත් කළා මතක ඇති. එවැනි එකතුවක් මෙසේ PDF ස්වරුපයෙන් ලබා දීම පිළිබඳව කීප දෙනෙකුගෙන් ලැබී තිබූ ඉල්ලීම් නිසා එසේ කළත්, එම පොතේ අඩුපාඩු බොහොමයක් තිබුනා. ඒවා අතරින් පළමුවැන්න ලෙස මා දකින්නේ එහි අඩංගු වුණ ලිපි…

ගංජා ,බොබ් මාර්ලි සහ නූතන තරුන පරම්පරාව.

මාලි බොබ් මාලි ඔබයි රෙගේ රජු....... රස්තල ලොව රජ වෙනවා...... බස් එකකට ගොඩවුනොත්, ලොතරැයි කූඩුවක් ලඟට ගියොත් එහෙම නැතිනම් ගෙදර රේඩියෝව ක්‍රියාත්මක කරොත් මෙවනි බබ් මාලි හා ගංජා කොලය සම්බන්ධ සිංදු ඕනෑ තරම් අපිට අහන්න පුලුවනි. මොකක්ද ඇත්තටම මේ සිංදුවල තේරුම.. එතකොට අද තරුන පරම්පරාව පාට තුනේ කොඩි හැම…

ලෝකයේ දිගම නහයට හිමිකම් කියනා මිනිසා.

1949 උපන් තුර්කි ජාතික "මෙහ්මෙට් ඔස්යුරෙක්" යනු 'ලොව දිගටිම නහයට හිමිකම් කියන ජීවතුන් අතර සිටින මිනිසා' යන ලෝක වාර්තාවේ හිමිකරු වේ.වාර්තාවට අනුව ඔහුගේ නාසයේ දිග සෙන්ටිමීටර් 8.8 නොහොත් අගල් 3.46 ක ප්‍රමාණයක් ය.ඔහුගේ ජාය රූප කිහිපයක් බලන්න. ඔබගේ මිතුරන්ටත් share කරන්න.