Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔන්න ආයෙත්....

හාහ්...ඔන්න ආයෙත් බ්ලොග් ඒක පැත්තෙ ආව..සෑහෙන්න කාලෙකින්.මම හිතන්නෙ මාස 6ට විතර පස්සෙ තමයි මේ ආවෙ. දැන් නම් මාව SBU එකෙනුත් එලවල ගොඩාක් කල්. ආයෙ SBU එකත් එක්ක සෙට් වෙන්නත් ඕන. කොහොම උනත් මේපාරනම් දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මගෙ පොඩි අදහසක් තියන්ව පරිගනක ක්ෂේත්‍රයේ අලුතින් හදුන්වල දීල තියන හා…

අලූත් නිවසේ දොර ජනෙල් සෑදූ ගාස්තු බේරද්දී වඩු බාසුන්නැහේට තරු පෙනිලා

ඔහු දක්‍ෂ වඩු කාර්මිකයෙකි. මතටත් හිත ඇත්තෙකි. ප‍්‍රදේශයේ පුද්ගලයෙක් අලූතින් ඉදිකරන තම නිවසේ දොර ජනෙල් සෑදීම වහලය ගැසීම ඇතුළු වඩුවැඩ ඔහුට බාරදුන්නේය. බාසුන්නැහේ වැඩ පටන් ගත්තේය. නිවස හිමියා ද කෑමට පෙර හීන් අඩියක් ගසන්නේය. සෑම දිනකම බාසුන්නැහැ දිවා ආහාරය ගැනීමට සූදානම් වනවිට අරක්කු වීදුරු බාගයක්…

මුදලාලිගේ පුතා ඇවිත් කී‍්‍රඩකයාට වැඩේ වැරැදිලා

දකුණු පළාතේ නගරයකට ආසන්න ක‍්‍රිඩා පිටියක් අසල වූ වෙළෙඳසලකි. සවස් භාගයේ කී‍්‍රඩා පිටියේ අභ්‍යාස කිරීමට එන මැදිවියේ පුද්ගලයකු වූ ඔහු අවශ්‍ය බඩු ගන්නේ මේ වෙළෙඳ හලෙනි. එහෙත් මුදලාලිට ඔහු ගැන කිසියම් සැකයක් ඇතිවූයේ බඩු ගන්නා අතරතුර එහි වූ ආහාර වර්ග හොරෙන් සාක්කුවේ දමා ගන්නේය යන සැකයයි. බැලූ බැල්මට…

මගේ ඇස් දෙක හොදට බලා ගන්න

එක අන්ධ ගැහැණු ළමයෙක් හිවියා.......... මෙයාගේ Boyට කවුරුත් වැඩිය කැමති නෑ..... ඒ ගැහැණු ළමයා එයාගේ Boyට කිව්වා "මට ඔයාව දැක ගන්න පුලුවන් වුනොත් මම ඔයාව බදිනවා" ඉතින් දවසක් මේ ගැහැනු ළමයාට ඇස් දෙකක් ලැබිලා එයා Boyව දැක්කා බැලින්නං මේ Boyත් අන්ධයි ඉතිං මේ ගැහැණු ළමයා සිතක් නැති විදියට Boyට කැමති නෑ…

නිවුටන්ගේ අහවල් එක...

යාලුවනේ කුරුල්ලාගේ භද්‍ර කාලි බ්ලොග් එක අපේ අම්මගේ ඉල්ලීම මත අයින් කරන්න වුනා...ඒත් එකට අන්තර්ගත කරන්න හිතපු හැමදේම භද්‍ර කාලි ලේබල් එකෙන් මේ බ්ලොග් එකෙන් හැමදාටම ඒවි...අනික මට බ්ලොග් තුනක් ගැන බලන්න මේ දුවන ජිවිතේ වෙලාවකුත් නැහැ යාලුවනේ...එහනම් අද ඉඳන් තියෙන්නේ මේ බ්ලොග් එකයි..මගේ මල්මතක බ්ලොග්…

මූහුණු දෙකේ අරුම පුදුම පූසා.

ෆ්‍රෑන්ක් සහ ලුයී යනු මෙම අරුම පුදුම පූසාගේ නමයි.මෙම පූසා මුහුණු දෙකක්,ඇස් තුනක් සහ කටවල් දෙකක් සහිතව 1999 සැප්තැම්බර් 8 වන දින උපත ලාබා තිබේ. ඔහුට මුහුණු දෙකක් තිබෙන නිසා මෙසේ නම් දෙකක් ලැබී ඇත.මේ වසරේ දී 12 වන උපන්දිනය සමරන මෙම පූසාගේ ජායාරූප කිහිපයක් බලන්න. මෙම පූසාගේ දගකාරකම් සහිත වීඩියෝව…

ලෝකයේ විශාලතම ඇස් වලට හිමිකම් කියන බල්ලා

"බෲස්චි" යනු 'ලොව විශාලතම ඇස් හිමි බල්ලා' නම් වූ ලෝක වාර්තවට හිමිකම් කියන ඉතා හුරුබුහුටි වයස අවුරුදු හතරක බල්ලෙකි.එම ලෝක වාර්තවට අනුව මෙම බල්ලාගේ ඇසක විශ්කම්භය අගල් 1.1 කි.මෙම බෲස්චිගේ හිමිකාරීත්වය දරන්නේ 18 හැවිරිදි වික්ටොරියා රීඩ් තැනැත්තියක් වන අතර 2009 වසරේ සිට ඇය මෙලෙස මෙම බෲස්චිව රැක බලා…

සෙරෙප්පු

මේ සතියෙ දාන්න හිටිය කථාව මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කථාවක්වුනත් ගිය ඉරිදා හදිසියෙම ඇඹිලිපිටි යන්න වුන නිසා කථාවත් වෙනස් වුනා.ඒ වුනත් කථාව ගමන ගැන නෙවෙයි. අපි ගිය වාහනේ කඩුවෙල බස් නැවතුම පහු කරද්දි හොඳට ඇහැට හුරු කෙනෙක් අනෙක් පැත්තට යන නැවතුමේ බස් එකක් එන කල් බලන් හිටියා. " වසන්ත මල්ලී" හිතලා ම…

කුරුල්ලා දුෂණයට ලක්වීම (03 කොටස)

අනේ මන්දා..ඔන්න මගේ වෙලාව...මම ඉතින් ෆෑන් එක දිහා බලන් ඉන්නවා...මිනිස්සුන්ට කිසිම කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ෆෑන් එක කැරකෙන හැටි...මොලේ අමාරුව ඩබල් වෙලාද කොහෙද?මනස්ගාත හිතෙන්නේ...දැනුයි තේරෙන්නේ මොලේ තියෙන්නේ අහවල් තැන කියලා...අපේ අම්ම කොච්චර ඕක කිව්වත් මම පිළිගත්තෙම නෑනි...හනේ මන්දා... කිරි අප්පට…

දෙවනි ලෝක යුද්ධය - ඉතිහාසයේ සැඟවුණු තැන් II

දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ . කලින් අපි කතා කලේ හිට්ලර් ගැන වූ සැඟවුණු තතු සහ හිට්ලර් පසුපසින් වූ අදිසි හස්තයන් ගැන. ඒ එක්කම හිට්ලර්ගේ මරණය ගැන අපි කතා කළා. ඔහු සිය දිවි නසා ගත්තා ද එසේ නැතිනම් ඔහු පලා ගියාද…