Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අත් දෙකෙන් විලි වහන් ක්වොන්ටම් හොයන අපේ එව්වෝ....

ඔන්න මයෙ පුතේ මේ දවස් වල උඹගේ ඒකාල ඇහෙරෙන් ඩ අරන්...රාවණා ගැනයි හෙළයන්ගේ ඉතිහාසෙයි හොයනවා...ඔන්න ඕක තමා වෙන්ඩ ඕනේ දරුවේ...ඔහොම යයි..අන්තිමට ඇත්ත එලි වෙයි..තොපිට තේරෙන් නෑ තොපේ වටිනාකම..පර සුද්දන්ගේ අහවල් එක ලෙව කකා ඉන්නවා...තේරුම් ගනියව් තොපේ අභිමානේ...නිවුටගේ රෙදි ටික ගැලෙව්වනේ මයෙ පුතේ...ඔන්න…

Make Your Own Easy-To-Install Blogger Widgets

If you are a blogger using Google's Blogger platform, I'm sure you have met with some Widgets which you can add to your blog as simply as Clicking a button. While most blogger widget makers provide this One-click installation method, you too can!

කියවලා තියනවද??

මුළු ජිවිත කාලය පුරාවටම තමන් සමගම තිබුන ජිවත් වුනු දෙයක් අප නොදැන සිටිය බව අපට හදිස්සියේ දැනගන්න ලැබුනොත් මොනවා වේවිද?? එහෙම දෙයක් අපේ බුද්ධි සීමාවට ලං වෙනකොට හරියටම ජනේලයකින් උදැසන හිරු කිරණ ගෙතුටල වැටෙනවා වගේ... තමන් තුල වුනු ආලෝකයක් අලුතෙන් පෙනෙන්න ගන්නවා.මේ හැගීම දැනිලා නැත්තන් පාවුලෝ කොය්යෝ…

පිළිම නෙළා නැති,සැමරුම් දින නැති විරුවන්

ඊලාම් යුද්ධය පටන් අරන් 1990 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවය Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කීපයක් ලැබී තිබුනා. මේ යානා වර්ථමානයේ භාවිතා වන ඒවාට වඩා පැරණි version එකකට අයත්. Mi-24 යානා කීපයක් පලාලි ගුවන් හමුදා කඳවුරේ වෙලා තිබුනෙ. අපේ ගුවන් ප්‍රහාර වලට මුහුණ දෙන්නට කොටින් SAM (Surface…

රුපියල් 150

මේ සිද්ධිය වුනේ මම O/L කරන අවුරුද්දේ මම ගියපු ටියුශන් පන්තියේදියි. මේක ටියුශන් පන්තියක්ම නෙමේ , ඉන්ස්ට්‍රිටියුට් එකක්. මම එකේ විශයන් 4 කට පන්ති ගියා. ඒ ඔක්කොම පන්ති මම ගියේ සෙනසුරාදා විතරයි. සුමුදු නංගිත් ආවේ ටියුශන් වලට මේ ඉන්ස්ට්‍රිටියුට් එකටමයි. ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදුම තමයි )…

ගෙදරට ඊ-මේල් ආවහම බෙල් ගහන්නේ කවුද?

ඊමේල් ආවාදැයි දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි පරිගණක පාඩමක යෙදී සිටි කාන්තාවක් උපදේශකවරයාගෙන් ප‍්‍රශ්න කළාය. ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ කාර්යාලයක නිලධාරි පිරිසක් වෙනුවෙන් පසුගිය දිනක පරිගණක පාඨමාලාවක් පැවැත්විණි. එක්දිනක මෙම පාඨමාලාවට නිලධරයෝ පිරිසක් සහභාගි වූහ. ඒ අතර වැඩිදෙනා අද හෙට විශ‍්‍රාම යන වයසේ…

අල්ලපු ගෙදර නංගිගේ 3නේ ගැටළුව,,,

අල්ලපු ගෙදරින් :- "අයියේ,,,, අයියේ,,," මම :- "ඇයි නංගි මොකෝ කේස් එක" අල්ලපු ගෙදර නංගි:- "අනේ අයියේ,,, පුංචිම පුංචි ගාණක් තියනව කියල දෙන්නකො." (අම්මප මේකිට මාව ඕනි උනහම "අයිය", නැත්නම් "මාමා".) ඔන්න ඔහොම උදේ පාන්දර 10ට විතර අල්ලපු ගෙදර නංගිගෙන් ගාණක් හම්බුනා. මොනව කොරන්නද, මට කියල රැකගන්න නම්බුවක්…

මඟුල් ජෝඩුවට තෑගි දෙද්දී කබායෙන් මත්පැන් බෝතලයක් වැටිලා

මුහුදු තෙර පැවැති මංගල උත්සවයකි. මනාලියගේ පාර්ශ්වය නෑදෑ හිතවතුන් විශාල පිරිසකට ආරාධනා කර තිබිණි. මනාලයාගේ පාර්ශවයෙන්ද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. පැමිණි සියලූ දෙනාට ඉහළම අයුරින් සැලකීමට මනාලියගේ පාර්ශවය වගබලා ගත්තේය. ඉහළම වර්ගයේ මත්පැන්වලින් සප්පායම් වූ බොහෝ දෙනා සංගීත රිද්මට පා තබන්නට වූහ.…

ඩෙනිම සහ ගැහැනු ලමයකුගේ සුන්දරත්වය.

ටිකක් විතර අමුතු මතෘකාවක් වගේ නේද?ඒ වුනත් අද මේක ගැන කතා කල යුතුම වන නිසා මම මේ ඔස්සේ ලියනවා. ගැහැනු ලමයකු යනු ස්වභාවයෙන්ම සුන්දර වූ වස්තුවක් කියලා කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.නමුත් ඒ සුන්දරකම වඩාත් ඔප නංවන්නත් යාමේදී ගැහැනු ලමයා අවසානයේ නතර වන්නේ කොතැනද කියන එක අද විශාල ගැටලුව වී තිබෙනවා. මෙය…

බ්‍රසීලයෙන් කාන්දම් කොලුවෙක්

අවුරුදු 11 වයසැති මෙම කොලුවා එරට මිනිසුන් නිතර කතා බහ කරන ජනප්‍රිය චරිතයක් වී ඇත.එයට හේතුව මොහුගේ සිරුරේ විශේෂිත කානදම් ශක්තියක් තිබීමයි."පෝල් ඩෙවිඩ් අමෝරිම්" නම් වූ මෙම අසාමන්‍ය පිරිමි දරුවාට එම කාන්දම් බලය නිසා යකඩ භාවිතකර තැනූ හැදි,ගෑරප්පු,පිහි වනි ඕනෑම දෙයක් තම ශරීයේ අලවා තබා ගත හැක.ඔහුගේ…