Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

__ජනප්‍රිය වෙන්න දඟලන්නේ ජනප්‍රියත්වයට නුසුදුසු අයයි__

අපි කොයි කාගේත් යටි හිතේ යන්තමට හරි ආසාවක් තියෙනවා අනිත් අයගේ ගෞරවාදයට ලක්වෙන්න.බොහෝ දෙනෙක් සමහරවිට කැමති නැහැ ඒ බව පිළිගන්න.නමුත් අවංකවම හිතලා බැලුවොත් අපිට පිළිගන්න සිදුවෙනවා අපි සමහර වෙලාවට අනුන්ගේ ආදර ගෞරවයට, අගය කිරීමට , හොඳ නමක් අහගන්න, පිළිගනු ලැබීමට , ප්‍රසංශා ලැබීමට ටිකක් හරි කැමැත්තක් ඇති…

කවිය ඔබ

"කවි කම් කරන්නේ කෙලෙස තව මං කවි කියාදුන් ඇඳුර නුඹ දුන්නු වෙර නෑ තව තවත් පන්හිඳට...... තුන් හිතම හිරි වැටී බොඳව ගිය දෑස් අග හදවත් පටක ඉරිතැලුන රුහිරු එයි ගලාගෙන...... නුඹ නමට ලියු කවි ඇය ගයන දිනක්වෙද දින ගනිමි එදින තෙක් මගේ අවසන් කව ලියන්නට....."

ගුවන රජ කරන ප්‍රහාරක ගුවන් යානා - 02

ටික දවසකට ඉස්සල්ලා මම මේ ලිපියෙ පළවෙනි කොටස ( ගුවන රජ කරන ප්‍රහාරක ගුවන් යානා - 01) ඔයාලට දුන්නා.අද මම කියන්න යන්නේ F-22 Raptor නම් තවත් ප්‍රහාරක යානයක් ගැන.කලින් ලිපියෙ කිව්වා වගේම ගුවන් යානා ශ්‍රේණිකරනයේ පළමු සහ දෙවන ස්ථාන ගැන මත කීපයක් තියෙනවා.ඒ වුනත් බොහෝ ශ්‍රේණිකරනයන් වල මෙම යානාව ඇත්තේ පළමු…

German Shepherd Dog (GSD)

Since Interesting fact about cats’ post I haven’t wrote about animals. So I thought to write about dog which I love to have around me all the time. From cunning fox to dreadful wolf, and to African wild dogs which are hunts in packs, are belong to family Canidae or simply dog family. German…

මචං profile picture එකට මේක දාලා cover page එකට මේක දාන්න...

ඔන්න ඔය උඩ තියන මාතෘකාවට අදාලව මේ මෑතකදී එක්තරා බ්ලොග් ලිපියක් (මේකෙන් බලන්න) පල වුණා අපේ කස්ටියට මතක ඇති..ඉතින් ඕක ලියපු ඇත්තොන්ට මුල් උනේ මේ මම ගෙනිච්ච පොඩි ව්‍යාපෘතියක්..මොකද හැමෝම දන්නවා පාණ්ඩේ ඇතුළු පිරිස මේ ඊයේ පෙරේදා බොහොම ජයට ගාල්ල හොල්ලල අචාර්ය වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය අවසන් වරට…

෴සුපිරි හය෴

මතක නම් මම කිව්වා ෆිල්ම් එක ගැන කතාවක් පස්සේ කියන්නම් කියලා..ඔන්න අද ඒ කතාව කියන්නම් කට්ටිය බලයි මොකද්ද යකෝ සුපිරි හයයි ෆිල්ම් එකයි අතරේ සම්බන්දය කියලා....: D මේ දැන් ඔය යන ශ්‍රී ලංකා ටෙස්ට් මැච් එක ගැන නෙමෙයි. සුද්ද සිංහලෙන්ම කිව්වොත් Super Six ඕක දන්නේ නැති එකෙක් ලංකාවේ ඉන්න බෑ මට ඔය එක එක ලෙඩ…

Stock Market සිංහලෙන් #05 - සමාගම් හඳුනා ගැනීම

පහුගිය පොස්ට් එකෙන් තැරැව්කරුවන් ගැන දැන ගත්තනේ. ඒත් ඉතින් මේ මොනවා දැනගත්තත් වැඩක් නැහැනේ. කොටස් මිලදී ගන්න පුළුවන් සමාගම් මොනවද කියල දැනගන්නත් එපැයි. ඒ ගැන තමයි මම අද කියලා දෙන්න හදන්නේ. මීට කලින් මම දාන්න හිටියේ වෙන පොස්ට් එකක්. නමුත් මගේ අතින් වැරදිලා ඒක ඩිලීට් වෙලා.... :'( ඒක නිසා මම මේක…

අහිමි සෙනෙහස කෙටි නවකතාව , කෙටි චිත්‍රපටයක......

අහිමි සෙනෙහස කෙටි නවකතාව , කෙටි චිත්‍රපටයක...... මගේ බ්ලොග් එකේ මුලින්ම ලියවුනු කෙටි නවකතාව , " අහිමි සෙනෙහස " පදනම කරගෙන මීට අවුරුද්දකට විතර උඩදී , කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්න මමයි , මගේ යාළුවො 4 දෙනෙකුයි එකතුවුනා.කතාව පොඩ්ඩක් වෙනස් කරලා , හිතන්නත් යමක් ඉතුරු කරලා , හැකි පමණින් වැඩේ කළා...…