Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ජීවිතයේ අවසාන ගීතය

මේක කොල්ලෙක් එයාගේ ජීවිතේ කියපු අවසාන සින්දුව එක රැයක මෙයා ආදරෙන් පැරදුනා (කෙල්ල බූට් එක තියලා) මේ fast beat සින්දු එයා හද පතුලෙන් ම Slow beat විදියට කිව්වා... පස්සේ දවසෙ බයික් එකේ යනකොට එයා මැරුනා තවත් නියම ආදරවන්තයෙක් වගේ ම සංගීතඥයෙක් ලෝකෙට නැතිවුනා

මිනිසෙක් වූ බල්ලෙක්

මේ ලෝකේ සුරතල් සතෙක් නැති එකම ළමයි දෙන්න තමන්ය කියල ලොක්කියි පොඩ්ඩියි නෝක්කාඩු කියද්දී පහුගිය සර්කස් ලිපියේදී නැන්දලා මාමලා හුඟක් කියා තිබුණ ළමයින්ට බලු පැටියෙක් ගෙනත් දෙන්න කියල . හැබැයි දෙන්න මගේ බ්ලොග් එක කියවන්නේ නැති හින්ද ඒ චන්ද සේරම අවලංගු වෙනවා .D අද මෙහෙම වුනාට අපේ ගෙදර ඉස්සර හැමදාම…

Learn English Free Online - පොඩ්ඩක් මහන්සි වෙන්න නම් වෙයි

මීට කලින් ලිපිය (No More English Necessary - කියන තරම් වැදගත් නැහැ) නිසා සමහර අයගේ සිත් රිදීමක්‌ ඇති වුණා නම් කණගාටුයි. ඒත් ඉතින් යතාර්ථය - අඩු වශයෙන් යතාර්ථය විදිහට මට පෙනෙන දෙය - තමයි ඒ. කොහොම නමුත් ඒ ලිපියේ පසු භාගයේ කතා කළ හේතු පාදක කර ගෙන ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගෙන ගන්න උවමනා අයත් ඉන්නවනේ.…

සියල්ල සේ ඇයත් විකිණී ඇත.

මේකෙ topic එක බලලා වැරදියට තෙරුම්ගන්න නම් එපා. ඇය කියල මම අදහස් කරල තියෙන්නෙ මගේ පාසල. මොකද අපි හැමදාම අපේ පාසලට කිව්වෙ විදු මාතාව කියලනෙ. ඒ නිසයි ඇය කියන වචනය පාවිච්චි කලේ. කොහොම උනත් මේ ලිපිය ලියන්න හිතුනේ පහුගිය දවස් වල අහපු දැකපු දෙවල් වලින් හිතට දුකක් දැනුණ නිසයි. පහුගිය සතියෙ අපිට නිවාඩුවක්…

හිරිවට්ටන දොස්තර! Medical Humour

බ ස් රේඩියෝවේ උදවිය බ්ලොග් සතියක් විදිහට නම් කරලා තියෙන මේ සතියේ පෝස්ට් 7ක් පල කරන්න කියලා අපිට ආරාධනා කරලා තියනවා..! හැබැයි දවස් 7කට පෝස්ට් 7ක් දාන එක නම් මට කරන්න කොහොමත් බැරි වෙයි!මගේ අතින් මාසෙකට ලියවෙන්නෙත් පෝස්ට් 4ක් නැත්නම් 5යි...හැබැයි අපි වෙනුවෙන් යමක් කරන්න මහන්සිවෙන මේ අයට කරන ගරු…

දිරච්ච ගස

හැ මදාම උදේට නැගිට්ටාම ජනෙලෙන් පෙන්නෙ මට දිරච්ච ගහමයි.. වෙලාවකට මහ මුස්පෙන්තුයි වගෙ හිතුනට ඒකත් අපෙ ජීවිතේට සමයි නේද කියලත් හිතෙනවා ඒකෙ සුන්දරත්වය මං විදින ගමන් එක එක දේ කල්පනා කරනවා කොලයක් ඇහැට දකින්න නැතත් ඒක කුරුල්ලන්ට හෙවන ගේනවා එයාගෙ පුංචි අත් විහිද ගෙන කොල නැතත් සෙවන හදන්න අර අදිනවා.. හිතන්න…

..::Autoblog post වලට image ඇතුලත් කිරීම (Autoblog Samurai)::..

ඔටෝ බ්ලග් සමුරායි පෝස්ට් වල පොටෝ ඇතුලත් කිරීම අපි බ්ලග් එකක් හදල බලග් එකට බැකලින්ක් හදාගෙන පොඩ්ඩක් රෑන්ක් එක වැඩිකර ගත්තට පස්සෙ මේ සොපට්වෙයාර් එක යූස් කරල අපිට පුලුවන් පේජ් වීව් විසටර්ල ගාන වැඩි කර ගන්න මේක ඇඩ්සෙන්ස් වලටත් යොදාගන්න පුලුවන් කියල iplus බ්ලග් එකේ සම්පූර්ණ විස්තරයක් එක්කම සොපට්වෙයාර්…

105. කළු ජූලියේ මගේ මතක සහ අනාගත අභියෝග.

ඒ 1983 ජූලි මාසයයි. සුප්‍රසිද්ධ කළු ජූලිය සිදු වූ ඒ අදුරු දිනයයි. මගේ ජීවිතයෙන් වසර 16 පමණ ගෙවා තිබිණි. ඒ වනවිට අපේ සම වයස් සියල්ලන්ගේම උනන්දුව තිබුණේ වසර අවසන පැවැත්වෙන අ.පො.ස. සා/ පෙ, වෙතයි. මම ඉතා උනන්දු සිසුවෙක් වීමි. මගේ ඉලක්කයක් තිබිණි. ඒ සදහා ක්‍රමානුකූලව වෙහෙසෙමින් සිටියෙමි. දෙවන වාරයේ වාර…

ඔබ මගේ සිතුවිල්ල

ලඟ සිටින දුර නොයන හිත් පොඩිය හැඩ කරන නෙතු කඳුලු මතු කරන ඔබ මගේ සිතුවිල්ල නිරන්නර කඳුලකින් නෙත් දසුන් බොඳ කරන දෘෂයා මායා මවන ඔබ මගේ සිතුවිල්ල බ්ලොග් සතිය වෙනුවෙන්

නොකරපු වරද.....

නොකරපු වරද..... කොච්චර අමතක කළත් , අමතක කරන්නම බැරි එකම දේ , මට ආයෙමත් වද දෙනවා... අමතක කළා කියලා හිතාගෙන හිටියට , එහෙම වෙලා නැහැ කියලා මම අද දැනගත්තා... ඇස් වලට කඳුළු පුරවන්න , මුළු ඇඟම හිරිවට්ටන්න, තාමත් ඒ වචන වලට පුළුවනි කියලා අද තේරුම්ගත්තා... කොහොම තේරුම් කරන්නද!!! කාට තේරුම් කරන්නද!!! නොකරපු…