Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මගේ සෙනෙහස......

"සඳට ගැයෙනා නේක කව් ගී පිවිතුරුයි...... මලට පිදෙනා නේක සුසුමන් සුන්දරයි...... සරා සඳ ලඟ පිපුන මල් නම් පින්බරයි..... නුඹට නොදැනුන මගේ සෙනෙහස ඒ වගෙයි............."

මාලුකට්ටා සහ චාටර්මාලි 3 - අවසානය

මාලුකට්ටා සහ චාටර්මාලි 1 මාලුකට්ටා සහ චාටර්මාලි 2 කොහොමහරි ඉතිං කලුකුමාරිගෙන් ඔත්තුව ලැබිච්ච විදිහටම ඊළඟ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එකට ආවලු. උදේ ක්ලාස් එකට ඇතුල් වෙද්දි චාටර්මාලි වටපිට බල බලා ආවෙ නිකං හොර බැළලියෙක් වගේ. මේ වෙද්දි පුරුපුරුයි, මාලුකට්ටායි, මී කතුරායි, හිටියේ ක්ලාස් එක ඇතුලේ.…

ආදරණීය සීයේ

අද ජූලි 11 වනදාය. 2006 අද වගේ දවසක මගේ සීයා ඒ කියන්නේ මගේ අම්මගේ තාත්තා මෙලොවින් සමුගත්තා. සීයා මිය යනකොට වයස අවුරුදු 77 යි. සීයාට ලෙඩකට කියලා තිබුනෙත් ආතරයිටිස් විතරයි.අපේ සීයා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම අරන් ඒ ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න අවස්ථාව තිබ්බත් සීයා ගෙදර හැමෝගෙම අකමැත්තෙන් සීයාගේම ඥාති…

ඉතිරි සල්ලි දෙන්නේ නැත්තේ ඇයි?

මම මේ කතාව ලියන්න හිතුනේ මම ඊයේ ඉස්කෝලෙට චරිත සහතිකේ වැඩ වගයකට ගියපු වෙලාවේ බුක්ශොප් එකේදි වුන දෙයක් නිසායි. ඉතිරි සල්ලි කියන වචනේ ඇහුව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ බස් වල කොන්දොස්තරලයි. ඒත් මම කතා කරන්න යන්නේ මූලිකවම ඒ අය ගැන නෙමෙයි. මේ අත්දැකීම මම ඉස්කෝලේ යන කාලය පුරාම අත් වින්ද දෙයක්. මම මුලින්…

කන්නාඩි...

ප්‍රේමයට මුවාවී.. පසු පසින් ලුහුබදින... වියෝ දුක කල් තියා.. දැන හදුන ගනු පිණිස.. මෙවර පැති කන්නාඩි.. සවි කළෙමි හදවතට.....

ස්තූතියි, වික්ටර් අයිවන්

නිශ්ච්තව හා එක එල්ලේ කතා කිරීම වික්ටර් අයිවන්ගේ මා දුටු ප්‍රශස්තම ගති ලක්ෂණය යැයි කීවොත් එය නිවැරදි යැයි මට සිතේ. එය ඔහුගේ පුද්ගල පෞර්ෂය ගොඩනැංවුණ ප්‍රබල ධාරකයක් ද විය. පුවත් පත් කලාවේදියෙකුට තිබිය යුතු එහෙත් මේ යුගයේ එවැනනන්ට නොමැති ඒ ලක්ෂණයට හානියක් කිරීමට මහින්ද ච්න්තනයට ද හැකියාවක් නොවුණි. ජනතා…

ඉටි පහනක්...2

හුස්ම නොහෙලමි පියා නොවිදමි ඉටි පහන වට නොම සරන්නෙමි අඩක් පිච්චී දැවී අළු වුනු පියාපත් දෙස බලා ඉන්නෙමි දුර හිඳන් මම පෙම් කරන්නෙමි නුඹට නොපෙනී නුඹට නොදැනී... ප. ලි. : ඉටි පහනක් 1

කලා වැවේ අහසේ දිස් වුයේ දඬුමොණරයක්ද?

පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්‍රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත. එම ජයාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි. මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ…

සත්‍ය කතාවක්...

ගනකම් අදුරේ මානවකයා කියනවා මිනිස්සුන්ට තමන්ගේ හිතේ තියෙන දේවල් කියාගන්න බැරි උනාම ඒ දේවල් කියන්න තියන එකම තැන බ්ලොග් එකලු. කතාව නම් ඉතින් බොරුත් නෙවෙයි ඇත්තකුත් නෙවෙයි. මිනිස්සු බොන්නේ මොකද කියල මම මානවකගෙන් ඇහුවම පොර නම් බීල කරන්නේ ලොකු සමාජ සේවයක්ලු. බොන්නේ අරක්කු ලංකාවෙන් තුරන් කරන්නලු. අනේ…

෴කොපි කිරිල්ල෴

අද කියන්න යන කතාවට සම්බන්ද දෙයට නම් වැඩි දෙනෙක් කැමති නැ..හුගක් දෙනෙක් දෙයියන්ගෙන් ඉල්ලන්නේ මේවා නැති රටක ඉපදේවා....!! කියලා. දන්නවනේ ඉතින් අර විභාග කියන්නේ...තේරුනේ නැද්ද..??හරි සිංහලෙන්ම කියන්නම් අර Exam කියන්නේ....මේක ඉතින් විභාග කතාවක්... මේක හරියටම උනේ විශ්වයා දහය වසරේ දෙවැනි වාර විභාගේ…