Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

2018 දී විවෘත වන කිලෝමීටරයකට වඩා උස ලෝකයේ උසම ගොඩනැගිල්ල

දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ල වන උසින් අඩි 2717 (828 m) ක් උස ඩුබායි හි Burj Khalifa ගොඩනැගිල්ලට වඩා අඩි 568 ක් උස ගොඩනැගිලි සංකීර්ණයක් සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නගරයේ දී 2018 දී විවෘත වීමට නියමිතය. Kingdom Tower ලෙස හැදින්වෙන මෙම නිර්මාණය උසින් අඩි 3,280 (1000 + m) ට වඩා උසින් යුක්ත වනු ඇත. එනම්…

අල්තීනායි

අල්තීනායි.. නුඹත් නැත මමත් නැත එක්ව සිටවපු පොප්ලර් ගසුත් නැත.. අයිලය පුරා දිවගිය අපි එක්ව හිඳගත් ස්ටෙප්ස් තණබිම්ද නැත.. නමුදු වෙනත් ස්ටෙප්ස්ද ඇත තවත් පොප්ලර් ගස් හැදෙනු ඇත අපේ වන්නට යලිත් දවසක මුණගැසෙමු අපි අපේ දයාබර අයිලයේම.... --- දුයිෂෙන් ---

නුඹමද??

හිතන්නට කිව්වේ නුඹ පතන්නට කිව්වේ නුඹ තනන්නට කිව්වේ නුඹ බැඳෙන්නට කිව්වේ නුඹ අන්තිමේදී... නොහිතා ඉමු නොපතා ඉමු නොතනා ඉමු නොබැඳි ඉමු මේ හැම දෙයක්ම කිව්වේ නුඹමද?? මම දනිමි මම නොවන වග....

රූමා....

ලස්සනම එක මිටියාවතක පඬු පැහැති ඉර එලිය මැද.. සිලි සිලියේ ගී කියන අතු අගිසි සිපමින් එන.. මැද නලෙහි නැලවෙමින් සියොතුන්ගේ මග යමින.. සුරලියක මුමුණන ගී පදත් අහගෙනම.. අතින් අත පටලගෙන නිල්ල දිග පියනගන.. කැළඹුනා එක්වරම සිත්තමම අකුරු කල.. නැගිටහන් තේ බොන්න හොල්ලනවා ඇඳ විට්ටම.. අනේ මගේ හීන පොඩ්ඩ රූමා උඹ කෑවා…

I love you...Can't forget you..

For BuzzRadio Blog Week , Post no 05 listen now buzzradio That was a tiny rainy day When I met your eyes on the first time I was in love with you... and I'm in love with you... When I saw your cute smile That was a heavy rainy day I want to love you... and still in love with you... ⋆ ⋆ ⋆ All i want…

අරුම පුදුම සිත්රුවා මයිකල් ආන්ජලෝ….

ඔහු නමින් මයිකල් අන්ජෙලෝ ලොඩෝවිකෝ බුවනෝරිටි සිමෝනි ය. “මයිකල් ආන්ජෙලෝ” කියූ පමණින් ඔහු නොදන්නා කෙනෙකු මිහිකත නැති තරම් ය. ක්‍රි.ව. 1475 මාර්තු මස 6 වනදා සියැසින් ප්‍රථම වතාවට ලොව දාර්ශනය කළ ආන්ජෙලෝ.. සියවස් ගණනාවක් තිස්සේ ජන මන රංජනය කිරීමට සමත් විය. කලා ලොව සුප්‍රකට ඉතාලියානුවා “ලියනාඩෝ ඩාවින්සි”…

අතීතය මත් වතුර සමග කෙටියෙන්..

ජීවිතේ ගොඩක් දේවල් එනකල් නැවතිලා බලන් හිටපු මට දැන් නම් ලෝකේ නතර වෙලා වගේ දැනෙනවා .. ඔයාගෙන් කෝල් එකක් මැසේජ් එකක් වැරදිලා හරි මිස් කෝල් එකක් එනකල් බලන් හිටපු බලන් ඉන්න වාර අනන්තයි අප්ර මානයි දැන්නම් .. එහෙම ලැබුණානම් ජීවිතේ මම කවදාවත් නොලබපු සතුටක් සැනසීමක් මට ලැබේවි .. ඒත් මොනවා කරන්නද ඒ සැනසීමත්…

ප්ලූටෝගේ පස්වන චන්ද්‍රයා සොයාගැනේ….!!

ප්ලූටෝ වාමන ග්‍රහයා සතුව පවතින තවත් චන්ද්‍රයෙක් සොයාගැනීමට සමත් වූ බව හබල් දුරේක්ෂ ව්‍යපෘතියට සම්බන්ධ පර්යේෂකයන් පිරිසක් විසින් අද දින(11) අනාවරණය කරන ලදී. මෙම නව සොයාගැනීමත් සමඟම ප්ලූටෝ සතු මුළු චන්ද්‍රයන් ගණන 5 දක්වා ඉහල නැගීය. මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ ප්ලූටෝගේ සිව්වන චන්ද්‍රයා සොයාගෙන වසරක්…

සඳවත

අකුණු පුපුරයි හිස මත ඔබ ඇවිත් මතකෙට සැනසුමක් නැහැ සිත රිදුම් දෙනවා හැදවත අහිමි මගේ සඳවත පායනා කල අහසට පියා ගමි දෙනුවන නෙතෙහි ඉඩ නැ කඳුලට අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk