දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක තෙවැන්නයි මේ . ජර්මානු අක්ෂයේ වූ සිදුවීම් වල සැඟවුණු කතා බහ එක්ක කලින් ලිපි වලින් අපි හිට්ලර්ගේ මරණය , ඔහු පසුපසින් සිටි අදිසි හස්තයන් වගේම ජර්මානුවන් අත තිබුණු එහෙත් නිසි ඵල නෙලාගන්නට නොහැකි වූ…

ඉංග්රීසි භාෂාව ගැන අපේ රටේ මිත්යා මත ගොඩක් තියනවා. ඉංග්රීසි දැනුම වැදගත් යයි බොහෝ අය කීවත්, එසේ වැදගත් වන්නේ කාටද, කුමක් සඳහාද, කුමන මට්ටමකටද යන කරුණු ගැන සම්මුතියක් නැහැ. ඒ නිසා ඒ සඳහා - රාජ්ය මට්ටමෙන් හා පෞද්ගලිකව - කෙරෙන වියදම්වලින් එතරම් පලයක් ලැබෙන අයුරක් පෙනෙන්නත් නැහැ. මට හැඟෙන ආකාරයට…
මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ, මත් වතුර බෝතල් වලට නොව, බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල බුලියේ, තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල් 2000 කොල පිරී තිබුනේය. "යකෝ... මෙතන මාර ගානක්…
Asus Mother Board තමයි මේ තාක් වැඩිම සම්මාන ප්රමාණයක් ගත්ත සහ ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන මව්පුවරු වෙන්නේ (Best Selling and Most Award Winning Mother Boards) . මේවා ඉතිං Asus Mother Board ඇසුරුමේ ම තමයි තියෙන්නේ. ඇත්තමට Asus Mother Board ගැන තියෙන විස්තරය පුදුම සහගතයි. බලමු ඒ ගැන. Asus සමාගම 1989 දී…

ගාලු පුරේ අවසාන “ස” ප්රසංගය ඊයේ සන්ධ්යාවෙ (ජූලි 7) කරාපිටියෙ වෛද්යපීඨ ශ්රවණාගාරයේ දි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා….. (දාන්න 5ක්…!! හිප් හිප් හුරේ….. ) මේක සංවිධානය කරන්න “රළ 2008” කස්ටිය මාර ගේමක් දුන්න. ඒක වචනෙන් කියන්න අමාරු වුනත් ඒකෙ රිසල්ට් එක ඉස්තරම්ම එකෙන් ඊයෙ දැකගන්න පුලුවන් වුනා…
ඔන්න අද කියන්න අවේ අර ebay බඩු විකුණන හැටි ගැන ලියන ලිපි මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි එක බලපු නැති අය මෙන්න මේ පහල ලින්ක් එකන් ගිහින් ටක් ගාලා එක බලලා එන්න ... ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස ) ඔන්න ඉතින් එකත කියෙව්වා කියමුකෝ. දැන් අද මම කියන්න යන්නේ පලවෙනි ලිපියේ පලවෙනි කරුණ ගැන. ගිය පාර…

දහදියෙන් නැහැවුනු ගතින් යුතුව ව උන් මා , වායුසමීකරණයේ සිහිල් වාතය විසින් විසින් පවන් සලන ලදුව සුව නින්දක් වෙත පිවිසී තිබුනි. තද දම් පැහැති සේද ගවොමෙහි මල් කැටයම් ගෙල අද්දර වේදනා මවද්දි , නිතර නිතර නිදි ඉරියව්ව වෙනස් කිරිම මට වදයක් විය. පසුබිමින් අසුනු ඉංග්රීසි ගීත නාදය නින්දත් නොනින්දත් අතර ගත…

මට මගේ ගමේ ඉන්නවා මරු යාලුවෝ සෙට් එකක්! උන් මට සාමාන්යයෙන් ඉන්න අනිත් උන්ගෙන් ටිකක් වෙනස්..ටිකක් කිව්වට හොඳටම වෙනස්! මට මං ගැන මතකයක් තියන කාලෙ ඉඳන්ම මට උන්වත් මතකයි! පොඩිම කාලේ ඉඳන් උන් එක්ක හැදී වැඩුනා.. ක්රිකට් ගැහුවා..වැස්ස කාලෙට ජිල් ගැහුවා..වතු පාලු කලා..පොඩි කාලෙ කරන්න ඕනෙ දේවල් ඔක්කොම වගේ…

සංගීතය යනු සංගීතය ගැන මුලික කරැනු මම ඹයාලට කලින් ලිපි පෙලකින් කියල දීපුව ඹයාලට මතකයි නේ ? මේ ලිපියත් ඹයාලගේ දැනුමට උපකාරී වේවි. සංගීතය යනු
