Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපි කිව්වෙ අනාගතය කියලා.,...

බලාපොරොත්තු කියන දේත් හරිම පුදුමාකාරයි.අපි ජීවත් වෙන්නෙ ඒ නිසා.සතුටුවෙන්නෙ ඒ නිසා.ඒවගෙම තමයි දුක් වෙන්නෙත් නැති උන බලාපොරොත්තු නිසා.දෙයක් කරන්න ගියාම අපි සැලසුමක් හදනවා.ඒ සැලසුමේ එක් කෙලවරක අවසානය කියන බලාපොරොත්තුව තියෙනවා... සමහර දේවල් අලුතින් එකතුවෙනවා බලපොරොත්තු වක් නැතුවම.ඒක හොද දෙයක් නම් අපි…

ප්‍රභල සූර්ය කුණාටුවකින් පෘතුවිය බැට කයි…..

පසුගිය බ්‍රහස්පතින්දා(12) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.52 ට පෘතුවිය ඉලක්ක කරගෙන ප්‍රභල කොරෝනීය ස්කන්ධ ප්‍රවාහයක් (coronal mass ejection හෝ CME ලෙස හඳුන්වන සූර්ය කුණාටුවක්) නිකුත්වන බව වාර්තා වෙනවා.එය පැයට කිලෝමීට මිලියන 5 ක පමණ වේගයෙන් අද දින (14 සෙනසුරාදා) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30 ත් සවස…

නුවර කෙල්ලො ලස්සන ඇයි....? (විද්‍යාත්මක හේතුව පිසාචයා සොයා ගනියි )

මම මුලින්ම නුවර ආවෙ ගිය අවුරුද්දෙ වෙසක් දවසෙ.ඒ ආවෙ මගේ හොඳම යාළුවෙකුගෙ ඉල්ලීමකට කුණ්ඩසාලෙ මහමෙව්නා අසපුවට.එදා මං ආවේ තනියම.කොළඹින් එහාට තනියම ගමනක් ගියාමද කොහෙද ඒ. ඊට මාස ගාණකට පස්සෙ ඉතින් පේරාදෙණි ආවනේ. පේරා ඇවිල්ලත් දැන් මාස හයකට වැඩියිනෙ.අවංකව කියන්න ඕන කොළඹ ඉන්න පපඩම් කෙල්ලොන්ට වඩා නුවර කෙල්ලො…

ඒ කාලේ තෝසේ කාපු ක්‍රම !!

සාමාන්‍යයෙන් අපේ රටේ ලාභෙට කෑම කන්න ඕන නම් යන්න ඕන තැන තමයි තෝසේ කඩ කියන්නේ.ඔය තෝසේ කඩවලට ගියාම කොයි කවුරුත් තෝසේ කාලා , ප්ලේන් ටී එකක් නේ බොන්නේ. සමහර 'පොෂ්' තෝසේ කඩවල නම් ඉතින් ෆලුඩා එහෙමත් තියෙනවා මම දැකලා තියෙනවා. හරි දැන් සීන් එක මේකයි , මම ඒ/ලෙවල් පන්ති ගියේ බම්බලපිටියේ තැනකට. බමබා වල…

පළමු අඬහැරය

කොළඹ විශ්ව විද්‍යාලයීය සිසුන්ගේ නිර්මාණ අදහස් කළ එළි දක්වන්නට මහඟු තෝතැන්නක් වන මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළි ගනිමු. ලිපි නිර්මාණ එළි දැක්වීම හෙට සිට ආරම්භ වේ. ඒ සඳහා ඔබ විසින් සකස් කරන ලද යම් ලිපි නිර්මාණ කවි, නිසඳැස් ආදී ඕනෑම නිර්මාණයක් creativeuoc@gmail.com යන ලිපින‍යට එවන්න.…

හද ඇවිල්ලූ නුඹට........

නුඹ පහනෙකැයි නොනිමෙන සිතා දැල්වුයෙමි මම ... ලබන්නට අදුරැ හද පාමුල එළිය....... නොසිතුවෙමි අවුලාවියැයි අදුරැ හද...... නිවි නිවී දැලුවුණු පුංචි මැටි පහන තෙල් සිදී.... පිළිස්සී තිරකඩ නිවී යන්නට පෙර.... ඇවුල්ලූ ඒ තිරය ඇවිල්ලූ හැටි මහද..... මලානික වු එළිය නටන ගිණි දැල්ලක්ව......

පැය 3 ක් සිරගත වුයෙමි.

මේකත් සත්‍ය සිදුවීමක්. වෙලා දැනට දවස් 3 යි. ඔන්න ඉතින් ආයෙමත් නමෝ විත්තියෙන් කටාර් රටට පැය ගැහුවේ පහුගිය 11 වෙනිදා දවල් වෙලා. ආපහු ආවට පස්සේ ඔෆිසියටත් ගිහින් එහෙම හවස් අතේ අපි නැවතිලා හිටිය විලා එකට ගිහින් කට්ටිය එක්ක පොඩි කදයක් හෙම දාල ඉඳලා මම නින්දක් ගැහුවේ කලින් දවසේ ටිකට් එක ඇවිත් බඩුත් අහුරන්…

සිතීමට භාෂාවක් අවශ්‍යද??

ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ගොඩ උනේ.. බ්ලොග් එක අමතක වෙන්න ප්‍රධානම හේතුව ඉතිං වෙලාවක් නැතිකම.. ඒත් මේ වගේ විශේෂ කාරනාවක් ගැන කතා නොකරම බෑ.. සිතුවිලි‍.. ඇත්තටම බටහිර විද්‍යාවේ නිර්ණායක වලින් තාමත් නිවැරදි නිර්වචනයක් හොයාගෙන නැති පුදුමාකාර දෙයක් ... අපිට මතක තියෙන කාලයේ ඉඳන් අපි වැඩිපුරම කරන්න…

1 වසරට ඇතුල්වීම

අ ද මට සුවිශේෂ දවසක්, මගේ පළමු මරණයේ 22වන සමරුව යෙදී තියෙන්නෙ අදටයි. මේ මොන අපබ්‍රංශයක්දැයි ඔබට සිතෙනු ඇති. එහෙත් මෙය අපබ්‍රංශයක්ම නොවේ. මිනිහෙක් තමන්ගෙ ජීවිත කාලයේදි කීවරක්නම් මැරි මැරි උපදිනවා ඇද්ද ? මටත් ඉතින් ඒක එහෙමම තමයි. ඒ 1990 ජූලි මස 14 වනදායි, මා කිසියම් හ ඬක් ඇසූ අවසන් දවසයි. ඒ එතෙක් අපව…