බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු සයවැනි ලිපිය... අහන්නකෝ ඔයාලත් buzzradio අනේ අද ඉරිදද? මදැයි හිටියා ටිකක් දවල් 12 පහු වෙනකම් හොද නින්දක් දාන්න කියලා ...:( සෙනසුරාදටයි ඉරිදටයි ගෙදර කට්ටිය ඉන්නවනේ... ඉතින් උදේම ඇහැරෙන්න ඕනී, කඩේ යන්න ඕ නී, කාමරේ අස් කරන්න ඕ නී....තව ඉතින් etc දාලා එකී මෙකි නොකී…

සිතුවිලි සිල් ගත් මොහොතක විමසමි ඔය නෙතු අද්දර රන් තරු පැරදුණි කිසිවෙකු නොමදත් රහසක් විමසමි ඔබ දන්නේ දැයි විමසමි අසනෙමි සිතිවිලි උමතුව හඳවත වෙහෙසමි හද ගැස්මේ රිද්මය මම විඳිනෙමි මායා සිහිනෙක රහසින් වෙලුනෙමි සිහිනෙන් ඔබ රුව පමණක් දිස් වුනි නෙතු පිය සැලුනේ කිමදැයි නොදනිමි ඔය රුව ඈතින් එන විට සැඟ වෙමි…

ඉතින් ආයෙත් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවා. ගොඩක් දේවල් බලාපොරොත්තුවෙන් හිටපු විදියටම සිද්ද උනා. ඒගැන සතුටුයි. අලුත් ගෙදරකට යන්නත් පුලුවන් උනා. ඒකනම් එපාවෙන වැඩක්. මාස ගානක් යනව ඔක්කොම වැඩ ඉවරවෙන්න. මුලින්ම බැංකුවකට ගිහින් ලෝන් එකක් ගන්න බලන්න ඕනෙ. අපේ පරණ ගනුදෙනු, අපි කලින් පොලු තියල තියෙනවද වගේ බලල…
The Avengers [2012] TS 550MB කතාව කෙටියෙන් :- නික් ෆුරි කියන්නේ "S.H.I.E.L.D " කියන ජාත්‍යන්තර සාමය සුරකින සංවිධානයක ලොක්කා. මේ සංවිධානයේ ඉන්නේ අයන් මෑන්, හල්ක්, කැප්ටන් ඇමෙරිකා, හෝක් අයි සහ බ්ලැක් විඩෝව් කියන සුපිරි වීරයෝ. ලොකී සහ ඔහුගේ අනුගාමික අපරාධකාරයන් විසින් ලෝක සාමයට ඇති කරන තර්ජන වලට…

අද දවස සමහර විට හදවතක් එක් කල දිනයක්ද හදවතක් වෙනස් කල දිනයක්ද හදවතක් රිදවන්නට සමත් දිනයක්ද වන්නට තිබුණි බව වග මට නොහැඟුණි..... එහෙත් මට නොදැනීම කාලය ගෙවී ගොස් නැවතත් ඒ දිනය උදා වී ඇත.මගේ ජීවිතයට වෙනස් අරුතක් එක් කල, ජීවිතය වර්ණවත් කල ජීවිතයට නව මඟක් කියා දුන් ඒ දිනය අදයි.. හදවත ඔබත් මමත් එකලු කල…

මේ කියන ටික කොච්චර දුරට සාධාරණද නැද්ද යන්න මට තේරෙන්නෙ නෑ.. එත් මිනිස්සු මේ ගැන කතා කළ යුතුයි යැයි හැගෙන නිසා, පොඩි සටහනක් ලිවිමට සිතුවෙමි ..!! බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනු හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු.... බුදු හිමි ජේසු…

අපි පොඩි දවස්වල හැමෝම ඉස්කෝලෙ යනවා. ගියෙ නැත්නම් අම්මල කොහොම හරි යවනවා. ගෙදර අයගෙ බලකිරීම නිසා යන අය අතරමගදි ඉගෙනීම නවත්තලා තමන්ගෙ හිත කැමති ආකාරයේ රස්සාවක් කරන්න යනවා. ඉගෙන ගෙන ඉහලට යන්න ආසාවක් තියෙන අය කොහොම හරි අමාරුවෙන් ඉස්කෝලෙ යනවා. එහෙම යද්දි exam තියෙනවා. ඒවගෙන් වැඩි ලකුනු ගන්න අය campus…

1.දුම්පානය කරන්න එපා - පරික්‍ෂනයන් වලට අනුව විශේෂඥයන් ඔප්පු කර තිබෙනවා ආහාර ගැනිමෙන් පසු දුම් වැටි පානය කිරිම සමාන කළ හැකි බව දුම් වැටි 10ක් පානය කිරීමට (අවස්ථාවන් තිබෙනවා ඇති විමට පිළිකාවන්) 2. එකවරම පළතුරු කන්න එපා - එකවරම පළතුරු කෑම ආහාර ගැනිමෙන් පසු හේතුවක් වේවි ආමාශය ඉදිමිමට වාතයත් සමග.එම නිසා…

දිනෙක ඔබ හමුවණා ජීවිතේ වෙනසකි ඔබ හා මිතුරු වුණා මිතුදමත්, ආදරයත් ඔබ මා එක් කලා දෙවසරක් පුරා මම ජීවිතය වින්දා ආදරය හැඳින්නා අතීතයේ යම් අද වන් දිනෙක අප ආ මාවතේ මිහිරි, අමිහිරි මතක බොහෝමයි නමුත් මා තුල ඇත්තේ ඔබ හමුවීම ගැන සතුටයි, තෘප්තියයි..... ....

මේ කියන්න යන සිද්ධිය නම් ටිකක් පොඩි එකක් , ඒත් පොඩ්ඩක් බලන්නකො අපේ ගෝලයොන්ගෙ සිහියෙ තරම!!! අපේ 13- E එකේ හිටිය..තවත් කොලුවෙක් ගැන තමා...අපි නම් මෑන්ස්ට ආදරයට කිවුවෙ "ලතා" කියල. අනේ මන්ද මේක කියනවද නැද්ද කියල... ඇත්ත නම තමා.........එක්කො ඔනනෑ..... :ඪ් මොකද හදිසියකට ගාලු ආවහම මයියට හැල්ප් එකට ඉන්නෙත්…
