Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සරදමක් දෝ ප්‍රේමය……

මා එපා කිවු ඔබ යලි ඇවිත් මා ලඟ හඬා වැළපෙන කොට කෙසේ ඉවතක බලමි මම... දහක් දුක් සඟවා හිනාවෙමි නුඹට මම නුඹේ දුක අහගෙන හුනිමි නොහඬාම මම... නෙත් අඟින් ගිලිහෙන නුඹේ උණු කඳුළැලි මගේ නමට නොවෙන බව දැන දැන ම සනසවමි මම... නුඹ හඬයි මා ලඟ අතැර ගිය ආලය පතා පිසදමමි නුඹේ කඳුළු මම මා දවන හින්දා උණු කඳුළ.. නුඹ තවම…

Bioinformatics ~ Special Degree Program ~ Department of Plant Sciences ~ University of Colombo

The Department of Plant Sciences, Faculty of Science provides enormous contribution in making outstanding Scientists that eventually brighten the Nation’s pride. The Department has been conducting many Special Degree Programs in order to increase the emphasis of the quality of education provided.…

A Very Harold And Kumar Christmas [2011] BRRip

A Very Harold And Kumar Christmas [2011] BRRip කතාව කෙටියෙන් :- හැරොල්ඩ් කියන්නේ හොඳ විවාහ ජීවිතයක් ගත කරන සාර්ථක ජපන් ජාතික ව්‍යාපාරිකයෙක්. නත්තල සැමරීම සඳහා ඔහුගේ බිරිඳගේ පියා සහ නෑදෑයින් ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. හැරොල්ඩ් තම මාමණ්ඩියගේ හොඳ හිත එතරම් දිනාගත් කෙනෙක් නෙවෙයි. එම නිසා ඔහු උත්සාහ…

Ubuntu වලට Singlish යතුරු පුවරුවක්.

උබුන්ටු සඳහා වෙනම සිංග්ලිශ් යතුරුපුවරුවක් වෙනමම පැමිනෙන්නේ නැත. මේ නිසා එක්කෝ විජේසේකර යතුරුපුවරුව හෝ වෙනත් යතුරු පුවරුවක් බාවිතා කිරීමට සිදුවෙනවා. මේ සඳහා විසඳුමක් මෙන්න මේ සැබැඳියේ තිබුනා (2009). අද වනවිට සිංග්ලිශ් යතුරුපුවරුව ටිකක් වෙනස් මුහුනුවරක් ගෙන තිබෙනව. කොළඹ විශ්වවිද්‍යාලය මගින්…

මතකද හැන්දෑවේ……….

"මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුණා..." මේ ගීතය ගුවන්විදුලියෙන් විකාශනය ඇසුණු විට මටත් නොදැනීම මගේ හිත අතීතයේ දවසකට පියමැන්නා. එදා නම් මන්දාරම් අඳුරයි රෑ අඳුරයි දෙකම එකට එකතු වෙලා අපි වටේ හිටියා. මතකද ඒ හැන්දෑව? කොළඹ රෑට තමා අවදිවෙන්නේ. ඒ වගේ රෑක සිරි පොද වැස්සේ අපි…

අවසරයි ගොඩ වදින්නට ඔබේ සිතට .....

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැඟෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන අවසරයි , ගොඩ වදින්නට ඔබේ සිතට...., මේ ඇරඹුණා වු කර්ථව්‍යා බ්ලොග් අඩවි කියවන…

අපිත් කමුද මකුල් කුස් ?

ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදර දුවනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ අම්මා බෙදල තියෙන බත් පිඟාන ගැන හිත හිත. උදේට කන්න කියලා ගොඩක් වෙලාවට ඇස්ට්‍රා මාජරින් ගාල සීනි දාල දෙන පාන් පෙති හතර ඉන්ටර්වල් එකටත් කලින් පොඩ්ඩ පොඩ්ඩ බෑග් එකට අත දාල කන නිසා දවල් එකහමාර වෙනකොට බඩේ ඉන්න කුකුලා කෙකර ගාන්න…

'Sujeewa's Language Blogs' - තවත් ඊපොතක්?

මීට සති කීපයකට කලින් ඉංගිරිසි ඊපොතේ දෙවෙනි සංස්කරණය ඉදිරිපත් කළානේ. නමුත් මම භාෂා පිළිබඳවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියන්න ගත් "Say It Out Loud!" බ්ලොග් අඩවියේ ලිපිත් මේකටම ඇතුළත් කළා නම් වඩා පහසු වෙයි කියලා පසුව හිතුනා. එයින් ඉංගිරිසි ලිපි එකතුවට නම් කිසිම වෙනසක් වෙලා නැහැ - "Say It Out Loud!" ලිපි…

පහන් තරුවක ගැයුම..

හැමදාම අරුණැල්ලෙ පහන් තරුවක් විලස මම උන්න නුඹ ලගම හිරු කුමරුනේ... අදුරු වූ වලා පට නුඹ දකින්නට ප්‍රථම නුඹට පෙර මන් කියා මං සැඟෙව්වා කුමරුනේ...... කාලයක් ගෙවී ගොස් ආලයක් පැමිනි විට ඉර ගිරවි ලැබූ පෙම මට දුරයි කුමරුනේ....... හද පාරනා මතක හිත ඇතුලෙ ගුලිකරන් සදාකල් නුඹට පෙරමන් කියමි කුමරුනේ..........

නුඹට කෙල හලන උට හොරෙන් ඔබ මට ලයින් එක දානවදෝ...?

*** දසත සැරිසරන උකුසු නෙත් වලට හොරෙන් මා දෙස බලනවාදෝ...? බලන හැමවිටම කොමල මුවඟින් සිනාසෙන්නට හදනවාදෝ...? සිනාසෙන්නට හදන සැමවිට ඔහු දකීවියි බය හිතේදෝ...? නුඹට කෙල හලන උට හොරෙන් නුඹ මට ලයින් එක දානවදෝ...? ඔහුට වැඩියෙන් මගේ ආලය වටිනවා යැයි හිතෙනවාදෝ...? ඉඟිමරන ඔය නෙතට කඳුලක් කිසිදිනක මම නොම ගෙනේදෝ...?…