
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ගල් යුගයේ ඉහලම තාක්ෂණය හමු වෙයි
ඔන්න ඉතින් දවස් කිහිපයක නිහැඩියවෙන් පස්සේ ඔන්න මම අදත් ඔයාලාට කියන්න යන්නේ අපුරු දෙයක් ගැන.. මේ කියවලා බලලා හොද නම් කොමින්ට් එකකුත් දාලාම යන්නකො....ගොඩනැගිලි 100 කටත් වඩා නටඹුන් සමූහයක් ඕක්නිහී දී සොයා ගෙන තිබේ. එය බි්රතාන්යයේ ලෝක ප්‍රකට ස්ටෝන්හෙන්ජ්වලට වඩා අවුරුදු 800 ක් තරම් පැරණි බව…

කල්පනා ( V කොටස)
අම්මියෝ යාන්තන් අර විභාග කියන ජාතිය ඉවර වුනා. පස්සට ගිහින් ගිහින් අන්තිමට කොහොමහරි ඔන්න තිබුන. අපිත් ඉතින් ගිහින් ලියල ආව. තව චුට්ටෙන් ලේක්චර්සලා ගේ ස්ට්‍රයික් එකත් සෙට් වෙනවා. නූලෙන් විභාගේ ඉවර වුනේ ඊට කලින්. විභාග ඉවරායි කියල වැඩ නම් ඉවර නෑ මේ මාසේ ඉවර වෙනකල්ම එක එක සබ්මිෂන් තියනවා. ඒ අතරේ පොඩි…

කඩු නැති කටු ගේ .
ලෝකයේ බොහෝ රටවල කෞතුකාගාර ඇත.තම රටේ ප්‍රෞඩ ඉතිහාසය ඒ හා බැඳුන අමිල වස්තුන් වගේ දෑ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමටත්, ලෝකයේ අනිකුත් රටවලට දැනගැනීමට ඇති ස්ථානය නිසා එයට රාජ්‍ය අනුග්‍රහය ලැබේ. එවැනි ස්ථානයකට නිසි ආරක්ෂාවක් නොලැබුනොත් රටේ අනාගතයට තම රටේ ඉතිහාසේ ප්‍රෞඩත්වය පෙන්වීමට ඇති සුළු සාක්ෂි…

දඩයම.....හාවෙක්ද ..?? මුවෙක්ද...??
(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, 'script', 'facebook-jssdk')); මේ සිද්දිය වුනේ එකදහස්…

ෆැන්ටසියකට මගෙ හිතේ ප්‍රේමයක්...!
තව කෙනෙකුගේ හීනයක් මගෙ හීනයක් වෙන්න පුලුවන්ද? එහෙව් හීනෙකට මගෙ හිතේ ප්‍රෙමයක්.....!! " යථාර්තය නෙවේ ඔය......" ඔබ කියාවි..... "ඔය ෆැන්ටසියක්.....! කාගෙ හරි හිතක මැවුන මායාවක් විතරයි." ඒත් මගෙ හිතේ ප්‍රෙමය තවමත් එහෙම්මමයි..... තව කෙනෙකුගේ හිතේ මැවුනු මායාවක් උනත්.... යථාර්තයට ගව් ගාණක් දුර උනත්... මං…
The beauty of danger
තෙල් සායම් උපයෝගී කරගෙන අඟල් 12 x 18 කැන්වස් රෙද්දක් මත අඳින මෙම අගනා සිතුවම සඳහා පැය 8ක පමණ කාලයක් ගත වූ බව එහි සිත්තම්කරු සඳහන් කර එවන ලදි. තම විවේක කාලය මෙවැනි නිර්මාණ සඳහා වැය කරන ඔහු මේ වන විට මෙවැනි සිතුවම් 60කට අධික ප්‍රමාණයක් ඔහු සිතුවම් කර තිබෙනවා. තමාගේම අදහසකට හා තමාගේම ශෛලියක් භාවිතා…

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
හුඟකාලෙක ඉඳන් අකුරු කරන්න ඕනා කියලා හිතේ පැලපදියම් වෙලා තිබුණු සිතළුවක්...පහුගිය ටිකේ අහපු දැකපු අත්විඳපු සිදුවීම් නිසා පණ පොවන්න ඕනා කියල සිතුණා.ඒ සිතිවිල්ලට හුඟක්ම පණ වැටුණේ පහුගිය දවසක "තරුණි" කාන්තා පුවත්පතේ දැකපු ලිපියක් නිසා.හරියටම දිනවකවානු මතක නැතිවුනත් එහි තිබුණු අර්ථයට දෑස් වල කඳුළුත්…
සිරිපාදයට අවාරයේ ගිය ගමනක් (දෙවන වෙලුම )
ඔන්න එහෙනම් අපි අද දවසේත් ගිමන්හලට ගොඩ වෑදෙන්නයි සූදානම.කලින් පලමු කලාපයට අපත් සමග එකතු වුනු ඔබ සෑමටත් සහ අපගේ ගිමහල වෙත ඔබගේ වටිනා අදහස අප සමග බෙදාගන්න කාලය වෑය කිරීම සම්බන්දයෙන් ඔබට අපගේ ස්තූතිය.එසේනම් වෑඩි කතා බහක් නෑතුවම අපි ගිමන්හලේ කතාව බලමු. අවසන් උනේ..... අපේ ගමන කොටුව දුම් රිය නෑවතුමෙන්…

අහෝ පරයින්... ඒ මහා නිරිඳානන් අනුබව කරනවා.
හේ මහා අධර්මිෂ්ඨ, පපී, දුෂ්ඨ, සතුරු රටක පාලකයෙකි. ඒ මා, අද කතාවේ කතානායක, සිරිලක විසූ ඒ මහා නිරිඳානන් පිළිබඳව දරණා මතය නොව. ඒ මා, මගේ රට රජකම් කළ ඒ මහා නිරිඳානන් ගැන, රෑ නින්දෙන් වහරන වලම මූත්‍රා පිටවීමවත් හරිහැටි නොතේරෙන අවදියේදී, මුල් වරට ඇසූ ආකාරයයි. රූප පෙට්ටියේ විකාශය වූ ඒ වෘත්තාන්තයට මා…
