Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අෆ්සාරා

මීදුම් පාරේ ඇවිඳන් යන විට හොරැහින් නෙත් කැල්මන් පානා පෙම්වත් හසරැල් මවනා නෙතු යුග මඟ හැර මම දිව්වෙමි නානා එළුවන් රෑනේ පසුපස දිවයන ඒ සුන්දර මොහොතක් පාසා ඔබ ලඟ උන්නානනම් සිත කීවා ඔබ සිත බැඳි මම අෆ්සාරා අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio…

මහ වරුසාවට පසුව නෑගෙන සඳ....

මහා වැස්සක් වැහැලා කළුවෙලා තිබුණු මුළු අහසම දැන් නිල් යායක්.ඒ අහස් කුසේ පුන්සඳ පායලා වෙනදාටත් වඩා එළිය දෙනවා.පුංචි පුංචි දේටත් නෝක්කාඩුවෙන නුඹේ හිත පණටත් වඩා ආදරය දෙනවා කියලා මම දන්නවා. නෝක්කාඩුවට පස්සේ ඉගිකරන නුඹේ ඔය මුහුණු ඒ සඳ එළියටත් වඩා මට එළියයි.ඉතිං සැකක් බියක් ඇති වුණත් නුඹ වෙනුවෙන් මගේ හදේ…

සිරිපාදයට අවාරයේ ගිය ගමන

ඔන්න ඉතින් අදත් ගිමන්හලෙන් මම අලුත් කතාවක් පටන් ගන්නයි සුදානම,මේක ඔයාල කියවල ඉවර උනාම විශ්වාස කරයිද දන්නේ නෑ,නමුත් මෙයත් මට ලෑබුනු අත්දෑකීමක් නිසා එය ඔබ වෙනුවෙන් අද සිට තිලින කිරීමටයි සුදානම මේ කතාවනම් උනේ මම සෙමෙස්ටරය ඉවර වෙලා ගෙදරට ඇවිල්ලා ඉන්න දවස් වල..ඔය දවස් වල මගේ පරම මිතුරා ලෑටා එහෙමත් ගෙදරට…

විශ්වයේ බිහිවීම - මහා පිපිපුරුම් වාදය(The Big bang Theory) Part # 01

බිලියන බිලියන ගණනක් චක්‍රාවාට ( Galaxy ) මේ අපරිමාන විශ්වය පුරාවට පැතිර පවතිනවා . ඒත් මේවා කොහෙන්ද අවේ ,කොහොමද මේවා ඇති වුනේ මේ හැමදේකටම මුල් වුනේ මොකක්ද... ? කවමදාකටවත් නිකමට හිතිලා නැද්ද . ..? අපි මේ හැමදේකටම මුල හොයාගෙන යමු . ඔබ දන්නවද මේතරම් මේ විශ්වය පුරාවට පැතිර පවතින හැම දෙයක අවුරුදු බිලියන…

සොඳුරු සහෘදයකුගේ නික්මයාම!!!

සොඳුරු සහෘදයකුගේ නික්මයාම!!! ඔ යාට මොකක් හරි කරදරයක්ද.. ? "නෑ..මුකුත් නෑ.." යනුවෙන් මා ඔහුට පිළිතුරුදුන් නමුත් මාගේ සිත ‍රැඳී තිබුනේ දෙමාපියන්ගෙන් වෙන්වී පැමිනි ශෝකයයි! "ගනන්ගන්න එපා ඕක ටිකදවසකින් නැතිවෙයි"...ඔහු පැවසූවේ පුරුදුකරුවෙකු ලෙසය..." ඔයාගෙ ගම කොහේද ?".. ඔහු පැවසීය. "රත්නපුරේ..රක්වාන.." මම…

නුඹෙ දිවිය මට දුන් නිසා.........

" මම ගීතයක් වී ගැයෙන්නම් නුඹ, එහි ස්වරය වූ නිසා..... මම මලක් වී පිපෙන්නම් නුඹ, එහි පැහැය වූ නිසා..... මම සිනහවක් වී රැඳෙන්නම් නුඹ, එහි සුවය වූ නිසා..... මම නුඹෙ සුසුම්පොද වී හමන්නම් නුඹෙ දිවිය මට දුන් නිසා......"

නොකියූ ආදර කතාවක්...!!!

මේ කතාව දාන්න ඕනි කියල හිතුවේ දවසක් මම මේ කතාව ඔයාට කියද්දී ඔයා ආසාවෙන් අහගෙන හිටපු නිසා.... එත් එක්කම පහුගිය දවසක මගේ හිතවතෙක් සම්පුර්ණ කතාවම මට එවල තිබුනා .... ඉතින් මම හිතුව ඔයත් මගේ බ්ලොග් එක කියවන නිසාම මේ කතාව add කරන්න කියල......... සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත…

෴පොඩි පොඩි කතා ටිකක්෴

නොදැනීම මාසයක් ගෙවිලා ගිහින්.ජූලි මාසෙට මෙලෝ පෝස්ට් එකක් ලිව්වෙ නෑ.ලියන එක එපා වෙලා වගේ.බ්ලොග් කියවලා විතරක් නතර වෙන්න හිතිලා.නිකමට සැක හිතලා බ්ලොගේ අතීතෙ දිහා බැලුවාම යකෝ ගිය අවුරුද්දෙ ජූලි මාසෙ මං නුකුත් ලියලා නෑ.බලා ගෙන යනකොට මගෙ නෙවෙයි වරද මාසෙ. කාලෙකින් ෆන් එකට බර දෙයක් නොකිව්ව හින්දා පොඩි…

පොඩි කාලේ ඉඳන්ම හැම වැඩක් බාගෙටම කරපු හැටි

වැදගත් දේවල් විතරක් බ්ලොග් වලින් හොයන බ්ලොග් කියවන ගොඩක් දෙනෙක් ඉන්නවනේ.... එහෙම අය වැරදිලාවත් මේ පැත්තට ආවනම් මේ ඒ අයටයි කියන්නේ මේක මේ මෙලෝ රහකට නැති වැදගැම්මකට නැති ගූ 7 පට්ට පජාත පෝස්ට් එකක් වල් පල් ටිකක් දාලා ලියපු... ඔන්න කලින් කියලම පටන් ගත්තා.එහෙම ආවනම් වෙන එකක් කියගන්න වටිනා කියන වෙලාව…