අපොයි ගොඩාක් කාලෙකට පස්සේ මේ පැත්තට ආව. පොඩි වෙනස්කම් කීපයකුත් කළා බ්ලොග් එකේ :D. පොස්ට් එකක්වත් දාන්න මේ පැත්තට එන්න වෙන්නේ නැ. කොහොම හරි මම නෙට් එකේ ඉද්දි පට්ට බාන්ඩයක් හම්බුනා. නියම රේඩියෝ ප්ලේයර එකක්.කලින් හිරු එෆ්.එම් රේඩියෝව බ්ලොගේට දාගන්න හැටි මම කිවනේ ඒ ලිපිය බලන්න මෙතනට යන්න . එත මේක ඊට…

ෆැන්ටසිය ඒ කියන්නේ සිතෙන් මවාගත් දේවල් වලට ඇයි මිනිසුන් ප්‍රිය කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. මොකද මමත් ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සාමන්‍යයෙන් මිනිස්සු වෙන කෙනෙක් නිර්මාණය කරන ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සමහරු තමන්ගේම ෆැන්ටසි ලෝකයක් මවාගෙන ඉන්නවා. මිනිස්සු ෆැන්ටසි දේවල් වලට කැමති ඔවුන්ගේ හිතේ තියෙන…

මේ සිද්දිය වෙද්දී විශ්වයා තුන වසර පාස් කොලා විතරයි. එකියන්නේ හතර වසරේ වුන සිද්ධියක් මේකත් ඉතින් විභාග සම්බන්ධයෙන් තමා. මගේ බ්ලොග් එක කියවපු කස්ටිය දන්නවා නේ ඉතින් විශ්වයා කොරපු ඉංග්‍රීසියි, විභාගයි ගැනයි. ඔන්න ඒකාලේ ඒ කියන්නේ මම හතර වසරේ ඉන්නකොට තිබුනලු වාර අවසාන විභාගේ කියලා එකක්. දන්නවනේ ඉතින්…

~~ නිමක් නැති කතාවක් - පිටු අංක 06 ~~ නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න නිමක් නැති කතාවක් - > පිටු අංක 4 මෙතනින් කියවන්න නිමක් නැති කතාවක් - > පිටු අංක 5 මෙතනින් කියවන්න දවසෙන් දවස ශෂික…

හැ මෝම කියනව ඇයි අනුන්ට වෙච්ච දේවල්ම ලියන්නෙ උඹට වෙච්ච දේවල් ලියන්න බැරිද කියල....ඉතින් මයියට හිතුන මයියට වුනු පොඩි සිද්ධියක් ගැන ලියන්න. මේක වෙනකොට මයිය හිටියෙ A/L පංතිවල...!!! දන්නවනේ ඉස්කෝලේ අන්තිම ලාස්ට් අවුරුදු දෙකනෙ , ඉතින් ටිකක් ඒකාලෙ ලොකු සයිස් එකෙන් තමයි අපේ ගෝලොයො ඉන්නෙ.. ඉතින් A/L වලට…

සි නමාවට හිත බැඳගත් රසික පවුරක් සිටින රටක සිනමාත්මක සංගීතයෙන් බැහැරව සිය ස්වර රටා වටා ඊටම පෙම් බඳින රසික කැලක් තනාගැනීම ශ්‍රී ලංකාව වැනි රටක කෙසේ වෙතත් ඉන්දියාව වගේ රටක නම් ඉතා අපහසු දෙයක්, නමුත් සංගීතය වෙත ඇති දිව්‍යමය හැකියාව සහ ඔවුන්ට අනන්න්‍ය වූ සංගීතමය සංස්කෘතියක් තනාගත් කයිලාශ් ඛේර් සහ ඔහුගේ…

බස් රේඩියෝ සතිය වෙනුවෙනි... ලියැවුණු අවසාන ලිපිය... අහන්නකෝ ඔයාලත් buzzradio හරි වැඩේ තමයි යාළු...ඔන්න මේ දවස්වල හොදටම වහිනවා...ඒ මදිවට රැ එළි වෙනකම් කරන්ට් නෑ... ගමනක් යනකොට කැති පොරෝ ඔක්කොම පැක් කරගෙන යන්නත් වෙනවා...මොකද ඉතින් අයිස් කැට පිටින් හැලෙන මහා වැස්ස නිසා පාරට වැටිලා තියෙන ගස් ටික කපලා…

වීණාව ගැන ඊශ්වර දෙවියන් විසින් මවන ලද්දක් යැයි විශ්වාස කරන නිසාද සරස්වතී දේවිය දෝතින් දරා සිටිනා වාද්‍ය භාණ්ඩයක් වන නිසාද හින්දූහු වීණාව

Api wenwana tharamata Artist - Chamika Siramanne Song - Api wenwana tharamata Chord - Am [Intro] --------------------------

මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා දුකින් සිත මැලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී ලොව පහන් වෙනවා රැය කරා යනවා දහස්වර අතරේ ඔබව සිහිවෙනවා මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන Join to Music fm…
