නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා ලොව කළඹනු නොහැක ඉතිං ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම් නුරා පිරුනු නෙතු වෙනතක දල්වා සමුගත මැනවි ඉතිං සුපුරුදු තනිකම පාළුව මිහිරියි හිදිනෙමි සැනසිල්ලෙන් ආදර රැහැනින් මහඳ වෙලන්නට ඔබ හට නොහැක ඉතිං Join to Music fm…

මං නැතිදා සිතට දුකක් නුඹට නම් නැති පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්න ඇති ඒ හින්දා නුඹේ හිත රළු පරළු වෙන්න ඇති මං හින්දා...ඔය දෑසට කදුළු එන්නැති ඉනූ කදුළු අද නුඹ මට දෙනවා වෙනැති කදුළැලි දෙනවා වෙන්නැති... Join to Music fm http://musicfms.blogspot.com/

සමහරු මේ ගැන දන්නව ඇති. ඒත් මට හිතුනා මේ දේ කියන්න. මම කාලෙක ඉදන් අහල තිබුණා ෆෝන් එකට එන SMS එකකින් ෆෝන් එක ඕෆ් කරන්න පුලුවන් කියල. අද මට ආව එහෙම SMS එකක්. ඒ ගැන හොයන්න හිතුන නිසා ඒ ගැන හොයල බැලුව. වැඩේ හරි. මට ඒ වගේ SMS එකක් හොයා ගන්න පුලුවන් උනා. ඇත්තටම මේක කරා කියල කිසි තේරුමක් නම් නැහැ. ඒත්…

නී රස මතෘකාවක් ගැන අද මම මේ පොස්ට් එක ලියන්න හදන්නෙ. හැබැයි ඉතින් කියවන අයට නම් ලොකු වෙනසක් තේරෙන එකක් නෑ. මොකද මම වෙනද ලියපු පොස්ට් වලින් එහෙම රස නහර පිනා යන ගතියක් තිබුනේ නැති හින්ද. මම ඉපදුන වෙලාවෙ මගෙ උප්පැන්නෙ හදන්න යන්න ඇත්තෙ මගෙ තාත්ත. ඉතින් ඒ වෙලාවෙ රෙජිස්ටාර් අහන්න ඇති තාත්තගෙන්, තාත්තගෙ…
මම කිසා ගෝතමී...කවුරුත් මට ආදරේට කියන්නෙ 'කිසා' කියල. මම ගැන ටිකක් කිව්වොත්, පොඩි දේකින් හිත රිදව ගන්න, ඒ වගේම පොඩි දේකින් සතුටට පත් වෙන කෙනෙක්..ඒක මගෙ දුර්වලකම කියල ගොඩක් වෙලාවට හිතෙනව....ඉතින් මම ලඟකදි ඉඳල උත්සාහ ගන්නෙ ඒකෙන් ගොඩ එන්න. මගෙ වෑයම දැන් දැන් සාර්ථක වේගන එන බව මටම තේරිලා තියෙනව...ඒකට…

රණවිරු රියල් ස්ටාර් තරගයෙන් අයෝමි නදීෂා දිනුවා.පට්ටයි මාර දක්ෂයි.කෙල්ල මරුවට sing කලා වගේ කථා ඇහුණා. මේ අතරේ වව්නියාව බන්ධනාගාරේ හිටපු එල් ටී ටී ඊ රැදවියෙක් වුන නිමල රූබන් කොළඹට ගෙනෙද්දි හදිසියේ මැරෙණවා. මේවා වෙන වෙනම වුන සිදුවීම් වුණාට මේ සිද්ධී දෙක ළග ලාංකේය ජනතාවගේ හැසීරීම ගත්තොත් සම්පුර්ණයෙන්…

ඔයාලත් ආසයි නේද යාළු ටිකක් ඇවිදින්න යන්න? ඔන්න ඉතින් නිවාඩුව අර්ථවත් විදිහට කාලය කාලා දාන්න ඕනි හින්දා යාලුවෙක්ගෙන් විශේෂ ආරාධනාවක් ලැබුණත් නොලැබු ණත් බලෙන් හරි ට්‍රිප් එකක් නම් අපි ඕ.කේ... ඇවිදින්න යන්න පුළුවන් කාලේ ට්‍රිප් යන්න ඕනි, බැරිවුනාම ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලාගෙන පාඩුවේ ඉන්න ඕනී.. ඉතින්…

මෙක මම asp.NET page එකකට calendar එකක් දාන්න ගිහින් ඉගෙන ගත්ත දෙයක්. සාමාන්‍යයෙන් asp.NET page එක්කට calendar එකක දාගන්න නම් අපි කරන්නෙ Calendar Control එකක් හො Ajax Control Toolkit එකත් එක්ක එන Calendar Extender එකක් පාවිච්චි කරන එක. Calendar Control එකෙ නම් ලෙසියෙන්ම එකෙන් අපිට ඔන විදියට date…
දරා ගන්න බැරි ප්‍රශ්න ආවම අවුල් වෙන එක මට අමුතු දෙයක් නෙමෙයි. මේ දවස් ගෙවුනේ හරියට මගේ ජීවිතේ නෙවෙයි වගේ. ඒත් හැමදාම එහෙම නෑ. හිටි ගමන් අපේ මූඩ් මාරු කරන්න පුළුවන් තරු තියෙනවා. පසුගිය කාලෙදි බොහොම අහම්බෙන් මට එහෙම තරුවක් දකින්න පුළුවන් වුනා. ඔව් ඒ නම් පණ තියෙන තරුවක්...... ඊයේ දවල් වරුවේ ආත්ම ගාණක්…

ඔන්න මම නෙට් එකේ ඉන්න ගමන පට්ට භාණ්ඩයක් හම්බුනා.මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්.මේක රේඩියෝ ප්ලේයර් එකක්.ලංකාවේ චැනල් 8 තියෙනවා. ඔය තියෙන්නේ ඔන්න චැනල් ටික ඉතින් මේ සොෆ්ට්වෙයාර් ඒකෙන අපි කොම්පුයුටරේ වැඩ කරන ගමන්ම රේඩියෝ එක අහන ගමන වැඩ කරන්න පුළුවන්.අනිත් එක තමයි මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ න…
