Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Ma Hada Winiwida Dakinna - Dumal Warnakulasooriya

මා හද විනිවිද දකින්න දෑසක් නුඹට තිබුනා නම් මා සිත කියවා බලන්න නුඹ සිතට හැකි වී නම් තවම නුඹගෙයි මං..........// නුඹ ප්‍රේමය කිය වුයේ අසුභ නැකතකටයි මල් සුවඳ පිඳුවේ විස බඹර කැලටයි මා හද විනිවිද දකින්න ..........// නුඹ අන්ද වී සිටියේ උමතු රාගයටයි යලි දෑස ඇරුනේ දුරස් වූ පසුවයි මා හද විනිවිද දකින්න…

Get The Gringo [2012] BRRip

Get The Gringo [2012] BRRip කතාව කෙටියෙන් :- මෙක්සිකානු බළධාරීන් විසින් අල්ලා ගනු ලදුව ඩ්‍රයිවර්(මෙල් ගිබ්සන්)ව යැවෙනු ලැබෙන්නේ භයානක අපරාධකරුවන් යවනු ලබන ලෝකයේ තිබෙන දරුණුතම බන්ධනාගාරයකටයි. අළුතෙන් මෙහි පැමිණෙන පුද්ගලයෙක් හට මෙහිදී දිවි ගලවාගැනීම ඉතා අසීරු කර්තව්‍යයක් වනවා. ඒ සඳහා ඩ්‍රයිවර්ට උදව්…

The Raven [2012] BRRip

The Raven [2012] BRRip කතාව කෙටියෙන් :- 19වන සියවසේදී සුප්‍රසිද්ධ ලේඛක එඩ්ගාර් ඇලන් පෝ විසින් රචිත ප්‍රබන්ධ කතා වලට අනුව යමින් මානසික රෝගී පුද්ගලයෙක් මිනිසුන් ඝාතනය කිරීම අරඹයි. මේ ඝාතන වැළැක්වීම සඳහා එඩ්ගාර් ඇලන් පෝ, බැල්ටිමෝර්හි රහස් පරීක්ෂක නිළධාරියෙක් සමග එක්වී කටයුතු කිරීම අරඹයි. අපරාධකරු සිතන…

ගෙම්බෙක් කා දවස පටන් ගනිමු!

මේ ටිකේම චුරු චුරු වැස්ස. වහිනවා වහිනවා ඉවරයක් නෑ. හැබැයි ඒකත් අර ගෙදරට වෙලා උණු කෝපි කෝප්පයක් අරන් කකුල් දෙක උඩ දාගෙන ෆිල්ම් එකක් බලන්න හිතෙන ජාතියෙ වැස්සකුත් නෙවේ. සීතලට ගුලි වෙලා ඔලුවෙ ඉඳන් පොරවගෙන නිදා ගන්න හිතෙන වැස්සකුත් නෙවේ. නිකන් බොහොම ලාවට මුළු දවස තිස්සෙම වැටෙන එපා කරපු වැස්සක්. අනික…

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Portable App එකක්

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Portable App එකක්...දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් Radio Zone Kalutara ව්‍යප්තියට අත හිත දෙන සැම දෙනවාම..එය ඔබට ශ්‍රවනය කිරිමට අවම වශයෙන් 32kbps වේගයෙන් යුත්…

රතු කෙස් තියන ලොකු ලමයගෙ කතාව.... (තවත් ගණිත ගැටලුවක්)

ඔන්න අම්මල දෙන්නෙක් කොහෙද යන ගමන් පාරෙදි හම්බ උනා. එක අම්ම කෙනෙක් අනිත් අම්මගෙන් අහනව 'ඔයාගෙ ළමයි තුන්දෙනාගෙ වයසවල් කීයද කියල'. ඉතින් මේ අම්මල දෙන්නම එසේ මෙසේ කට්ටිය නෙමෙයි. එක්කො ඉංජිනේරුවො, නැත්නම් ගනිතඥයො. ඉතින් අනිත් අම්ම මෙහෙම උත්තර දෙනව. මගේ ළමයි තුන්දෙනාගෙ වයසවල් වල ගුණිතය 36යි. එයාලගෙ…

අද හොඳම දවස

විඩාබර දෙනෙත් මත සිහිනයක් තවරන්න, ගිලන් වූ මේ කයට සැනසුමක් ලැබ දෙන්න, ඉඩක් ඇත්නම් ඔබට බිඳක් මා වෙත එන්න, හොඳම දවස අද එන්න හැකිනම් ඔබට. තුරුලට ගෙන මා හිස පිරිමදින්නට, සුන්දරම සිහිනයක මාව සතපවන්නට, දහසකුත් වේදනා ඇසිල්ලක පහව යන්නට, හොඳම දවස අද එන්න හැකිනම් ඔබට. රාත්‍රිය තව දිගයි තවම මග බලමි මම හොඳම…

ස්ථාවර තැමිපතු ඇපයට තබා ණය ගැනිම වාසිදායකද?

බැංකුවලින් ණය ගන්න එක දැන් නම් ටිකක් අඩුවෙලා. ඒ ණය සදහා අය කරන අධික පොලි අනුපාතිකයන් නිසා. පෞද්ගලික ණය සදහා නම් එය දල වශයෙන් 16.5%-17.5% පමණ අගයක් වෙනවා.නමුත් කවුරු හරි තමන්ගේ දැනට ඇති ස්ථිර තැම්පතු ඇපයට තියලා ණයක් ගන්නවා නම් පොලිය වෙන්නේ එම ස්ථිර තැම්පතුවේ පොලිය ට වඩ තවත් 2.5% ක අගයක්.එය දල වශයෙන්…

To Elicit Details of Illicit Deals? - පොලීසියෙන් ඇවිත්!

Is the policeman trying to elicit information from him about some illicit activity? මොකක්ද මේ කියන්නේ? එක කිට්ටුවෙන් යන වචන දෙකක් ("elicit" හා "illicit") නම් පෙනෙනවා ඇති. එකිනෙකට ආසන්න ස්වරූපයක් තිබුනත් වෙනස් අර්ථ ගන්නා වචන කීපයක භාවිතය අපි "It’s Hardly Easy to See Its Difference - ඉංග්‍රීසි…

සිතෙන් නොමැකෙන ඡායාරූපයක්!

මේ තියන ඡායාරූපය WINDOWS XP පාවිච්චි කරපු ඔයාල ඔක්කෝම දැකල ඇති.... ඒවගේම මේක තමයි ලෝකේ වැඩිමනක් දෙනා දැකල තිබෙන ඡායාරූපය... මිලියන ගනන්වලින් නෙවේ බිලියන ගනන් වලින්!!! ඒත් මේ ඡායාරූපය ගැන ඇත්ත කතාව දන්නේ ලෝකේ අතලොස්සක් විතරයි! ඔයාල වගේම මමත් සිතාගෙන හිටියෙ මෙම ඡායාරූපය පරිගනක ඡායාරූප ශිල්පයෙකු අතින්…