Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විශගෝර සර්පයා දැක නෑර මෝඩයා

ලාන්කික උසස් අධ්‍යාපණය මේ කාලයේ පවතින්නේ අර්බුධකාරී කාල පරිජේදයකය. මේ වන විට උසස් පෙල ප්‍රථිඵල අවුලක් දවසින් දවස දික් ගැස්සේමින් පවතී, විශ්ව විද්‍යාලද මේ වන විට අර්බුධ කාරී තත්වයක පවතී, ඒ ආචාර්ය වරුන් යැයි කියා ගන්නා පිරිසක් නිසාය. නමුත් මතුපිටින් පෙනෙනා මෙම ප්‍රශ්නයේ නොපෙනෙන විශගෝර සර්පයා දෙස…

උඹලා එහෙනම් බ්ලොග් ලෝකෙටත් කෙළෙව්වා ඈ.............

මීට අවුරුදු ගානකට ඉස්සර බ්ලොග් ලෝකෙට පය තිව්ව එකෙක් මම. ඒත් පෝස්ට් ගාන අතේ ඇඟිලි ගාණටත් අඩුයි. ඒ ඉතින් මට ලියන්න වෙලාවක් නැතිකම එක්කම ලියන දෙයක් බලන එකෙක්ට පිරියක් ඇතුව බලන්න පුලුවන් කම ඇතුව බලන්න පුලුවන් විදියට ලියන්න හැකියාවක් නැතිකම හින්ද තමයි. ඒ උනත් මම පුලුවන් හැම වෙලාවෙම මේ ලෝකෙට ගොඩවෙලා…

උසස්පෙළ විභාගයේ අනාගතය කෙසේවේද?

ශ්‍රී ලංකාව යනු අතීතයේ සිටම සාක්ෂරතාවය අතින් ඉහලම තැනක වැජබෙන රටක් කියල අපි වගේම ලෝකෙ ඕන කෙනෙක් දන්න දෙයක්. එවැනි තැනක සිටීමට රටක පාලනය විසින් අධ්‍යාපනය කියන සධකය වෙත එල්ලකරන බලපෑම ඍජුවම සිදුවේ , ඒ අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ දියුනු කිරීමට යන දෙයාකාරයෙන්ම සිදුකලහැක. අවාසනාවකටමෙන් හැමදාමත් සිදුවන්නේ…

මිනිසෙක් වූ බල්ලෙක් - අංක 2 ...සුරතලේට අලියෙක්

කොටස් වශයෙන් ලිවිම මහා කම්මැලි වැඩකි . මුලින් ලියද්දි එන ''ගැම්ම'' නැති වීම වගේම ''ලියල ඉවරයක් කරන්න ඕන යන'' කරදරකාර සිතුවිල්ලද නිසාවෙනි . බ්‍රවුන් බුලා සහ ටාසන් ට අමතරව විටින් විට විවිධාකාර බල්ලන් සිටි අතර පුසෙක් අනිවාර්යයෙන් ඇති කල බව මතකය . ඊට අමතරව කොල්ලන් දෙන්නෙක් ගෙදර සිටි නිසා විටින් විට ලේන…

අපි (නො)දන්න ඩීසන්සිය! da Decency we knw

ඊ යෙ කොන්ඩෙ කපන්න ගියා.. කාලෙකින් බාබර් සාප්පුවක් පැත්තෙ ගියේ..කොන්ඩෙ ටිකක් වැවිලා තිබ්බා.. හිතල වැව්වා නෙවෙයි....වැවෙන නිසා වැව්වා....කපන්න ඕක කමක් තිබ්බේ නෑ..අම්මා දවසක් දෙකක් කිව්වා..මං ඇහැව්වේ නෑ..ඉස්සර නම් සැර වැර කලාට දැන් එහෙම බැරි නිසා දෙපාරක් තුන් පාරක් කියලා නිකං ඉන්නවා..මොකද කියන දේ…

රෙඩ් ලේබල්

අහා.. අද කියන්න හදන්නේ ෂොට් එකක කතාවක්. අම්මා තාත්තා ළඟ ඉද්දි හොරාට බීලා තින කට්ටිය ඉන්නවන්ම් කියන්න බලන්න. එහෙම කට්ටියත් ඇති.. :D :D ඔන්න ඒ වගේ කතාවක් තමයි කියන්න හදන්නේ..! මේ ළඟදි දවසක නෑදැ වෙන අයියා කෙනෙක්ගේ මඟුල් ගෙදරක් තිබුණා. අපේ ගෙදර කට්ටියත් ඒකට සහභාගි වුණා.අපේ අයියා කාරයත්..(ලොකු අම්මගේ…

අයියෝ .... ලවු ලෙටර්... :D

මේ සිද්ධිය උනේ නිෂ් නවයෙ පංතියෙ ඉද්දි..හැමදාම වගේ එදත් අපි ගියා උදේ රැස්විම තියෙන තැනට..ඉතින් පැය භාගයක් විතර ගියා යාච්ඤා එහෙම කරලා සිස්ටර් ප්‍රින්සිපල්ගෙ දැන්විම් ටිකත් කියලා ඉවර වෙද්දි...සේරම ඉවර උනාටත් පස්සෙ සිස්ටර් කිවුවා නවය වසරින් ඉහල අය මෙහෙමම ඉඳලා අනිත් අය පංති වලට යන්න කියලා..දැන් එතන…

අදයි ඔබව කලෙකින් පසූ මා දුටූවේ...

අද 2012 ජූලි 20 අද වෑන් එකේ මල්ලි අලුත් කැසට් එකක් දාල. ජෝතිපාලගෙ. ජෝතිපාල මැරිලත් අවුරුදු විසි පහක් පහුවුණේ ගිය 07 වෙනිද නේද කියල මතක් වුණේ එතකොට. “…ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ සඳේ රන් කැලුම් නෑ එදා මෙන් දිලෙන්නේ විලේ නිල් නෙලුම් නෑ එදා මෙන්…

සිරිවර්ධන බුදුදහමින් නිවන් ගිය සීයාගේ බීම කඩේ.

අපි ඉස්කෝලේ ඇරිලා බස් එක එනකන් හිටපු හංදියේ ලොකුම කොල්ලෝ ටික තමා අපි. බස් අජිත් ඒ මල්ලි නිශාන්ත ,රොෂාන් මම. අපි තමා හිටපු එකම දිග කලිසම් කාරයෝ. අනිත් උන් පොඩි උන් නිසා උන්ගේ වැඩ ලාමක නිසාත් අපි උන්ව ගණන ගත්තේ නැහැ ඒත් පස්සෙනුත් ආවා. කාලේන් කාලෙට අපි බස් එක එනතෙක්‌ හිටපු තැන් සැරින් සැරේ මාරු කළා.…

෴ මීමුරයේ සිට නුවර එළිය හරහා හපුතලේ World's End Lodge වෙත... ෴

මුලින්ම සමාව භජනය කරනවා දෙවැනි ලිපිය ලියන්න ප්‍රමාද වීම ගැන. කලින් ලිපිය කියවපු නැති අය බලනවා ඇති මේ මොකක්ද මේ කියන්නේ කියලා. ඒ අය පොඩ්ඩකට මේ සබැඳියට ගිහින් ආවොත් හොඳයි :-) අද මම කියන්න යන්නේ මීමුරේ චාරිකාවේ දෙවැනි දිනය ගැන. ඔන්න ඉතින් උදේ නැගිටලා ඇලෙන්ම මූණ හෝද ගෙන ආයිමත් තෙලා අයියලාගේ මහ ගෙදරට…