සුසී
සුදු මලකින් හිස සැර සී රතු ගවුමෙන් වතද වැ සී සිනහ පොදෙන් මුව සැර සී අඩි කඩමින් ගමන සු සී උප ජාති නම් විරිත
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
සුදු මලකින් හිස සැර සී රතු ගවුමෙන් වතද වැ සී සිනහ පොදෙන් මුව සැර සී අඩි කඩමින් ගමන සු සී උප ජාති නම් විරිත
කලින් දාපු post එකේදි අපි නැවතුනේ Android Froyo ලඟින් ඊළඟට ගොඩාක්ම දියුණු තත්වයේ version එකක් තමයි එන්නෙ. මේකෙ නම තමයි Android 2.3 (Gingerbread) මේක ගැන කියනව නම් 2011 වර්ෂයේ නිශ්පාදනය වුණ ගොඩාක් Android phone වලට ආවෙ මේ version එක තමයි. HTC Sensation, Samsung Galaxy S2, HTC Wildfire S, Google…

මාර්කෝ උඹ කොහෙද? පිත්තල බොත්තම තාමත් ලඟ තියාගෙන මම උඹ එනකම් බලා ඉන්නවා. ජීවිතේ අතරමැද තාමත් උඹ වෙනුවෙන් හිඩැසක්. මාර්කෝ කෝ උඹ. හැමදාම රෑට වෙන පංචස්කන්ධයක තියෙන උඹේ හිතත් එක්ක මම නිදි වදිනකොට උඹ මරීනා එනකම් බලා ඉන්නවාද? මාර්කෝ.. දිස්නේ නැතිවෙන්න කලින් මේ පිත්තල බොත්තම අරන් පලයන්.. මම ඈන්..

මතක ඇතිනෙ රතු කෙස් ළමයගෙ කතාව. ඔන්න ඒකට උත්තරේ අරගෙන ආව. ශෂී හරියට උත්තර දීල තිබුන. ඉතින් මම හිතුව පැහැදිලි කෙරීමක් එක්කම උත්තරය දෙන්න. මේක ඇත්තතම ටිකක් අමාරු බුද්ධි පරීක්ෂන ගැටලුවක්. නියමිත කරුනු ටික හරියට දැක්කෙ නැත්නම් උත්තරය කියන්න බැරිවෙන. දැන් බලමු කොහොමද මේක විසදන්නෙ කියල. පලමුවෙනි දත්තය:…
ඔයාලත් වයලීන ගහන්නද කැමතිදෝ? ...කැමති නම් හොදයි කැමති නෑ නැ වගේද එහෙනම් කතාව කියෙව්වම ඔයාගේ ඒ හිතත් වෙනස් වෙයි...ම්ම්ම්...මමත් නම් මුලින් වයලීනයට වැඩි කැමැත්තක් තිබුනේ නැනේ ඉතින්... වයලීනෙන් ටිකක් දුක්බර ගීත වැඩිපුර වාදනය කලත් සංගීතයේ උපරිමයට ගිය කෙනෙක්ගෙන් නිර්මාණය වෙන්නේ අමුතුම කලාවක්...…

මෙය තරමක් වෙනස් ආරම්භයක්, මේ කතාවට පාදක වන්නේත් මගේ ජීවිතයට පැමිනි "ඇයක්" ඇය ජීවිතයට පැමිනියේ අහඹු ලෙස, විශ්ව විද්‍යාලය තුල පැවති සංගමයකින් සංවිදානය කල චාරිකාවකදී, පලමු හමු වීම පිලිබඳව මගේත් ඇයගේත් මතකයන් තුල වැඩි සදහනක් තිබුනේ නැහැ, අහඹුවකින් මෙන් ඉහත සංගමයෙන්ම සංවිදානය කල තවත් චාරිකාවකට ඇය…
අවසන් පොස්ටුව උනේ "අල්ලපු ගෙදර නංගිගේ ගැටළුවක්". ඒ ගැටලුවට උත්තර කමෙන්ට් වලම තිබ්බ. උත්තරේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ඕනිම කෙනෙකුට අල්ලගන්න පුළුවන්. ඇත්තම කීවොත් මටත් ගණන් ඇලජික් තමා, ඒත් ඒවා අස්සේ පොඩි පොඩි ආතල් එකකුත් නැතුවම නෙමේ. එහෙනම් අට වසරේ බබාලටත් කැල් එකක් නැතුව, හරි උත්තරේ තෝරන්න පුළුවන්…



