අද ගී පද වැලක සුලමුල ලිපි මාලාවට තවත් බොහෝ දෙනෙක් ආස කරන ගීයක නිධාන කතාව එක්කරන්න හිතුනා.මේ ගීය තමයි පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ කියන සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතය.ගොඩ දෙනෙක් ගීතය අසා ඇති උනාට ගීතයට මුල් උනු කතාව දන්නේ නැතුව ඇති හිතනවා.. මේ ගීය රචනා වෙලා තියෙන්නේ එක්දස් නවසිය අසූ ගනන්…

සිතමින් වැලපෙමින් කැලැබී... හැඩුවට නොගිය දුක සිදී..... මේ දුක් වේදනාව සිත් තැව්ලවී.... සිනාරැලි උදුරා දැමු සිතුවිල්ලකි..... සොයන් පිළිතුරු ඔබටම බාරදී.... බලා සිටි මේ දෙනෙත් සගවා රැදී.... ආදරේ මහමෙරක් ඔබ කලබනු ඇති.... තේරුමක් දී ආදරේ තරමක බැදී....... කොතෙක් සිත් ඇතිද ඔබට මා..... පෙමක් නොවූ ඔබ තරමට…
මේ z ලකුණු ගනුදෙනුව මට පෙනෙන හැටියට නම් දේශපාලකයන්ගේ එතරම් සහයකින් තොරව ආචාර්ය/මහාචාර්ය තුමන්ලා හා දේශපාලන අරමුණු කරපින්නාගත් අයගේ සහය ඇතිව ඇති කරගත් අවුලකි (දැන් කවුරුන් හෝ කඩා පැන මට බනින්නට පෙර කිව යුත්තේ අපේ අධ්‍යාපනය බාර දෙපලම එක සේ අනා ගන්නා දේපොලක් බවයි. නමුත් මේ කාරණයේදී ඔවුන්ගේ මහා මැදිහත්…

කලින් ලිපියෙන් ලියන්නට හේතු උනේ ගුරුවරුන්ගේ සන්ගමය නැමති සර්පයා පිලිබන්ධවයි. මෙම ලිපියෙන් ලියන්නට සිතුවේ විශ්ව විද්‍යාල ආචාර්ය්‍ය සන්ගමය නැමති සර්පයා පිලිබන්ධවයි. අද විශ්ව විද්ය්‍යාල අඩපන වීමට හේතුව විශ්ව විද්‍යාල ආචාර්ය්‍ය සන්ගමයේ වර්ජ්ණයයි. මීට බොහෝ කාලයකට පෙර නම් විශ්ව විද්‍යාල අඩපණ වීමට හේතු…
HTML ගැන ඔයාලා කවුරුත් දන්නවනෙ HTML tags කියන්නෙ web page එකක ඇති තොරතුරු පෙන්විම සදහා භාවිත කරන plain markup tags වගයක් කියල. ඊට අමතරව ඒ web page එක තුල පෙන්වන තොරතුරු පිළිඹදව කිසිම තොරතුරක් HTML වල අඩංගු නැහැ. ඉතින් මෙකට විසදුමක් විදිහට තමයි Microformats එන්නෙ. HTML වලට අමතරව XML එක්කත්…
කැළුම් විහිදෙන නෙත් පහන්සිල.... කියන රහසක්...හෙමින් අරගෙන...... එබී සිබිනා...මගේ දෙනයන්.... ළගම ඔබ විත්...නතරවිගෙන.... සදත් කුමටද තරු එළිත් මට.... දැල්ලුවත්..මේ පහන් සිළු මට... නුබේ කැලුමන් පිරුණු දෙනයන... නුරා රසයට කැලබුණා මම.... වසා දෙනයන තබන හාදුව..... පහන් පේළිය නිවා දැමුවාට ... බලන් මේ නෙත්…

හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්...// මෙන්න මෙහෙ වරෙව් කොල්ලනි නටනටා වරෙව්...// තොපිට හරිම වාසියක් මෙන්න මෙහෙවරෙව්.....// තොපෙ පේජ් ඇඩ් කරල්ලා.. බ්ලොගියම ඇඩ් කරල්ලා... නිකන් ඉදල ට්‍රැෆික් ගන්න බ්ලොගියම ඇඩ් කරල්ලා... ෆේස් බූක් පේජ් එකට ලයික් ගන්න වරෙල්ලා.... හපෝයි................ කොහොමද වැඩේ...…

ඔන්න ඉතින් මාසයක් ගෙදර හිටපු අපිත් දැන් කම්මැලිකමේ උපරිමයටත් වඩා ටිකක් කම්මැලි වෙලා වගෙයි...හෆොයි...දැන් නම් ඒ ගැන කියන්නත් කම්මැලියි වගේ...හී හී..මේ හැම දෙයකටම මුල තමයි උදේ 11 ට ඇහැරිලා පටන් ගන්න, එත් ටිකක් අසාමන්‍යයි කියලා හිතෙන කොහොමවුණත් මට සාමාන්‍ය මගේ දිනචරියාව ...හේ හේ.... මමනම් ඉතින් කන්න…

මේ දවස් වල නොටියාට ලබා ඇති ග්‍රහයා නම් පට්ටම චාටර් ය.කොටින්ම කිවොත් අද දවස නොදෝමකින්ය.උදේ පාන්දර දැක්ක එකාව සොයාගෙන ගෙහුං උම්මා දෙන්නට සිතෙන්නේහිය. උනේම පට්ට කුජීත වැඩමය.බර්ගර් එකක් ගත්තත් ඒකෙ මැස්සෙක්ය. Apartment Lift එකත් Temporarily out of services ය. තට්ටු 8ක් පයින් යන්නට උනෙහිය. නොදෝමකින්ය.…

ලංකාවේ සරසවි 10ක් විතර තියනවා මගෙ හිතේ. එතකොට ලෝකෙම කීයක් විතර තියනවා ඇද්ද,,, එතකොට ඒ ඒ වලින් ලබාගන්නා සහතික වල පිළිගැනීම කොහොමද,, ඔව්වට එක එක කෙනා එක එක කතා කියනව. නමුත් බහුතර අදහසට අනුව ලංකාවේ සරසවි වලින් වැඩිපුර පිට වෙන්නේ නිර්මාණයශීලීතාව හීන හීන මෙලෝ මල දානයක් බැරි චාටර් ඩයල් ටිකක්ලු. ඔන්න…
