Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා (1 කොටස)

මෙය හුදු ප්‍රබන්ධයක් මිස සත්‍ය කතාවක් නොවේ. මෙහි එන නම්, ගම්, සිදුවීම්, දෙබස් සියල්ල මනඃ කල්පිතය. යම් හෙයකින් යම් පුද්ගලයකුට ආයතනයක්ට සිදුවීමකට මෙහි සමානාත්මතාවක් ඇත්නම් ඒ හුදු අහඹුවක් ලෙස පමණි. යමෙකුට මේ චරිත හුරුපුරුදු සේ හැඟේ නම ඒ අන් කවරක … Continue reading →

අතීතාවර්ජනය (එදා දුකක් උනත් අද සතුටක්)

දැන් ගොඩක් කාලෙක ඉඳං ලියන්න හිතේ තිබුන, ඒත් ආරම්භයක් ගන්න බැරිව හිටිය කතාවක් තමයි අද ලියන්න හදන්නේ. කොහොම හරි ඒ කතාව ලියන්න ආරම්භයක් ගන්න ඕනි කියලා හිතුනේ හරී ගේ පෝස්ට් එකක් (මම හොරෙක්ද) නිසා. සමහර විට පොස්ට් දෙක තුනක් ලියවෙයි. ඒ පොස්ට් දෙක තුනේ යාලුවෝ ගැන, නෑදැයෝ ගැන, ගෙදර ගැන, ඉස්කෝලේ කාලේ ගැන…

Godaddy Promo Codes and Godaddy Coupon List - July 25, 2012

Godaddy promo code list for July 25 2012 checked and verified manually*, about 20 Godaddy promo codes listed.................................1-click the code (automatically copies to your clipboard)2-just Ctrl+V (paste) to code field in Go daddy.Popular Codes:....................Smokin Hot Savings!…

මගේ උපන්දිනේ වෙනස් කරපු හැටි

මම කෙලින්ම කතාව කියන්නම්. මේ කාලේ මම ඉගෙන ගත්තේ ඉස්කෝලේ 9 වසරේ. අද වගේම ඒ දවස් වලත් හින්දි ‍Film වලටයි ඒ නළු නිලියන් ගැනයි පිස්සුවක් තිබුණා. ඒත් ඔය කාලේ මගේ Computer එකට Internet Connection එකක් තිබුනේ නෑ. ඒක නිසා හින්දි ‍Film ගැන නළු නිලියෝ ගැන විස්තර එකතු කරේ පත්තර වලින්. ඉතින් ඔය පත්තර වල විස්තර…

පිස්සන් සමග වාසේ ......

මහින්ද චින්තනය යටතේ 2011 උසස්පෙළ සදහා නිකුත් වූ තෙවන ප්‍රතිපලයද ආවේය.ඒ අනුව නව නිර්දේශයෙන් පෙනී සිටි සිසුන් කැවුම් කිරිබත් කන අතරේ පැරණි නිර්දේශයෙන් පෙනීසිටි අපිට සිදුවී ඇත්තේ වහ කෑමටය.පැරණි සිසුන් සියල්ලගේම Z අගයන් අඩුවී දිස්ත්‍රික් හා දිවයින් කුසලතා පසුපසට ගොස් තිබන අතර බහුතරයකට තමන් ඇතුලත් වීමට…

හද එළියෙන් පාර අහන්

හද එළියෙන් පාර අහන් පිණි අහුරක සිසිල දෙන්න ඔබ එනතුරු බලා හිදිමි ළගට වෙලා සිනාසෙන්න..... මල් පොහොට්ටු සිහින විලේ සුරංගනා මල් පිපෙන්න හීන පිරුණු පුංචි හදේ පුංචි ඉඩක් මට තියන්න..... සද එළියට අත වනලා තරු කැකුළිය හිනා වෙන්න මම ආසයි හැම තිස්සෙම ඔය හුස්මක හැංගි ඉන්න..... රුවිනි අමරසින්හ විද්‍යා පීඨය පලමු…

අහසට සොදුරුද සඳ කෙතරම්...

තරු පොකුරු තිබුණත් ඔය හැටි රැ අහසේ කවදා තිබේ දැල්වී අවිහිංසක සද එළියක් සේ ඒ අහසට අයිති සද හැඩ වීලා අදත් මෙසේ මවයි අහසත් සදත් එක්ව අපුරු සෙනෙහසේ... දහවල රශ්මියෙන් මිරිකී එනවිට සද පායා මගබලයි අහසත් පාමින් සියුමැලි කිරණින් මායා වැහි කුණාටු මතුවී ආවත් අහසින් පොලවට හැලිලා මෙතුවක් කල් නැත පුර හද හට වරදක්…

සිරාවටම සතුටුයි මචං උඹලා ගැන, වගේම මම කල දේ ගැන.

නෝටියා මේ පොස්ට් එක ලියන්නේ නෝටියාට ආව ඊ-මේල් එකක් නිසා ඇති වූ චිත්තප්‍රීතිය නිමිත්තෙන්.නෝටියගේ වල් කතා, කුප්ප කතා, චාටර් කතා අතරේ මේ පොස්ට් එකට කොයි විදියේ කැටගරියකට වැටෙයිද දන්නේ නෑ. කෙලින්ම යන්නේ නෝටියා උසස් පෙළ කරපු කාලෙට.කොයි ඉස්කෝලෙත් 9,10,11,12 වසර වල ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ මද කිපෙනවා නේ.…