Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

You Beauty

Character based Lengthy long codes Syntax mind Short beeps It was the concentration and efforts Making sure everything is perfect Monochrome life... The GUI Sweet voice Vibrant colors Cool eyes Handy tools Made the techie life easy... You beauty The girl undertaken in passion Changed my techie life…

දිය උල්පත ලඟ මම නවතින්නම්...

හීන කතන්දර ඉවරයි...// මම ඔයාට පාර කියන්නම්... මහ සයුරේ දිය ඉවරයි... දිය උල්පත ලඟ මම නවතින්නම්... ඇත්තයි මල්බර වෙනවා තරුකැට කඩා වැටෙනවා.. සරලයි කඳුලු වැටෙනවා තුරු හිස මත අයෙ පිපෙනවා මං ඔය හිත සුවඳ කරනවා... පුදුමයි තරු ඇහැරෙනවා අහසම එලිය කරනවා.. විරලයි ඇස් දන් දෙනවා ඔය ඇස මට පාර කියනවා මම මගෙ හිත…

The social function of music...

Penning my 2 cent after listening to this Powerful and extraordinary masterpiece! Thank you Charitha Rakshitha Attalage / Kasun Edirisinghe මේ රටේ අප් ‍ රමාණ ප් ‍ රශ්න තියෙද්දී ඒවා නොදැක්කා සේ මන දොල සපුරන තමන්ගේ පරිස්සම විතරක් බලා ගත් පිරිස් දැක බොහෝ කම්පිතව සිටින කාලෙක මේ ගීතය දකින්නේ. එනිසාම මේ…

අපිට පිස්සු

“අරූගෙ සින්දු මරු නේද?” “හ්ම්. ඒ උනාට ඌ මහ වලා. පොඩි කෙල්ලෙක් බැඳල ඉන්නෙ දැන්”. “ඉතින්?”. “එහෙම බෑනෙ. ආදර්ශමත් වෙන්න එපැයි”. “සින්දු හොඳයිද?”. “සින්දුනම් පට්ට”. “එහෙනම් මොන පxxxxxටද උගෙ පෞද්ගලික ජීවිතේ හොයන්නෙ. උගෙ සින්දුවක් අහල පාඩුවෙ ඉඳපන්.”

සැන්දෑව

මා මියුලැසියගේ අඳුන් ගෑ දෙබැම මෙන් අඳුරුය තුරු පෙළ ගැඹුරු භාවනාවකට නිර්‍හඬව සමවැදෙයි කඳු ගැටය රතු වූ දෙකොපුලෙන් යුතුව හිනැහෙයි නුබ ගැබ. ඒ සැඳෑවේ මගේ කුටිය තුළ පුරුද්දකට ගිය හුදෙකලාව සමඟ වැඩෙහි නිමග්නව සිටිමි මම සිරකරුවකු බඳුව තුටින් සිටිනුයේ අහස සරනා විහඟුන් පමණකිය . . . - ජී. පවන් කුමාර් (ඩී. කේසව…

Spy Ships on the Sea|ඔත්තු බලන රහසිගත නැව් ගැන දැනගනිමු || chamikawp blog isawwa | චාමිකයගේ බ්ලොග් ඉසව්ව

Tracking ships කියන්නේ මොනවද ? Tracking ship භාවිතා වෙන්නෙ සතුරාගේ ඔත්තුබලන්න. මේ නිසා මේ නැව් පොදුවේ Spy shipsලෙසද හැඳින්වෙනවා. මේවා බොහොමයක් කෙලින්ම අදාළ රටේ නාවික හමුදාව යටතේයි ක්‍රියාත්මක වෙන්නේ. Spy ships ආදිය reconnaissance vessel, technical research ships වගේ නම් වලින්ද හදුන්වනු ලබනවා.…

සිංහලෙන් ටයිප් කරපු එකක් Google Docs වලින් Microsoft Word වලට ගමු

image source: https://www.lifewire.com/ මේ දවස් වල Online Collaboration tool එකක් වෙච්ච Google Docs හොඳට පාවිච්චි වෙනවනෙ. ඉතිං සිංහලෙන් ටයිප් කරපු එකක් වැරදිලා හරි ඩවුන්ලෝඩ් කරල බැලුවොත් ශ්‍ර ප්‍ර වගේ අකුරු පෙන්නන්නෙ ශ්ර ප්‍රර කියල. අපි කොහාමත් ඩවුන්ලෝඩ් කරන්නෙ .docx විදියට නිසා තමා ඔය අවුල වෙන්නෙ.…

Fallen Flower

Fallen Flower Giving a company resting on the gravestone Where morning dew, are they trying to provide the cool never had sacrificed life, that light up many lives Strong acid smell, busy factory was only the life Is that put you rest in peace a fast…